අපි අද ලෝකයත් එක්ක හොදින් ගණුදෙනු කරනවා.. ලෝකෙම යාළුයි..- අගමැති

December 19, 2017 at 3:33 am | lanka C news
අපි අද ලෝකයත් එක්ක හොදින් ගණුදෙනු කරනවා.. ලෝකෙම යාළුයි..- අගමැති

අද වන විට ශ‍්‍රි ලංකාව ලෝකය සමග හොදින් ගණුදෙනු කරමින් සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහරගම එක්සත් ජාතික ඵක්‍ෂ බල මණ්ඩලය අමතමිනි.

‘අද මැලේසයාවේ අගමැතිතුමා මේ රටට ආව. එන මාසේ සිංගප්පූරුවෙ අගමැතිතුමා එනවා.

ඊට කලින් ඉන්දියාවෙ අගමැතිතුමා ආව.

ලෝකෙ නායකයන් යනව එනව. ලෝකෙ එක්ක ගණුදෙනු කරනවා’

45 views

14 Comments to “අපි අද ලෝකයත් එක්ක හොදින් ගණුදෙනු කරනවා.. ලෝකෙම යාළුයි..- අගමැති”

  1. Nimali says:

    Lokema yalui mamath wandai ratath wandai.

    • "මාල-ගිරව" says:

      දඟලන පනුව බිලි කොක්කේ දැක්කාම
      මාලුව උජාරුවෙන් තන්හාවට ගිල්ලාම
      හිරවෙල උගුරෙ ජිවිත නිමය හැඟුනාම
      ගිලපු මාලුවා වගෙ මේ කියනා යාලුකම

    • කිංකිණි says:

      යාලුයි යාලුයි. ඒකනේ ඇවිත් අවුරුදු 3ක් වෙලත් ජී එස් පී ගන්න බැරුව තාම තටමන්නේ

  2. simion says:

    එහෙම නම් අපිට රුසියන් කාරයෝ අපේ තේ ගත්තෙ නැහැ කියලා කිසීම අවුලක් වෙන එකක් නෑ නොවැ…ඔය කියන යාලුවො ටික අපේ තේ ගනීවි ‘පට් පට්’ ගාලා…රුසියන් කාරයට හොඳ පාඩමක් උගන්නත් ඇහැක් වේවි හිටං….

    • RK says:

      Russian nawak gaththe නිකමට නොවේ. Ape බය නැති අගමැති තුමා russian කාකාරයෝත් එක්ක gama ගහනවා ගහනවා my

  3. පිනා says:

    දැන් අපේ ගමේම එවුන් අපිත් එක්ක හරිම හිතවත්ය. මගේ ගෑණිද හොඳ ඇහැට කණට පෙනුම තියෙන එකීය. ගමේ චන්ඩි හා මදාවියන් හැමෝම මට “හා! පිනා” කියා ඉතා ආදරයෙන් කථා කරයි. ඔවුන් මාරුවෙන් මාරුවට මගේ නිවසට එන්නේය. විරුද්ධ වෙලා කරන්න දෙයක් නැති නිසා මම හැමදාම එලියේ පිලේ නිදාගන්නේය. ගමේම චන්ඩි හා කෙරුම්කාරයන් හඳුනන නිසා දැන් අපේ පවුලට කවුරුවත් වචනයක් හෝ නොකියන්නේය. දැන් අපි ආඩම්බරයෙන් ජීවත්වන්නේය.

    • vishnu says:

      මරු කියමන රනිලයත් අගුපිලේද
      දන්නෙ නෑ නිදාගන්නෙ

  4. danu says:

    ලෝකෙ එක්ක යාලු නිසා දැන් පොල් එළවලු හාල් ඔක්කොම පිටරටින් ලැජ්ජ නැතුව කියන හැටි ලක්‍ෂ 62කේ අඳ ගොලු බහිරන්ගේ කතිරයෙන් පත් වුන අපතයා.

  5. NARAYANA says:

    Walkswagon type talk

  6. Dev says:

    Putting laughing at the moment.

  7. SUNNY says:

    Ratama Loketa vikunanawa. Loketa awsya widiyata natanav

  8. බබා උක්කුන් says:

    ලජ්ජා භය නැති අගමැති. මෙහෙම කතා කියන්න තරම් ලජ්ජා භය නැති තවත් කවුරුවත් මුළු ලෝකෙම නැතිව ඇති. නොදකින් විතරක්.

  9. vishnu says:

    අන්තිමට ….. දීපිය
    ඉතියෝපියාවට

  10. Upali says:

    මොකද ගනුදෙනු නැත්තේ. වැඩි පොලියට ගන්නවා. අඩු මිලට විකුනනවා. රටේ හදන්න පුලුවන් දේත් සල්ලි දීල පිටරටින් ගේනවා. සල්ලි මදි උනොත් ආයිමත් දේපොලක් විකුනනවා. “ඔක්සිජන් අඩු මිලට විකුනා අන්ගාරිකාම්ල වැඩි මිලට ගන්නවා” වාගෙ තමයි. ඉතින් විකිනිය හැකි දේවල් තිබෙන තෙක් ලෝකයම යාලුයි කියල මහා කාලකන්නි ආතල් එකක් ගමු.

Main News