අපි අධිකරණයට බලපෑම් කලා.. – රාජිතගේ කටින් පැන්නේ ඒකද..
February 5, 2017 at 11:20 am | lanka C news
සයිටම් වෛද්‍ය උපාධිය පිලිගන්නේ ලෙස ලබා දුන් අධිකරණ නියෝගයට විරෝධය පාමින් විරෝධතාවයේ යෙදුනු වෛද්‍ය සිසුන් නිදහස් කිරීම සදහා තමන්ද කතා කල බව ඇමති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් පොලීසිය විසින් කියා සිටියේ එම පිරිස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එනම් ඇමති රාජිත සේනාරත්න කතා කර ඇත්තේ පොලීසියට නොවිය යුතුය.
නීතීඥයින් ලෙස එම අවස්ථාවට සහභාගි වූයේ සිසුන්ගේ නීතිවේදීන් පමණක් වන නිසා සෞඛ්‍ය ඇමතිවරයාට කතා කරන්නට ඉතිරිව ඇත්තේ එකම පාර්ශවයකි.එනම් අධිකරණයටයි.
Now judisary also gone to dogs ?