අපි අනාථ වුණා.. අපිව ශ‍්‍රීලනිපයට ගන්නකෝ.. එජාපට පැන ගිය ශ‍්‍රීලනිප රොත්ත ජනපති දෙපාමුල වැද වැටේ..

February 27, 2019 at 11:20 am | lanka C news
අපි අනාථ වුණා.. අපිව ශ‍්‍රීලනිපයට ගන්නකෝ.. එජාපට පැන ගිය ශ‍්‍රීලනිප රොත්ත ජනපති දෙපාමුල වැද වැටේ..

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට මෑතකදී එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසෙන් වැඩි දෙනෙකු නැවතත් ශ‍්‍රීලනිපයට එක්වීම සදහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලමින් සිටින බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔවුන් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා අවස්ථා කිහිපයකදීම වේලාව ඉල්ලා සිටිද ජනාධිපතිවරයා එම ඉල්ලීම් කිසිදු තැකීමක් කර නැත.

ආණ්ඩුවට ගියද ජනාධිපතිවරයා විසින් කැබිනට් ඇමති ධුර නොදීමත් ජාකින ආණ්ඩු යෝජනාව අසාර්ථක වීමත් මත ඔවුන් නැවත ශ‍්‍රීලනිපයට එක්වීමට තීරණය කර ඇතැයි සදහන්ය.

පසුගිය දින කිහිපයේදී මෙම පිරිස දුරකතනය ඔස්සේද ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇතත් ඊටද ජනාධිපතිවරයා සම්බන්ධ වී නැතැයිද වාර්තා වෙයි.

මේ තත්වය මත ඉදිරි මැතිවරණය තරග කිරීම සම්බන්ධයෙන් එම පිරිස බලවත් ගැටළුකාරී තත්වයකට පත්ව සිටී.

26 views

11 Comments to “අපි අනාථ වුණා.. අපිව ශ‍්‍රීලනිපයට ගන්නකෝ.. එජාපට පැන ගිය ශ‍්‍රීලනිප රොත්ත ජනපති දෙපාමුල වැද වැටේ..”

  1. AK47 says:

    අපි පිටුපසෙන් ඇවිල්ලා පිහියෙන් අනින්න හැදුවා. නමුත් බැරි වුනා. අනේ අපිව ගෙට ගන්නකෝ………..

  2. ගන්ජ බන්ඩා says:

    අර වැටට තියල අමුඩෙ ගහපු එකාට මොකද උනේ? හරකගෙ වල්ල වැටේ පැටලිලා වගෙය්.

  3. siri says:

    Let them go, they are not devoted for people,they try to get minister appointments.

  4. Ayotallah says:

    These are political lunatics They left SLFP and joined UNP to get lucratic Ministerial Appointments However HE the President refused to appoint them and now they are begging. Let them stay in the UNP and they will be chased when nominations are given. These people has to rot and it is good for SLFP also to remove these cancers

  5. Saman says:

    Mona boruda. Eke anithe patha venne. Sirisend giya mantreenta call karala aye mea paththata enna kiyanavalu.

  6. Sri Lankan says:

    Dear President, please do not take those buggers. All of them are very selfish. The main thing is our country. You and Ex president should chase all the (Awastawadden) I and around the polities.

  7. kawinda says:

    mata mathak wenawa eda appacchchi malo goiya agamethi saluwata muwaawela parlimenthuwedi karapu kathaawa. ane nodakin.. thuh…!

  8. කැලණියෙ දමියා says:

    කල්ලතෝනි…..

  9. Vijith says:

    M3ta hodai unp yanna. Apata narakai!

  10. Pina says:

    අනේ මට උඹලට හරියට ඇරගන්න බැරිඋනා. ඒ නිසා රනිලයට හේත්තු වෙච්ච අපිට දැන් කෙලවෙලා . අර ආපහු ඉපදිච්ච අප්පච්චිට කියනව තියා මූනවත් බලන්න්න පුලුවන්ද අපි කියපු බලු කතා අහල. කක්ක ගලේ පහරපු මට දැන් පහරපුව කන්න තමයි වෙන්නේ.

Main News