අපි අපේ බලවේග තරහ කර ගත්තා.. අපට වැරදුනේ එතනින්..- බැසිල්

July 17, 2022 at 6:20 am | lanka C news
අපි අපේ බලවේග තරහ කර ගත්තා.. අපට වැරදුනේ එතනින්..- බැසිල්

පොදුජන පෙරමුණේ ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට සඳහන් කර ඇත.

නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට වේලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ ගැටලු මත මෙම අර්බුදය ඇතිවූ බවද හෙතෙම සඳහන් කර තිබේ.

‘අපි අපේ බලවේග ඉක්මනින් කරගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුනේ එතනින්’ යැයිද හෙතෙම සඳහන් කර තිබේ.

ඉදිරි ක්‍රියාමාර්ග දැන්ම අදහසක් පළ කර නොහැකි බවද හෙතෙම සඳහන් කර ඇත.

140,176 views

52 Comments to “අපි අපේ බලවේග තරහ කර ගත්තා.. අපට වැරදුනේ එතනින්..- බැසිල්”

  1. David Milli-banda says:

    Thopi, thogema p&ke aragena, Gota geth arala, Pohottu pakshikayan geth ariya. Kaala Kanniya.
    Thota Gamini da kiyala dunne horakam karanna witharada?

    Tho lankawe maha polowata upan naspaththiyek paraya.

  2. RATA SURAKIMU says:

    YOU DID NOT HAVE ANY RIGHT TO PARTICIPATE IN THIS GOVERNMET .. BUT UNFORUNATELY YOUR WERE BROUGHT HERE AND YOU DID THE SAME IN 2015. IT IS A SHAME .. PLEASE DONT COME HERE .. YOUR ARE A REAL NUSANCE TO THIS COUNTRY..

  3. chinthaka says:

    පල යන්න මොට්ට මුසලයා , අංචි අදිලිය් , කය්රටික කමය් මදි ඇමති කමක් කරන්න. මින්පසු මන්ත්‍රී කමකට අවම සුදුසු කම ලෙස BSC digree එකක් වත් අවශ්‍ය පරිදි නීති ගෙන ආ යුතුය් . ඇමතිකමකට digree එකක් සමග අවරුදු 4 ක දේශපලන අත්දැකීම් හෝ MASTERS digree එකක් තිබිය යුතුය් . අගමැති .ජනාදිපති හැමෝටමත් එසේම විය යුතුය් . නැත්නම් මේ මීහරක් සෙට් එකක පාර්ලිමේන්තුවට යාවල , රටත් ඉවරය් , මුදල් සහ කාලය දෙකම ඉවරය්.

  4. citizen says:

    අනේ පල බූරුව යන්න.
    තොට ඕනෙ උනේ රට හදන්නෙ නෙමේ. කොමිස් ගහන්න.

Main News