අපි අවුරුදු දෙකකින් මහ බැංකුව ස්ථාවර කලා.. – අගමැති

December 21, 2016 at 4:06 am | lanka C news
අපි අවුරුදු දෙකකින් මහ බැංකුව ස්ථාවර කලා.. – අගමැති

පසුගිය ආණ්ඩුව යටතේ අස්ථාවර වී තිබූ මහ බැංකුව යහපාලනය යටතේ දෙවසරක් තුලදී ස්ථාවර කිරීමට හැකි වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කලේය.

74 views

14 Comments to “අපි අවුරුදු දෙකකින් මහ බැංකුව ස්ථාවර කලා.. – අගමැති”

  1. ExUNPer says:

    Excuse me sir, ස්ථාවර කරනව කියන්නෙ හොරකම් කරල සුද්ද කරන එකටද ?
    🙂

    • alaya says:

      තුහ් නොදකිං … විනාස කරා මදිවට තව කයිවාරු ගහන්ටත් අරං කාලකන්නි හැතිකරේ

  2. අනේ හුටං says:

    සාමාවන්න. මෙම පුවත මෙලෙස නිවෙරදි විය යුතුය.

    ගිය ආණ්ඩුව යටතේ ස්ථාවර වී තිබූ මහ බැංකුව යහපාලනය යටතේ දෙවසරක් තුලදී අස්ථාවර කිරීමට හැකි වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

  3. Toma says:

    Ow Ow Arjunath ekka maha dawale ne isthawara kore. Moo thawa awurudu dekak unnoth ratama isthawara korano.

  4. gaya says:

    Auvrudu 2 k giye haha, tamun bankuwama hora kawa

  5. Asankawlk says:

    Hinassanna epa yakoo

  6. එක තැන ස්ථාවර says:

    ඇයි මහින්ද ගෙ කාලෙ වැඩිපුර සංචිත තිබිල එක පැත්තක් බර වෙලා තිබුණු නිසා නෙ බිලියන ගණනකට කෙලෙව්වෙ…..දැන් ස්ථාවර, සමබර ඔක්කොම වෙලා ඇති.
    ඉදිරියට යන්නෙ නැතුව එක තැන හිර වුණා ම ස්ථාවරයි තමයි…..ඉස්සර ඉදිරියට යන කොට ඉතින් එක තැනක නැහැ නෙ අස්ථාවරයි….

    ඔන්න ඉතිං නලුව ගෙ මොළය……

  7. Sihala Yaka - සිහල යකා says:

    වයර් ගලවලා ස්ථාවර කළා කියා නිකං කිව්වට මදි.

    ඒ බව රටේ මිනිස්සු දැනගන්න භාන්ඩාගරෙ සල්ලි වලින් TV චැනල් දෙක තුනක්, පත්තර දෙක තුනක්, FM චැනල් කිහිපයක් ආරම් භ කරල ප්‍රචාරෙ දෙන්න ඕන​.
    අපි බලමුකෝ ඒවත් කරයි ද කියල​.

  8. nima says:

    not after two years its after two months

  9. Alapaluwa says:

    අපි අවුරුද්දු දේක ඇතුළත මාහාබැංකුව සුද්දකලා ඔය කට බොරු නොකීවත් දිව බොරු නොකියනබව කියන්නේ ඔන්න ඕකට තමයි.

  10. MP says:

    Yup…Stable…flat on the ground…!!!

Main News