අපි අවුරුදු දෙකකින් මහ බැංකුව ස්ථාවර කලා.. – අගමැති

December 21, 2016 at 4:06 am | lanka C news
අපි අවුරුදු දෙකකින් මහ බැංකුව ස්ථාවර කලා.. – අගමැති

පසුගිය ආණ්ඩුව යටතේ අස්ථාවර වී තිබූ මහ බැංකුව යහපාලනය යටතේ දෙවසරක් තුලදී ස්ථාවර කිරීමට හැකි වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කලේය.

74 views

14 Comments to “අපි අවුරුදු දෙකකින් මහ බැංකුව ස්ථාවර කලා.. – අගමැති”

  1. nakandala says:

    ස්ථාවර කලා කියන්නේ සුද්ද කලා කියල වෙන්න ඇති රනිල්ට පොඩ්ඩක් වචන මාරු වෙලා…..රටේ මිනිස්සු දන්නවා මොනවද කලේ කියල ….

  2. a says:

    අනෙ මෙකෙ ලියන එවුන්ට කිසිම කෙලෙහි ගුනයක් නොමති හටි. මෙ ආන්ඩුව නොඅවනම් අපි කොහම රට හාල් ටිකක් කන්නද ?

  3. Zeus says:

    The exchange rate was Rs. 130/$ end of 2014. Interest rate was 6.5%. The currency was stable and so was the economy. Unemployment was low. Only the Tamil leaders were unhappy. RW came and immediately there was a bond scam which is still being investigated. Now in 2016 the exchange rate is Rs160/$ and the interest rate is 13.5% so how can RW say that he has made the Central Bank stable. Is he talking through you know what? He and My3 and the rogue queen are like the three stooges.

Main News