අපි ආණ්ඩුවෙන් එලියේ ඉන්නවා වගෙයි දැනෙන්නේ.. හදිසි තීන්දු සාර්ථක නෑ..- චන්දිම වීරක්කොඩි
April 16, 2021 at 12:02 am | lanka C news
හදිසි තීන්දු සාර්ථක නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක් සමෘද්ධිලාභීන් වෙත බෙදාදීම කඩිමුඩියේ තීන්දු කිරීම පිළිබද අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.
කෙසේ වෙතත් ජනතාව ජීවන බර සම්බන්ධයෙන් ප්‍රශ්නයක සිටින බව ආණ්ඩුවට අවසන් මොහොතේ හෝ තේරුම් ගොස් ඇතැයි ද මන්ත්‍රීවරයා කියයි.
ආණ්ඩුවේ ඇතැමුන්ට වුවමනා වී ඇත්තේ තමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් එළියට දැමීමට බවද පැවසූ ඔහු තමන්ට දැනෙන්නේ ද ආණ්ඩුවෙන් එලියේ සිටිනවා වගේ බවද කියා සිටියේය.
මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.
මූට ඇමති කට්යක් නැතුව කකියනවා. ඇමති කට්ට ගත්ත විමලවීරට වැඩ බැහැ.
අපි නම් කැමති මේ වාගේ ජෙප්පෝ අලියෝ එක්ක යහපාලන හවුල් නඩේ පක්කිලියෝ මේ ආණ්ඩුවෙන් එළියේ ඉන්නවට තමා
20 සම්මත උනාම ඔහොම තමයි. වැඩ බැරි ටාෂන්ලා බොරුවෙන්න ජය ගන්න හදනවා.
Dirty politicians like Chandima should not be in Govt. Not even in Parliament.
දැළි පිහියෙන් කිරි කාලා දැන් කට කපා ගෙන කෑ ගහනවා
මේ හැම දෙයින්ම විනාශ වෙන්නේ අපේ රටනේ කියලා හිතෙද්දි හරිම දුකයි.
මේ හැම දේශපාලකයෙකුටම අවශ්‍ය බලය, අපට සේවය කරන්නද? නැහැ මහජන මුදල් වලින් මේ අයට යහතින් වැජබෙන්න.
අපට අවශ්‍යවන්නේ යහපත් රටක් සහ යහපත්ජීවතයක්.
නමුත් දේශපාලකයන් කරන්නේ සුරංගනා කතා කියලා ජනතාව මුලාකරලා තමන්ගේ අරමුණ ඉටුකරගන්න.
මේ සත්‍ය ජනාතව තේරුම්ගන්නා තෙක් අපේ රටට අබ සරණයි!
මේ චන්දිම යහපාලනයට ගියේ රට හදන්නද? එයා යහතින් වැජබෙන්නද? තව දුරටත් මුලා නොවන්න.
අපි එලියෙ ඉන්නව වගෙයි දැනෙන්නෙ.හැමදාම හීනෙන් බය වෙනව.ගමට යන්න බැහැ බූවලු ඉලපත් දේශීය නිෂ්පාදන හැම එකාගෙම අතේ.උන් පුලු පුලුවන් විදියට සන්නද්ධ වෙලා. තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලස ගන්න කියල කියපු එක හරියටම හරි.හිසේ සිට දෙපතුලටම රාහු කාලෙ.ඊළඟ වතාවෙ ඔන් ලයින් පබ්ලිසිටිවලින් කැම්පේන් එක කරනව.යර්ස් වී කැන්.YEARS WE CAN.