අපි ඉතා ශක්තිමත්ව කොරෝනා වෛරසය පාලනය කරමින් සිටිනවා.. පාලනයෙන් ගිලිහිලා නෑ…
May 2, 2021 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකාව ඉතා ශක්තිමත් ලෙස කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඉන්දියාමේ මෙන් මෙරට වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් නැතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.
කොරෝනා පළමු වටයේදී සාර්ථකව පාලනය කළ ලෝකයේ පළමු රටවල් හය අතර සිටි බවත් දෙවන රැුල්ල පාලනය කළ පළමු රටවල් 10 අතර ශ්‍රී ලංකාව සිටි බවත් ඔහු පැවසීය.
ලෝකයේ ප්‍රබල රටවලට එන්නත්කරණය සිදු කිරීමට බැරිව තිබියදී ශ්‍රී ලංකාව එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල බව ද ඔහු පෙන්වා දෙයි.
එනිසා විපක්ෂය මොනවා කිව්වද ආණ්ඩුව සාර්ථකව වසංගතය පාලනය කරමින් සිටින බවත් ඒ ගැන බිය නොවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ලංකාව ගැන ආඩම්බරයි. ජෙප්පන් හැමිනෙන්ට හැදූවාට ඇත්ත වශයෙන්ම ඇත්ත ඒකයි
Hih….hih…..hih…
කාල කාල බෙදන්න බැරිද දන්නෙ නැහැ .
Ethanol beelada. Marana dinen dina wadi wenne palanaya nisada puthalam buruwa
ඇත්ත තමජ. ඇල්කොහොල් වලින් කොරෝනා පාලනය වෙනවා.
හික්ස් හිකිස්. ස් ස් ස්
😂😂😂🤣🤣😅😅😅
ජෙප්පන්ට කෙල වේවා. ස්තුතියි ජොනී මැතිඳුනි.
බූරැ කතාවක් කියනකොට මම ඒත් බැලුවා කව්ද කියල.මේ මෙයානේ
ක්‍රිකට් වල කතාවක් තියෙනවා කීපර් කෙනෙක්ගෙ හොඳ කවදාවත් පේන්නෑලු, කීපර් නරක වුනොත් ටක් ගාලා පේනවළු. ඒ වගේ සජබ හරි මෛත්‍රී පාලනය හරි තිබුනා නම් කොවිඩ් පාලනය කොහොම වෙයිද කියලා බලා ගන්න විදිහක් නොලැබුනු නිසා සන්සන්දයක් නෑ අපිට කරන්න…. මේකෙ පලමු රැල්ල මාසයක් ඇතුලත 0 කලාම කිව්වේ කාලගුණය නිසා වෛරසය පැතිරුනේ නෑ කියලානෙ… හැබැයි ඒ set කරපු standard එක නිසාම ව්‍යාප්තිය ටිකක් හරි වැඩි වෙන කොට කට්ටියට කියන්න ලේසියි ඔන්න පාලනය කර ගන්න බැරි වෙලා කියලා… හැබැයි සජබ මරි මෛත්‍රි හරි හිටියා නං අපි තාම පලවෙන රැල්ල පාලනය කරගන්න බැරිව දඟලනවා ෂුවර්…එහෙනං මේ වෙනකොට අර ජනගහනයේ 60% කට රෝගය හැදුනොත් හම්බෙන herd immunity එකත් අපිට ඇවිත් මෙලාට…..
me wage hal paruo buruo inne kam me rata hadane na.. me mansuya parliment eke hasirene vidihama kiyanne puluwan mokda pissek kiyala
Sangeethata …..wage, covid control karanna be jony batto…