අපි ඉතා ශක්තිමත්ව කොරෝනා වෛරසය පාලනය කරමින් සිටිනවා.. පාලනයෙන් ගිලිහිලා නෑ…
May 2, 2021 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකාව ඉතා ශක්තිමත් ලෙස කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඉන්දියාමේ මෙන් මෙරට වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් නැතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.
කොරෝනා පළමු වටයේදී සාර්ථකව පාලනය කළ ලෝකයේ පළමු රටවල් හය අතර සිටි බවත් දෙවන රැුල්ල පාලනය කළ පළමු රටවල් 10 අතර ශ්‍රී ලංකාව සිටි බවත් ඔහු පැවසීය.
ලෝකයේ ප්‍රබල රටවලට එන්නත්කරණය සිදු කිරීමට බැරිව තිබියදී ශ්‍රී ලංකාව එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල බව ද ඔහු පෙන්වා දෙයි.
එනිසා විපක්ෂය මොනවා කිව්වද ආණ්ඩුව සාර්ථකව වසංගතය පාලනය කරමින් සිටින බවත් ඒ ගැන බිය නොවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
Kp Tho kanne punnakkuda buruvao
Ballek vage burannna epa nodadanna ata magulata
පලයන් ප.. යන්න, ලජ්ජා නැතිව තවත් එනවා බයිලා ගහන්න. මොනවද යකෝ තොපි කලේ පාලනය කරන්න.
The Sri Lanka Medical Specialists say that we are going fast towards the situation in India. That means was it contained by carpeting or applying a coat of tar. Ha Ha Ha 🤣🤣🤣 Dr. Jhonston Highways. Don’t utter lies and increase the risk the country is in as the baiyas would misbehave and spread the virus.