අපි ඉන්නේ දැඩි කලකිරීමෙන්.. ආණ්ඩුව දැන් අසූචි වලක්.. – ශ්‍රීලනිප ඇමති කියයි.. [Video]
December 9, 2016 at 12:01 am | lanka C news![අපි ඉන්නේ දැඩි කලකිරීමෙන්.. ආණ්ඩුව දැන් අසූචි වලක්.. – ශ්‍රීලනිප ඇමති කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/Lakshman-yapa.jpg)
ආණ්ඩුවේ සිටින සියළු දෙනා ඉන්නේ දැඩි කලකිරීමකින් බව මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
දැන් අසූචි වලක බැස සිටින තත්වයක් ඇති වී තිබෙන බවද ඇමතිවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Mata penne ooka boru sobanayak kiyalai amathi thumo…..mokada oba thumaa hodaakaarawama dannawa dan oruwa gilena kiyala a nisaa boru kalakireemak pennala anith oruwata nagindai kalpanaawa neda?? Namuth medaa paara euwa be giya ekekwath epaa..epaa..epaamai.