‘අපි ඉවරයි සර්.. මං එනවා..’ ප‍්‍රබල ඇමතියෙක් මහින්දට අමතයි..

February 10, 2018 at 9:20 am | lanka C news
‘අපි ඉවරයි සර්.. මං එනවා..’ ප‍්‍රබල ඇමතියෙක් මහින්දට අමතයි..

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඊයේ රාත‍්‍රියේ අමතා ඇත.

‘අපි ඉවරයි සර්. මං තව පිරිසක් එක්ක එනවා. නැතොත් ඊළගට මාත් ඉවරයි’ යයි ඔහු පවසා ඇත්තේ ඉතා කණගාටුවෙන් යයිද වාර්තා වෙයි.

මෙවර මැතිවරණය සම්බන්ධයෙන් විදෙස් තානාපති කාර්යාල විසින් කරන ලද සමීක්‍ෂණයන්හි ප‍්‍රතිපල ගැනද ඇමතිවරයා විසින් තොරතුරු හෙලි කර ඇත.

මෙවර මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනේදී මෙම ඇමතිවරයා දැනට නියෝජනය කරන පාර්ශවයට වැඩි වාසි අත්වන ලෙස කටයුතු නොකල බවටත් හිටපු ජනාදිපතිවරයාගේ පාර්ශවයට කිසිදු දොසක් නොකී බවටත් ප‍්‍රබලයෙකු විසින් ඔහුට දැඩි අවවාද කර ඇති බවද සදහන්ය.

77 views

21 Comments to “‘අපි ඉවරයි සර්.. මං එනවා..’ ප‍්‍රබල ඇමතියෙක් මහින්දට අමතයි..”

  1. mohotti says:

    animal siripaala

Main News