අපි එජාපය හා එක්වෙලා මහින්ද පරදවන්න බහුතරය හදාගෙන හිටියේ..- JVP

November 12, 2018 at 3:26 am | lanka C news
අපි එජාපය හා එක්වෙලා මහින්ද පරදවන්න බහුතරය හදාගෙන හිටියේ..- JVP

14 වැනිදා පාර්ලිමේන්තුව කැදවූයේ නම් තම පක්‍ෂය එජාපය හා දෙමල සන්දානය එක් වී කුමන්ත‍්‍රණය පරදවන්නට සූදානමින් සිටි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කෑගල්ලේදී පැවති සම්මන්තණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු බලයක් නැති බවත් එම ගැසට් නිවේදනය පිලි නොගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ඔහු එහිදී පැවසීය.

42 views

50 Comments to “අපි එජාපය හා එක්වෙලා මහින්ද පරදවන්න බහුතරය හදාගෙන හිටියේ..- JVP”

  1. silva says:

    dan thopi elawanna janathawa balagena innawa jawari 5 wenakam

  2. UNP GAL IBBA says:

    බහුතරයයි ලැතරයයි මුන් වගේ දෙපත් නයි තමයි මේ රට අරාජික කරන ගොබෙල්ස්ලා ?????????

  3. Rohana Saho says:

    Yatata KOLA pata Jangi Andina Aya………

  4. Saradiel says:

    එන මැත්වරණයේදී උබලගේ දැන් තියන මන්ත්‍රී ආසන 6 අබසරණයි

  5. sakwithi says:

    ratema bahutharaya oka danagena hitiya….
    eka oppu une ubalage meeting ekedi..
    janathawa ubalata wadaa godak ugath…
    a nisa labana para oya seat tikath na….

  6. EX JVP says:

    JVP එකට දෙන ඔබේ චංදය කෙලින්ම UNP එකට දෙන්න ,එතකොට බ්‍රෝකර් ගාස්තු නෑ 😂

Main News