අපි එනවා.. ගන්නකෝ.. ආණ්ඩුවට 10ක් ඉතුරුකරමින් ශ්‍රීලනිපයේ 30ක් මහින්දට අමතති.. මහින්ද ප්‍රතිචාර නොදක්වයි..
February 21, 2018 at 10:40 am | lanka C news
තව දුරටත් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කිරීමට හවුල් වීමට කිසිම සූදානමක් නැතැයි ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 30කට ආසන්න පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට දන්වා තිබේ.
මෙනිසා තමන් සම්බන්දයෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක් පිලිබද දන්වන ලෙසද ඔවුන් විසින් රාජපක්ෂ මහතා වෙත දන්වා ඇත.
තව දුරටත් ආණ්ඩුව සමගින් කටයුතු කිරීමට සූදානමින් සිටින්නේ 10ක පමණ කණ්ඩායමක් බවත් ඔවුන්ද සිටින්නේ විපක්ෂයට එක්වීමට බැරිකම නිසා බවත් සදහන් කර ඇති ආණ්ඩුවේ මෙම ඇමතිවරයා ඉදිරි මැතිවරණයන්ට පෙර විපක්ෂයට එක්වී හිටපු ජනාදිපතිවරයා සමග දේශපාලනය කිරීමට අපේක්ෂා කරන බවද දන්වා ඇතැයි සදහන්ය.
තමන් සියළු දෙනාගේ ආසන පරාජය වී ඇති පසුබිමක තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේ නම් දේශපාලනය ඊළග මැතිවරණයේදී අවසන් කිරීමට තීරණය කර තිබිය යුතු බවද එම පිරිසේ අදහසයි.
ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පස් දෙනෙක් හා තවත් හතර පස් දෙනෙකු ඔ්නෑම තත්වයක් යටතේ තව දුරටත් ආණ්ඩුව සමග එක්ව සිටීමට තීරණය කර ඇති බවද හිටපු ජනාදිපතිවරයාට දන්වා ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ස්ථිර ප්‍රතිචාරයක් දක්වා නැත.
මෙ එකෙක්වත් ගන්නඑපා. මස්කටු.ලෙවකන අවජාතක තිරිසන්නු.
We very humbly request from Joint Opposition & SLPP <
don't take these guys = grass root = game balaya = PS
We won without those fellows
Budusaranai !
පාර්ලිමේන්තුවෙ චන්දෙ තියන පොහොට්ටුව පැත්තට එන ඔිනා එකෙක් අවස්ථාවෙ හැටියට බාර ගත යුතුය්.
එහෙම නැතුව රනිල පන්නන්නෙ කොහොමද? උන් නොගෙන රනිල පන්නන්නෙ බැහැ යන්නය් මගේ අදහස. පාර්ලිමේන්තු චන්දයක් අාව දාට ජනතාව ඒ අය ගැන බලා ගත යුතුය්.
හරියට හරි මල්ලී
ගන්න තරම් ඔවුන් සතු විශේෂ ගුණ මොනවද ?දැනට පුරප්පාඩු නෑ නේ .ඉල්ලුම් පත් දාල බලාගෙන ඉන්න කියන්න .
පැන්න උන් ගෙ කිසිම ගුණයක් නැති එක අැත්ත. ඒ උනාට රනිල පන්නන්න අවශ්‍ය 113 හදා ගන්න පැන්න උන් නැතුව බැරි බව අපේ අය තේරැම් ගත යුතුය්.
Anathema. Ranilawa gedara yawannanam 113 pennanna wenawa. Kamak na danata ganna ithuru tika ilaga chandedi api balagannam
Don’t take any of these fellows. You can win without these traitors.
Good luck .please don’t feel sorry for them.
අනේ ඕකුන් ව ගන්න. මොකද දශක 2, එක පතේ කාපු උන්නෙ…ඔය කමෙන්ට් කාරයෝ ඕනැ එකක් කියපුදෙන්
Mekath dirachcha lanuvak viya haka. Dan anduve operation eka pohottuwa deke koleta dana eka. (ehema nathnam image eka katha karana eka) mekath eke kotasak viya haka.
TOilet sodannawath noganna orrna kattiyak innawa. SB, PATALII, APPACHI MALOWW, PALAMUKOTA THAWA KATTIYA,
ඔය ම්යිත්රීගේ රෙද්ද අස්සෙ දංකොඩ කන හාල්පාරු රැලට එහෙමම ඉන්න හර්රින්න. ඔයහාල්පාරුවන් රැල නොමැතිව මහචංඳයක් දිනාපෙන්වන්න අනිවර්යෙන්ම පොදුපෙරමුන ජයගන්නවා නියතයි ඔය වාසිය තකා පිල්මාරුකරන බිංකුන්ඩන්ට හොඳපාඩමක් ඉගැන්වියයුතුය ඕකුන් දේෂපාලන අනාතයන බවට පත්වියයුතුය.
කරුනාවෙන් අප ඉල්ලන්නේ දේෂපාලන අනාතයන් ඉන්නාතැන්වලම ඉන්න දෙන්න විෂ්වාසනොකරන්න අර කට හැකර පඩික්කන් කටා අපරාජිත සේනාරතන කටින් බතල පැලකොරා ඌවයි චම්පකයයි නැතිනම් මහිඳ රාජපක්ෂ දිනන්නේ නැතකියා දැන් උන් හෙමිහිට මහිඳගේ ගුණගායනා පටන් අරගෙන ඕකුන් දෙන්නා දේෂපාලනයෙන් සමුගතයුතු නරිදෙන්නෙකි කට ඇරියාම බොරුවේ දුර්ගඳය රටපුරාම පැතිරෙයි????
Denata pohottuwe Inna Asana sanwidakayanta dinanna puluwan palath Saba wala Inna ayata
Eg- mahara- sahanadaraya Pradeep
Katana -Lalantha gunasekara