අපි එන්නේ පොහොට්ටුවෙන්.. තීන්දුයි.. තුන් ඈවරයි..- මහින්ද කියයි..
November 18, 2017 at 2:10 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවණයට ඒකාබද්ද විපක්ෂය තරග කරන්නේ පිහිටුවනු ලබන නව පෙරමුණකින් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එම නව පෙරමුණේ ලකුණු පොහොට්ටුව යයිද ඔහු සදහන් කලේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොලඹ බිෂොප් විදුහලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිලිතුරු ලෙසයි.
That’s the way do sir,Obta theruwan saranai.Happy birthday uthumanani.
We wish you for land slid victory and birth day with happiness. We hambly request those who is doing durty work of this YAMAPALANA bunch to be punished for benefits of future generartion including all
WELL SAID A MILLION%……….jaya jaya jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Good decision and many happy returns.
My sincere wishes for a healthy and happy birthday to you Sir our President MR.
Hope you don’t get caught this time to MS ,he will try all tack ticks to get round you.
All the best.
පොහොටුවට ජය පතමු යමපාලනය බංග වේවා
MR, This time play the game right. Dont let the country down.
Your enemies will try all means to mixup your plans and lost the voters.
dont let this to happen. HAve a SOLID SOLID plan… also a PLAN B, PLAN C PLAN D….
WIN wIN WIN is your final goal.. thats it/