ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..

June 25, 2020 at 10:00 am | lanka C news
ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ට දෝෂාරෝපනය කලේ වැරදි වැටහීමකින් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

මහබැංකුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට නිවැරදි තොරතුරු ලබා දී තිබූ බවත් එහි ප්‍රමාදයක් සිදු වූ බව පිළිගන්නා නමුත් ඒ සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් බවත් ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමිනි.

කොරෝනා හේතුවෙන් අඩාල වූ ව්‍යාපාර ගොඩනැගීම සඳහා රජය විසින් යෝජනා කර ඇති ණය ලබාදීමේ දී ඒවා නිකුත් කිරීමට වාණිජ බැංකු මැති කමක් දක්වන බවත් ඒ අඩු පොලියට ලබා දෙන ණය පියවා ගත නොහැකි වුවත් විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවේවි යැයි බියෙන් බවත් ඔහු පවසයි.

දැනටමත් මහ බැංකුව විසින් රුපියල් බිලියන 300 ක් මුද්‍රණය කර ඇති බවත් වත් රුපියල් බිලියන 120 ක් මුද්‍රණය කිරීම ගැන ඉක්මනින්ම තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.

131,697 Viewers

58 Comments to “ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..”

  1. PEOPLE says:

    seems to be an infiltrator, have to be very careful corrupted peoples (a bunch of dogs) like this, still reluctant to correct them?

    They think they are perfect?

    What is the unseen omnipotent power behind them?

    • Rahuka says:

      එදා මහේන්ද්‍රන් ඇතුලු යහපාලන ආණ්ඩුවෙන් මහබැංකුව කොල්ලකාපු වෙලාවේ UNP එකේ මැති ඇමතිලා කලේ හොර කමට සම්බන්ධ බැංකු නිලධාරීන්ට බනිනවා වෙනුවට හොරකම් කරපු උන්ව ආරක්ෂා කරන ගමන්ම ඒ විදියේ හොරකමක් උනේ නෑ කියලා ෆුට් නෝට් දදා පොත් ලියලා මහේන්ද්‍රන්ගේන් සල්ලි සහ ගෙවල් ගනිපු එක. අද ජනාධිපතිතුමා බැංකු නිලධාරීන්ට බැන්නේ තමන්ට සල්ලි ගෙවල් දෙන්න කියලා නෙමෙයි.. ජනතාවට සහන දෙන්න කියලා

      • Krishantha says:

        යහපාලනේ තිබුනා නම් කොරෝනා අස්සෙ ආපහු සැරයක් මහ බැංකුවට කෙලින්න ඉඩ තිබ්බා

        • Yaka says:

          ගෝඨාභය මහත්තය ජනාධිපති වුනේ නැත්නම් මේ වෙද්දී යහපාලනෙන් අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රධානත්වෙන් කොමිටියක් පත් කරලා මහබැංකු හොරකම හොයන්න. එහෙනම් අපිට එකේ බලා ගන්න තිබ්බා අර්ජුන් මහෙන්ද්‍රන් විසින් අර්ජුන් ඇලෝසියස් ගෙන් ප්‍රශ්න කරන හැටි.

          • Boo says:

            ඉතාම නිර්මානාත්මක ලිවීමක්. එහි සැඟවී ඇති උපහාස රසය නියමයි.

          • Sujatha says:

            Hariyata pasku Bomba praharaya gena Hakim badurudeen gen ehuwa wage neda?

      • Joined in 1991 and happily worked for Premadasa UNP government but not for GR says:

        According to him, he joined Central Bank 29 years ago in 1991 during R Premadasa’s UNP govt.

        It’s well known during 1977-1994 only jobseekers from UNP families were given state jobs with the final approval coming from the UNP MP of the electorate or from a minister.

        None of the chilren or graduates from non UNP families got any job, they were rejected by the respective UNP MP of the electorate

        Inside central bank these UNP recruits either joined UNP trade unions or worked hard for the party and the govt, were duly promoted, given good transfers, sent on scholarships and given other perks by like minded UNP bosses.

        He is a UNP man inside out and they all want to slow down and sabotage President GR’s good work before the General Elections and minimise the number of seats

        What happened to the job of ” Niyamanaya and managing” of finance companies like ETI and The Finance during the last 5 yers.No excuse there.

        • saroja says:

          CB eke recruitment gana nodanna gon thadiyek thapulanne. Degree eken class ekak nathnam management trainee wath yanna ba.
          Boru kiyala paw purawaganna kalin hondata hoyala balapan CB officials lage qulificatons.

          Anika thamai bondscam ekata viruddawa sakki denakota me minihata garahuwa MR ge minihek kiyala. Dan kiyanawa UNP kiyala. Wasalayo!!! Ata nathi diva ona paththakata namenawa.

    • W A S says:

      මිනිස්සු ගැන හිතලා අවදානමක් අරන් වැඩක් කරන්න බැරි පුටු රත් කරණ පඩියෙක් බව පෙනී යනවා. ගෝටා පැහැදිලිව කිවුවා ව්‍යාපාර නතර වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ වරදින් හෝ නොහැකියාවෙන් නොවේ. කොරෝනා නිසා. ඒ නිසා අකාර්යක්ෂමතාවෙන් බංකොලොත් වූ ව්‍යාපාර ලෙස හිතන්නේ නැතුව, කොරෝනාවෙන් අර්බුදයට පත් වෙච්ච අයට උදවු කරන්න අවශ්‍යයි කියලා.

      • චන්දිමානි says:

        “මිනිස්සු ගැන හිතලා අවදානමක් අරන් වැඩක් කරන්න බැරි පුටු රත් කරණ පඩියෙක් බව පෙනී යනවා.” …….දැනටමත් ලොකු අවදානමක් ගන්නවා. ඊටත් වඩා අවදානමක් අරගෙන, පස්සේ හිරේ යන්නද කියන්නෙ?

    • Hudson says:

      Well done, Don’t let uneducated leaders come and s**t at you. today the country is run by bunch of overseers who have no no knowledge of economics. they are like Idi Amin went to the Central bank. please tell your side of the story to the public. very well educated CB governor should not get insulted by people who does not even A,B,C of economics.

    • Hudson says:

      Well done, Don’t let uneducated leaders come and s**t at you. today the country is run by bunch of overseers who have no no knowledge of economics. they are like Idi Amin went to the Central bank. please tell your side of the story to the public. very well educated CB governor should not get insulted by people who does not even know A,B,C of economics.

    • jackson says:

      Gono umbata mona basawenda kiyanna ona. idiot.

  2. Langadeema siyaluma banku wahanna wenawa rata winassyi. Salli achchu gahana nisa sahal pan RS. 500k wenawa s.s.c.
    karayo policekarayo hamudakarayo campus sulu sewakayo Danna economic monawada minissu Kanna nethiwa merena dawasa langayi

  3. Nilantha says:

    එදා මහේන්ද්‍රන් ඇතුලු යහපාලන ආණ්ඩුවෙන් මහබැංකුව කොල්ලකාපු වෙලාවේ UNP එකේ මැති ඇමතිලා කලේ හොරකම් කරපු උන්ට බනන එක නෙමෙයි. හොරකම් කරපු උන්ව ආරක්ෂා කරන ගමන්ම ඒ විදියේ හොරකමක් උනේ නෑ කියලා ෆුට් නෝට් දදා පොත් ලියලා මහේන්ද්‍රන්ගේන් සල්ලි සහ ගෙවල් ගනිපු එක. අද ජනාධිපතිතුමා බැංකු නිලධාරීන්ට බැන්නේ තමන්ට සල්ලි ගෙවල් දෙන්න කියලා නෙමෙයි ජනතාවට සහන දෙන්න කියලා

  4. sithmal says:

    ප්‍රැක්ටිකල් නැති, කාලයක් ඉදන් රට කන උගතෙක්

    • Ranuka says:

      එදා මහේන්ද්‍රන් ඇතුලු යහපාලන ආණ්ඩුවෙන් මහබැංකුව කොල්ලකාපු වෙලාවේ UNP එකේ මැති ඇමතිලා කලේ හොර කමට සම්බන්ධ බැංකු නිලධාරීන්ට බනිනවා වෙනුවට හොරකම් කරපු උන්ව ආරක්ෂා කරන ගමන්ම ඒ විදියේ හොරකමක් උනේ නෑ කියලා ෆුට් නෝට් දදා පොත් ලියලා මහේන්ද්‍රන්ගේන් සල්ලි සහ ගෙවල් ගනිපු එක. අද ජනාධිපතිතුමා බැංකු නිලධාරීන්ට බැන්නේ තමන්ට සල්ලි ගෙවල් දෙන්න කියලා නෙමෙයි.. ජනතාවට සහන දෙන්න කියලා

      • harsha says:

        පාද සටහන් මගින් අභියෝගයට ලක් කරන ලද්දේ විගණකාධිපතිවරයා ගනුදෙනුවෙන් සිදුවූ අලාභය ගණනය කර තිබූ ආකාරය මිස වංචාවක් සිදුවූයේද නැද්ද යන කාරණය නො වේ.

    • Jakson says:

      Meya paramparawen Gunp bala kanuwa ka purukak. Awashya welavedi green blood wala tharama pennawa

    • sri lankan says:

      baka panditha ECON paper heduwe mu neda..

  5. jayalath says:

    ගැලවිජ්ජාඅවෙන්නම් කෙලපැමිනිච්ච එවුන් බව පේනවා. අන්තිමට සුපුරුදුපරිදි හැම හොරකමකටම නොහැකියාවකටම නිදිවැදීමකටම වගකියන්න ඕන මුන්ට සකලවිධ සැප දීලා නඩත්තුකරන දුප්පත් ජනතාවද? හැබැයි මේ මහ බැංකුවෙ දෙවෙනියා?
    අඩුගානෙ මුන්ට කොන්දක් , අවංකකමක් තියෙන්නඕන දේශපාලුවන්ගෙ බල්පෑම් එනකොට ඒවා ඒ වෙලාවට රටට කියන්නවත්.
    පව්කාර මිනිස්සු….

  6. Dikman Aiyya says:

    ….so who is responsible for FINANCE COMPANIES disasters???,….its OK ….just say WE WERE SLEEPING,….and was woken up by GOTA,…..

    • The whole responsibility of this incident goes to”Arthika gathakaya’ and the clan.Carefully listen to this officer. He is revealing it.To my knowlege these CB officials are very hard working guys and most qulified aswell. Seems to be some thing went wrong with communication with HE.

  7. Sun says:

    As everybody knows in the country the central bank managers were helping former prime ministers to loot the bank and tell others to follow ethics of the country. That is the confusion all have how can the have double vision as reliable country leaders. In other countries they have to step down from the position but ours all are talking like reliable and genuine leaders.

  8. sithmal says:

    මහ බැOකුවෙ දෙවෙනියා.. ඒ උනාට බැOකු තියෙන්නෙ මගේ අධීක්ශණයෙ නෙවෙයි ලු. මේ වගේ හැරමිටි අදහස් තියෙන පොරවල් මේ වගේ රටේ මරමස්ථාන වලට දාල තියල කවද රටකට හරියයිද. වගකීමක් දරන්න බැරි මිලියන ගනන් පඩි ගන්න නාකි රැල.

    • jayalath says:

      කියලා වැඩක් නැහැ.. මුළු රාජ්‍ය සේවයේම මහ එවුන්ගෙ තත්වය ඕක තමයි. උන් දන්නෙ එවෙලෙට ඉන්න දේශපාලුවගෙ ඕනම බලුකමකට පන්දම අල්ලලා තමන්ගෙ “කැරියර් එක” ගොඩදාගන්න විතරයි. සියල්ලටම කලින් මුන්ගෙ මාෆියාවෙන් රට ගලවගන්නඕන.

    • Chinthana says:

      Mr Nandalal Weerasinghe, Can you understand “the small mistake & ignorance caused due to weakness of BIG Shots like you which leads to drastic damage to the nation. So we can see the president did not have a misunderstanding about the process of the central bank. You admitted by yourself that there was a delay in your side. Those high authorities of the central bank should follow all the outputs that are accurately submitted to the relevant departments and make sure the feedback of the operation.

      • Alapaluwa says:

        yu rite veri gud englis. can yu sen mi yuvar telipon numbar bekoze i wan lern englis from yu.
        thnkiv sar.

  9. Nawodhi says:

    Whoever brings foreign currency to the country must be released and allow to change or keep in accounts as we have many problems with foreign money.

  10. ගමේ වෙදා says:

    මොහු කියන කතාවෙ යම් ඇත්තක් තියෙනවා. දුප්පත් පෙන්ෂන් කාරයන් ගෙ බැංකුවල ඇති ස්ථාවර තැන්පත් මුදල් මහජනයාගේ ඉතිරිකිරීම් වලින් ව්‍යාපාරිකයන්ට අඩු පොලියට නයදී ඉතිරිකිරීමේ ගිණුම් වල්ට අඩු පොලියක්දී මේ කරන වැඩේ අවසානයේ නය ගත් ව්‍යාපාරිකයන් පොලු තිබ්බොත් මුළු බැංකු ක්ෂේත්‍රයම බිඳ වැටෙන්න ඉඩ තියෙනවා

    • Hudson says:

      Baiyyas are just trained to bark, they won’t understand any thing like this except their masters voice.

    • AK47 says:

      හැම ප්‍රශ්නයකම එක පැත්තක් නොවේ, දෙතුන් පැත්තක් තියනවා.
      කාර් එකක් උනත් වැඩකරන්නේ ඇන්ජිමෙන් දිරියට තල්ලු කිරීම සහ බ්රේක් එකෙන් තල්ලුව නතර කිරීම මත.
      ඔබ පෙන්වා ඇත්තේ එක පැත්තක් පමණයි.
      ඔබ පෙන්වා නොදුන්න පැත්ත තමා, සල්ලි බැංකුවේ හිරකරගෙන දිගටම හිටියොත් ව්‍යාපාර කඩා වැටෙන බව.
      එහෙම උනොත් රටේම මිනිස්සු රස්සා නැති වෙලා විශාල අර්බුදයකට පත් වෙනවා.
      එහෙම උනොත් සල්ලි අච්චු ගහන්න වෙනවා.
      එහෙම උනොත් උද්ධමනය වැඩි වෙලා කොහොමත් බැංකුවේ තියන සල්ලි වල වටිනාකම අඩු වෙනවා.
      එහෙම වෙනවට වඩා යහපත්, ඔය විදිහට ව්‍යාපාර වලට දුවන්න සල්ලි නිදහස් කරන එක.

      මහ බැංකුව මංකොල්ල කෑවා කියල වත් නොතේරෙන UNP , ජෙප්පන්ට මේවා තේරුම් ගන්න පුළුවන් කියල සැකයි.

    • සයිබර් නානා says:

      අපේ රටේ කොරෝනා මර්ධණය අනිකුත් රටවල් වලට සාපේක්ෂව මෙතෙක් සාර්ථකව ඇත්තේ තවමත් යම් තරමකට රාජ්‍ය සෙවා පෞද්ගලිකරණයට පාත්‍ර නොවී ඉතුරුවී ඇති නිසා . රට රැකියාවල් , සංචාරක කර්මාන්තයේ බිඳවැටීම් යනාදිය සැලකූ විට ලිබරල් ආර්ථික මොඩලය සාර්ථක නොවන බවත් පෞද්ගලික ව්‍යාපාර පිළිබඳව පමණට වඩා විශ්වාසයක් තබා ගත නොහැකි බව පෙනේ . මේ අනුව වැඩි අවධානමක් ගෙන පෞද්ගලික ව්යාපාර වලට මේ මුදල් යෙදවීමට වඩා රාජ්‍ය ආයතන මගින් සිදු කරන ටයර් ,ලුනු, වානේ සිමන්ති කෘෂි වැනි කර්මාන්ත කරමාන්ත සඳහා බැංකු මුදල් යෙදවීම ආරක්ෂා සහිතයි . පෞද්ගලික ව‍යාපාර නගා සිටුවීමේදී බැංකු මගින් ලබාදෙන නය අදියර කිහිපයකින් දැඩි අධීක්ෂණයක් සහ නියාමනයක් සහිතව නොකලහොත් ප්‍රශ්න මතුවිය හැක .බැංකුවල මුදල් තැම්පත්කරුවන්ට ලැබෙන පොලී අනුපාතය අසධාරණ ලෙස පහත නොහෙලීමට වග බලාගතයුතුය .

  11. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    සෙප්පඩ යූ ටියුබ් චැනල් වලට රාජ්‍ය සේවකයන් නිවේදන දීම තහනම් කලයුතුයි. වාචාල නිවේදකයන් තමන්ගේ කටේ හැටි දැනගෙන සංවර විය යුතුයි. මේ නිවේදකයත් අඩුකුලේ එකෙක්වගේ වාචාල විධිහට කියවන එකෙක්.

  12. මලික් ලක්ෂාන් says:

    ද ෆිනෑන්ස් එක වසර 10 ක දුර්වල පාලනයක් ගෙන ගියේ මහ බැංකුව නේද?මේක ඔය කියන තරම් පාඩු ලබනවනම් වසර 10 ක් පවත්වාගන ගියේ කොහොමද?මහ බැංකු නිළධාරීන් දන්නේ පාඩු ලබනකම් ඉදලා ආයතන වහල දාන්නම් මොකටද එම නිළධාරීන්ගෙන් ඇති වැඩේ ? පාලනාධිකාරීය දැනුවත් නොකර මේ පාර වහල දැම්ම නම් 2008 ඒ විදිහට වැහුවේ නැත්තේ ඇයි? ඔයාලගේ තියෙන දුර්වල හා අකාර්යක්ෂමතාවයට නිදහසට හේතු කියන්න එපා……………………කරන්න බැරි නම් පුළුන් කෙනෙක්ට දීල ඉල්ලා අස්වෙලා යන්න.මේච්චර දේවල් වෙලත් අස්වෙල යන්න තරම්වත් සදාචාරයක්වත් නැද්ද……….ඔයාලා කිසි දෙයක් නොදන්න තොත්ත බබාලනම් මොකටද ඔයාලගෙන් ඇති වැඩේ……….අපිටත් පුළුවන්නේ ඔය විදිහට මහ බැංකුව පාලනය කරන්න…පාඩු ලබනවනම් විසදුම් හොයන්නේ නැතුව වහල දාන්න…මේවා තේ කඩද?

    • Boo says:

      Agree 100%
      ගත් නය ගෙවිය නොහැකි වන්නේ කුමන හේතුනිසාද කියා සොයා ඒවාට විසඳුම් රජයට යේජනා කිරීම මේගොල්ලගෙ වගකීම. නැතුව පැන්සන් කාරයින්ගෙ ස්තාවර තැන්පත් වල සල්ලි, ආපහු නොගෙවුවොත් මාර ලෙඩේ, ඒ නිසා මුකුත් නොකර නිකංඉමු කියල කියන්න ලක්ස ගනන් පඩි දෙන්න ඕනෙද? මොකුත් නොකර නිකං හිටියම ඔක්කොම හරියනවනං ඉතිං මහ බැංකුව වහලා දාලා ඒ වියදමත් ඉතුරැ කරන්න තිබුනා.

  13. 77 UNP says:

    නියෝජ්‍ය අධිපති තුමාට කරන්න තියෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු විසින් ව්‍යාපාරිකයන්ට දෙනලද 4% නය ලබගත්තවුන්ගේ ලැයිස්තුව අරන් ජනාධිපති තුමාට දෙන එක. එතුමා හොයාගනීවී ඇත්ත ව්‍යපරිකයෝද නැතිනම් බැංකු නිලධාරීන්ගේ නෑයෝ / හිතවතුන්ද 4% නය මුදල අරන් තියෙන්නේ කියල.

  14. sunanda says:

    බැදුම්කරේ ගැන කට ඇරල කියා ගන්න බැරි වෙච්ච මහ බැංකු ඈයන්ගැන මොන කතාද?

    • sana says:

      Nodanna magul gana katha nokara hitu. Me manussayata mechchara kapilla ea horakama gana issarahata avilla katha karapu nisa. Onama nam ahagannawa visthere CB eke inna anith ona kenekgen nathnam evakata commision eke hitiya dan neethipathithumagen.

  15. Heahan says:

    NANDALAL IS NO 1 SMUGLER. HE HAS RENTED HIS OWN BUILDING TO NSB . NSB DIKWELLA BRANCH NOW AT THAT BUILDING. ITS A HOUSE NOT SUITABLE FOR BANK. BUT NANDE NOT ALLOWED TO BANK TO MOVE FROM THAT BUILDING

  16. Sujatha says:

    Agreed. Mohu prabala gunp paramparawakin pewath ennek. Movun president wa apahasuthaeayata lak karanawa viya heka.

    • saroja says:

      Dan unp??? Ethakota bondscam ekedi Mahendranta viruddawa kiyanakota MR ge. Ane nikan boru nokiya hitapan. Okata thamai issara minissu kiyanne ‘Diya yatin bella kapima kiyala.

      • Sujatha says:

        Hondin danna nisai kiyanne. Gam pradeshayen thorathuru soya balanna. Thorathuru soya reply karanna. 😑
        Pls mind ur language.

  17. ත්‍රීවීල් මල්ලි says:

    නන්දලාල් මහත්තයො මට ඔය එක 5000 කොලයක් දෙන්නකො බන්දුල ගුණවර්දන ශූරීන්ට පෙන්නන්න.,, එයා දේශපාලනයෙන් සමු ගන්නවා කිව්වා එක කොලයක් පෙන්නුවොත්

  18. john the baptice says:

    මහබැංකුව රනිල් බාරගත් බැවින් ප්‍රශ්න ඇසිය යුත්තේ රනිල්ගෙන්

  19. Upul says:

    Please, no need to give excuses. If you cannot do your job properly, then, step down and let someone who is capable handle it.

  20. වෙබ් බුවා says:

    මහ වී මෝල් කාරයන්ට යට නොවී ගොවි සංවිධාන සවිමත් කර ට්‍රැක්ටරයට සවිකල හැකි කුඩා වී මෝල් චීනයෙන් ගෙන්වා ගැනීමට උදව් ලබා දෙන්න .විදුලි බල මණ්ඩලයේ මාෆියාව බිඳ දමා පාරිභෝගිකයන්ට චීනයෙන් අඩු මුදලට සූරිය පැනල මිලදී ගැනීමට ආධාර කරන්න . බැංකු ණය ලබාදීමේදි මෙවැනි ඵලදායි ව්යාපාර ගැන අවධානය යොමු කරන්න .

  21. sena says:

    දැන් ඉතින් කාපුවා වාමරපල්ලා

  22. Rasika says:

    මේ ඉන්නේ මංගලට ලියුම ලියල දීපු කෙනා. මංගලගේ ලියුමේත් තිබුනේ මෙවම තමයි

  23. thus says:

    මේ මහතා පුවත් පත් සාඛච්චාවේදී අහන ප්‍රශ්ණ වලට දෙන උත්තර හරියට රහස් පොලිස් පරික්ෂනයේදී පොලිසියට දෙන කට උත්තර වගේ තමනුත් තමන්ගේ හිතවත් බැංකු සගයින් ආරක්ෂා කරගැණීමට දෙන කටඋත්ර..
    වංචා හා දූෂන කොමිසමට දමන පැමිනිල්ලත් එවැනිම ඇගබේරා ගැණීමට හා තමන් පිරිසුදු යැ’යි ඇගවීමට කරන දෙයක්
    මොකද මොහු මෙම සාඛච්චාවේන් පිලිබුමු වෙනවා මහබැංකුවේ වංචනිකයන් ඉන්නවානම් මම කියන්නේ නෑ ඔබලාට පුලුවන්නම් හොයාගන්න යන කාරණය -කටේ බුදුරැස් බොක්කේ දඩමස්
    නමුත් මහබැංකු වංචාවේදී මෙම නිදා සිටින්නන් යුහුසුලු වුන ආකාරයෙන් පේනවා සමස්තයක් වසයෙන් මෙහි වැඩිපිරිසක් ඩීල් වලට බරයි හෝ අභ්‍යන්තර දේශපාලනයක් තියෙනවා මෙහෙම මිණිසුන්ගෙන් කොහොමද ජනාධිපති තුමා හිතන ආකාරයට රටක් දියුනු කරන්නේ රට වෙනුවෙන් නිර්භීතව ගන්නා තීන්දු නෑ සියල්ල තමන්ගේ බේරුමට මොවුන්ටද සමහර දේශපාලන පක්ෂවල අය උගතුන් කියන්නේ මොවුනුත් ඔවුන්සේම කයිරාටිකයන්

  24. Maha Banku Hora says:

    Golf sellam karanna ena M/Benz eka kaageda? Bond Scam eka wenakota hitiye koheda? Hora finance company 11,200 thibenakota hitiye koheda?…..

  25. Sarath Bulathsinghala says:

    මහ බැංකු සොරකම වෙනකම් මුනිවත රැකූ මොවුන් දැන් හරි වැරදි කතා කරනවා. එදා පොතක සටහනක් තබන්නටවත් හිටියේ එක නිර්භීත කාන්තාවක් පමණයි!

    රටේ උසස්ම ප්‍රතිපාදන වැටුප් සහ විදේශ ලැජ්ජා විය යුතුයි!

  26. Sarath Bulathsinghala says:

    මහ බැංකු සොරකම වෙනකම් මුනිවත රැකූ මොවුන් දැන් හරි වැරදි කතා කරනවා. එදා පොතක සටහනක් තබන්නටවත් හිටියේ එක නිර්භීත කාන්තාවක් පමණයි!

    රටේ උසස්ම ප්‍රතිපාදන, වැටුප් සහ විදේශ ශිෂ්‍යත්ව ලබන මොවුන් තමාගේ වගකීම් වලට සරිලන පරිදි බලාපොරොත්තු ඉටුනොකිරීම ගැන ලැජ්ජා විය යුතුයි!

  27. Maha bankuwe weda karana mahathwaruni, Umbala ETI eken jarawakala rate duppath thenpath karuwantath owunge darupawulwalatath karapu aparadayata wehi nethi henagahanawa. umbalage daruwantath ekamawewi. Umbalata salli onanam lensuwak pare elagena hingakapan. ahinsaka thanpathkaruwanta hingakanna nodi.

    Umbala me athme hondin hitiyata mewa gewa nimakaranna beri akusala karmayan

  28. NuwanJ says:

    ජනපතිගෙ අදහස් දැක්වීමෙ දි කිව්වා ඒයාලට අදහස් කියන්න කියලා ඒ් අවස්තාව දුන්නා
    ඒ වෙලාවෙ මුකුත් නොකියා මොනවද මේ දැං කියන්නෙ

  29. samarapaaala says:

    “Weradi Wataheemak”
    ee kiyanne Sir wa andala ?