අපි කලකිරිලා ඉන්නේ.. ඉදිරියේදී තීන්දුවක් ගන්නවා… ඇමති WDJ ජනපතිට දන්වයි..
January 8, 2017 at 9:20 am | lanka C news
සම්මුතිවාදි ආණ්ඩුව පිලිබඳව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කලකිරිමක් සහ අප්‍රසාදයක් ඇති බවත් ඒ නිසා ඉදිරියේදී බොහෝ දුරට යම් තීරණයක් ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ඩබ්ලිව් ඩි ජේ සෙනෙවිරත්න මහතා සති අග පුවත් පතක් සමග පවසා ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රිලනිප ප්‍රබලයන් අතර හමුවක් සිදු වූ බවත් එහිදි මෙම කලකිරීම සහ අප්‍රසාදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කල බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ජනාධිපතිවරයාට දැන්වු බවත් අමාත්‍යවරයා පවසා ඇත.
Pala..pala.. gobilo…. thopay aluthma game eka mekada…gedadra yanna bagena hitapiya…
ඔබතුමා රවීට රනිල්ට වඩා දහස්වාරයක් හොඳ මිනිසෙක් බව ජනතාව දන්නවා. ප්‍රමාද නැහැ. හරි තීරණය ගන්න.
Hang yourself..drink poison..or jump into bay of bengal…because….nothing left for you all !
අපි කලකිරිලා ඉන්නේ.. ඉදිරියේදී තීන්දුවක් ගන්නවා… ඇමති Wඪ්J ජනපතිට දන්වයි……….පිට කොන්දක් නැති, තනකොල බුදින වස්සෙකුට සමාන පිම්පියො වගේ කියව කියව ඉන්නෙ නැතුව පේමන්ට් එකට බහිනව ඔයි…..
Thenduwada anaapan maame. Anaapan.aappa kana gaman kaenduwa ussapan maame.
ඉන්න තව ටික කාලේ ඔහිම හිටපන්, අයෙ උබ පාර්ලිමෙන්තු එවන්නේ නෑ අපි.
Ane gono… kaalakanni… Amathi kamak dhenawanam puxxth lewa kayi…
jona kohomath dinana peththata hoya thama, danmama panina ekak ne, mahindata wasi wenda wage awoth MY3 ta bena bena yasata yai, api nodanne Ratnapure John ne
Ehema nam, palayan yako yanna maka bawila thawath Pambayath ekka hami nenne nathuwa.
Then get lost you a*se hole instead of fcuking around with the Pambaya.