අපි කොරෝනා ලොකු කරල පෙන්නුව නිසා රටම සූදානම් වුනා.. දැන් සතුටු වෙන්න පුලුවන් තත්වයක.. මේක හැමෝගෙන ජයග‍්‍රහණයක්..

April 17, 2020 at 3:00 pm | lanka C news
අපි කොරෝනා ලොකු කරල පෙන්නුව නිසා රටම සූදානම් වුනා.. දැන් සතුටු වෙන්න පුලුවන් තත්වයක.. මේක හැමෝගෙන ජයග‍්‍රහණයක්..

කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි දරුණුම තත්වය තම සංගමය විසින් පෙන්වා දුන් නිසා ඊට සූදානම් වීමෙන් අද සතුටු විය හැකි තත්ත්වයකට පැමිණ තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස ලද ජයග්‍රහණයක් බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

මෙම ජයග්‍රහණය සඳහා ආරක්ෂක අංශ, පොලීසිය, ජනමාධ්‍ය සහ සමාජයද දායක වූ බව ඔහු පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඇතැම් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන විදිය

Gepostet von Government Medical Officers' Association am Mittwoch, 15. April 2020

263 views

83 Comments to “අපි කොරෝනා ලොකු කරල පෙන්නුව නිසා රටම සූදානම් වුනා.. දැන් සතුටු වෙන්න පුලුවන් තත්වයක.. මේක හැමෝගෙන ජයග‍්‍රහණයක්..”

  1. Kgs basnayake says:

    DOCTORS LA ME WAGE PISSODA BAN
    peraluna atha hondai kiyanawa
    Yako gota, government servants and army with few ministers did the job.

    • Lakcha says:

      මුන්ව අත් අඩංගුවට ගන්න බැරිද ? බොරු කිය කිය .

  2. MD says:

    Oba samata DIGASIRI PATHAMI!

  3. නිමල් says:

    දොස්තරලා ට වඩා සාමාන්‍ය මිනිසුන් මේ රටේ statistics ගැන කීවා. තමුන්නැහැලා ගාන වැඩි කලේ statistics ගැන තියෙන අවබෝය අඩු කමයි. දැන් කිතුල් ගහට ගිය මිනිහාටත් කියන්න දෙයක් තියෙනවා කියන්නේ මේක තමා

Main News