අපි ගන්නේ ආසන 40යි.. රනිල් දිස්ත‍්‍රික් රැස්වීම්වලට එන්නෙ නෑ..- එජාප සංවිධායක කියයි..

July 8, 2020 at 12:00 pm | lanka C news
අපි ගන්නේ ආසන 40යි.. රනිල් දිස්ත‍්‍රික් රැස්වීම්වලට එන්නෙ නෑ..- එජාප සංවිධායක කියයි..

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරි පත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ එක්සත් ජාතික පක්ෂ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයවේදින් ඇසු ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිණි.

මෙවර මහ මැතිවරණයේදි ඉදිරිපත් වි සිටින අපකේෂකයන් සන්ධාන යටතේ තරග කරන බවත් , එක්සත් ජාතික පක්ෂය පමණක් මෙවර මහ මැතිවරණයේදි තනි පක්ෂයක් වශයෙන් තරග කරන බවයි නවින් දිසානායක මහතා කියා සිටින්නේ.

තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා දිස්ත්‍රික්ක මට්ටමින් පැමිණියේ නැතත් රනිල් වික්‍රමසිංහ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ව ආමන්ත්‍රණය කල නිසා මෙවර මහ මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික්ක මට්ටමින් රැස්විම් වලට සහභාගි නොවුනද එය මැතිවරණය ජයග්‍රහණය කිරිමට බාධාවක් නොවන බවද නවින් දිසානායක මහතා පැවසිය.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග මේ රටේ ආර්ථිකය කඩා වැටි ඇති බවත් , එම ආර්ථිකය ගොඩ ගැනිමට වත්මන් රජයට නිසි වැඩපිලිවෙලක් නොමැති බවත් , කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනිමට ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි නවින් දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

මෙවර මහ මැතිවරණයේදි රාජ්‍යය දේපල භාවිතය අවම වි ඇති බවත් , රාජ්‍යය දේපල භාවිතා කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින අය සදහා මැතිවරණ කොමිසම විසින් දැඩිව ක්‍රියා කරන නිසා රාජ්‍යය දේපල අවභාවිතය  මැතිවරණයේදි අවම වි ඇති බවයි නවින් දිසානායක මහතා මාධ්‍යයවේදින් හමුවේ වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

64,375 Viewers

17 Comments to “අපි ගන්නේ ආසන 40යි.. රනිල් දිස්ත‍්‍රික් රැස්වීම්වලට එන්නෙ නෑ..- එජාප සංවිධායක කියයි..”

  1. sunny says:

    No point voting for a party taking only 40 MPs. Better not to vote them and vote to a party who can get maximum number of seats

  2. media says:

    රනී ඩිජිටල් තාක්ෂණයෙන්ම මහ මැතිවරණනේ පස්සේ ගෙදර යයි. ඊට පස්සෙවත් අපි ආණ්ඩුවට ගෙවපු බදු සල්ලිවලින් පෙන්ෂන් අරගෙන ගෙදර ඉදිවී නේද ?

  3. SAKKILI APPA SIRA says:

    මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඔ්නෑ.

    මේ දෙස බලන්න, දැන් තත්වය ඉතා නරක ය.
    ලස්සන ආදරණීය විජයකලා කෙල්ලත් බියෙන් ජීවත් වෙනවා

    යකෝ ටෝකියෝ සිරාටා චැන්ඩේ ඩිපියෝ

  4. GU-KAPU-RAJITHAYA says:

    මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඔ්නෑ.

    මේ දෙස බලන්න, දැන් තත්වය ඉතා නරක ය.
    ලස්සන ආදරණීය විජයකලා කෙල්ලත් බියෙන් ජීවත් වෙනවා

    යකෝ ටෝකියෝ සිරාටා චැන්ඩේ ඩිපියෝ

  5. බන්ඩා says:

    පයිත්තියන් කිවන්න එපා. 🐘 සහ ☎️දෙකටම උපරිම ලැබෙන්නෙ ආසන 40 ය්. ☎️=30 ය් 🐘=10 ය්. මේ පාර ජනතාව උඹල දෙකම ⁣එකට තියල දඩු කදේ ගහනවා

    • Hudson says:

      Wait and see you idiot, cripple MARA will not get even 113.

      • Bobby Pereira says:

        Hudson Hadda,
        You are a bloody GooNP sakkiliya (i.e. a shit carrier). It seems your parents are also sakkili. They haven’t taught you to give respect to a great person like MR who saved the country from the LTTE sakkili.

    • කොමසාරිස් says:

      බණ්ඩෝ, ඔබගේ දේශපාලන දැනුම අතිශය දුර්වලයි.

      මෙවර පොහොට්ටුව 105 ක් සජිත් 78 දෙමළ 22 ජවිපෙ 9 එජාප 11 ගන්නවා ඉර හද වගේ විශ්වාසයි.

      ඉන්පසු පොහොට්ටුව විසින් එජාප 11 බිලී බාගෙන ආණ්ඩුව පිහිටුවනවා.

  6. Aurora says:

    වැරදියි, UNP – 30 සහ SJB – 35 පමණයි.

  7. baiya says:

    pohottuwa ganne 105 k ho 106 k. sure. raniyage horu set eka asana 10 k ho 11 k. sunami horu + bandumkara horu degolla ekathu unoth vitharak anduwata 113 enawa.

  8. Pork says:

    අනේ බූරුවෝ පුලුවන්නම් ආසන හතරක් ගනින්………………………….හරි හෝ වැරදි unp බහුතරය ඉන්නේ සජිත් එක්ක….හරියට ශ්‍රිලනිප චන්ද ඉන්නෙ රාජපක්ශ පවුල වටා වගේ……..තොපිට ආසන හතරක් ගන්න ට්‍රයි එකක් දීපන්ගොන් වස්සා…….සජියා ආසන 70ට උඩින් ගන්නවා …

  9. Nalaka says:

    You buggers should not get any seat in the parliament, coz you were the people who put this country in to the bottom.
    So, you buggers have no right to even contest for the election.
    People who will vote for you buggers are totally idiots and nuts.

  10. sajiputha says:

    ලියල තියාගන්න

    Pohottuwa 137

    UNP 31

    SJB 34

    JVP 04

    Other 19