අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරු කියනවා.. මට දැන් හොදටම මල පැනලා ඉන්නේ..- හරීන් කඩුව අතට ගනී..

January 12, 2018 at 10:45 pm | lanka C news
අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරු කියනවා.. මට දැන් හොදටම මල පැනලා ඉන්නේ..- හරීන් කඩුව අතට ගනී..

අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල තියෙන්නෙ. ඒකට හේතුව අපි ගෙනාපු එක්කෙනා අමුතු අමුතු ටෝක් දෙනවා. ඒ දෙන ටෝක් මට නං හරියන්නේ නෑ.

මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති කලේ අපි තමයි. දිගට හරහට ගුටි කාගෙන කොල කොඩි දාගෙන හැම ප‍්‍රාදේශීය සභාවක් අස්සෙම ගිහිල්ල මහන්සි වුනේ.

ඒ නිසා බැදුම් කරේ ගැන කතා කරනව නම් බැදුම්කරේ හොරු ඇල්ලුව කියල කතා කරනවනම්, යකෝ ඒක ඇල්ලුවෙත් අපි. අපි ගෙනාපු ජනාධිපති. අපි ගෙනාපු යහපාලනේ.

දැං ඉතිං කියනව හොරු හොරකං කරං යනකොට හොරා හොරා කියනවලු. එයා හොරා කියනවලු මෙයා හොරා කියනවලු. මාර ආතල් ගන්නෙ’

ඇමතිවරයා මේ අදහස් පල කරලු ලැබුවේ වැල්ලවත්තේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.

70 views

22 Comments to “අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරු කියනවා.. මට දැන් හොදටම මල පැනලා ඉන්නේ..- හරීන් කඩුව අතට ගනී..”

  1. danapala says:

    දැන් එහෙනම් යහපාලනය අවසන් කරල හැම එකකටම එහෙයි කියන ඵකෙක් පත්කරගනින්

  2. PoorCitizen says:

    Once a back stabber, always a back stabber.

  3. හරින් හොරා says:

    හරින් හොරා ගේ කඩුව බටේ වගේ.

  4. ඩිජිටල හරින් says:

    යහපාලනය ගෙනාවෙත් අපි,
    ජනාධිපති ගෙනාවෙත් අපි,
    අර්ජුන් මහේන්දරන් සිංගප්පූරුවෙ ඉඳලා මෙහාට ගෙනාවෙත් අපි!!!

  5. Gamaya says:

    මම බැලුව මොකද මෙච්චර ගද කියල. බැලුවම මුට මල පැනලනේ. පව් බං

  6. Siraa says:

    Ithin thopi horune kohomath, Thopi aawe horakam karaganna bariwechchi tika aragena yanna.

  7. කිරිබයියා says:

    දැන් ඉතින් ” යහපාලන ” මිනී පෙට්ටියට අන්තිම ඇණයත් උඹම ගහලා, කඩුව බටේ දමා ගනින්.

  8. David Milli-Banda says:

    Muge lokkage Bittara Appa kaala lokkatama kelapu eka, dan onna UNP karayangeth p’ kay arala wage.

    Once a back stabber, always a back stabber…. Therunada digital ??????

  9. SuMa says:

    සිරෝ… දැන්වත් තේරුනැයි UNP එක නුබව ජනපති කල හේතුව…
    UNP එකට කඩේ යන කොන්ත්‍රාත් එක සඳහා කියලා ….

Main News