අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරු කියනවා.. මට දැන් හොදටම මල පැනලා ඉන්නේ..- හරීන් කඩුව අතට ගනී..

January 12, 2018 at 10:45 pm | lanka C news
අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරු කියනවා.. මට දැන් හොදටම මල පැනලා ඉන්නේ..- හරීන් කඩුව අතට ගනී..

අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල තියෙන්නෙ. ඒකට හේතුව අපි ගෙනාපු එක්කෙනා අමුතු අමුතු ටෝක් දෙනවා. ඒ දෙන ටෝක් මට නං හරියන්නේ නෑ.

මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති කලේ අපි තමයි. දිගට හරහට ගුටි කාගෙන කොල කොඩි දාගෙන හැම ප‍්‍රාදේශීය සභාවක් අස්සෙම ගිහිල්ල මහන්සි වුනේ.

ඒ නිසා බැදුම් කරේ ගැන කතා කරනව නම් බැදුම්කරේ හොරු ඇල්ලුව කියල කතා කරනවනම්, යකෝ ඒක ඇල්ලුවෙත් අපි. අපි ගෙනාපු ජනාධිපති. අපි ගෙනාපු යහපාලනේ.

දැං ඉතිං කියනව හොරු හොරකං කරං යනකොට හොරා හොරා කියනවලු. එයා හොරා කියනවලු මෙයා හොරා කියනවලු. මාර ආතල් ගන්නෙ’

ඇමතිවරයා මේ අදහස් පල කරලු ලැබුවේ වැල්ලවත්තේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.

133 views

22 Comments to “අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරු කියනවා.. මට දැන් හොදටම මල පැනලා ඉන්නේ..- හරීන් කඩුව අතට ගනී..”

  1. බබා උක්කුන් says:

    බැංකු හොරාට හොර නොකිය මිස්ටර් ක්ලීන් කියන්නද කියන්නේ හරින් මහත්තයෝ.
    එහෙම කිව්වොත් හොදට අම්මට ඩිජිටල් කරයි නේද

    • "කැරි-සන්" says:

      අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරු කියති
      අපිට හිටිය ජනාධිපති අපිට මරේමරු කියති
      ගූගල් නුදුන්නු මට වයිෆයි කේවල්කර තලති
      මලපැනපු හරින්-සන් අම්මට ඩිජිටල් කියති

    • නාගසිංහ says:

      ඕක වෙන්නේ මෙහෙමනේ……..

      හරීන් පත් කරන්න වියදම් කළා ඇලෝෂියස්.
      මයිත්‍රී පත් කරන්න වියදම් කළා ඇලෝෂියස්. මහන්සි ගත්තා හරීන්.
      අන්තිමේ වියදම් කල මුදලට පොලියත් එක්ක හම්බ කර ගත්තා ඇලෝෂියස්.
      ඇලෝෂියස් ගහගත්ත මුදලට පොලියත් එක්ක ජනතාවගෙන් විවිධ ක්‍රම වලින් කර ගන්නවා ආණ්ඩුව.

  2. SUNIMAL says:

    ආප්ප කතාවෙන් වත් මුන් පාඩමක් ඉගන ගත්තේ නැහැ බූරුවෝ

    • Jonaa'S Brother says:

      බෝතල් සිරාට කියලා මුගේ අම්මටත් ඩිජිටල් කරවා ගන්නයි හදන්නෙ, බලාගෙනයි මලකඩ කාපු කඩුව අතෙ, කැපුනොත් ටෙට්නස් හැදිලා මැරෙන්නේ. ඩිජිටල් හරිනයො.

  3. බකලදාස says:

    ඔන්න අයිසෙලා නියම ඉන්ටෙලිජන්ට් ටෝක්!
    රට දියුනු කරන්ඩ නං දිනවන්ඩ මේ වගෙ කට්ටිය!

  4. Ga says:

    Balumak pubbagena patakata vela hitapan.

  5. Karu says:

    මුන්නැහැට තියනෙ එක ප්‍රශ්නයක් තමයි ටෙලිකොම් එකේ හිතූ මනාපෙට හොර කම් කරන්න බැරි එක. හේතුව ඒකෙ ඉන්න සිරිසේන මෙයාට වඩා බලවත්.කරන්න දෙයක් නෑ . අනුන්ගෙ පානින් එළිය බලන තත්වෙට යූ.එන්.පිය පත් වෙලා ඉවරයි .
    වවුලගෙ ගෙදර ඉන්නකොට එල්ලිලා හිටපල්ල.
    කොකාගෙ ගෙදර ඉන්නව නම් ඔය විදිහට තමයි සුප් එකත්.

  6. RP says:

    Be careful! He is going to be there for another three years! You coaxed and poisoned him to stab his boss! Now that he has understood his folly and foolhardiness with regret, he is after you guys in the UNP. There is no escape for the UNP now!

  7. ICTA වල් ජගත් says:

    හරීන් අපි ICTA එක වැහැව්වා
    ඔයා ඒ ගැනවත්
    දන්නවද ?

  8. චිත්‍රාංගනී ද Granny says:

    You are so right my minister .
    We must removed Sirisena and create our own Green Government
    by the way your secretary is an idiot.

  9. Laksiri says:

    දැන් ඉතින් මොනවා කරන්ඩද ඩිජිටල් මල්ලි කොරගත්තු මෝඩකමට. ඔයාලා දැන් කොච්චර කෙඳිරි ගෑවත් වැඩක් නැහැ. UNP එක මොන ජිල්මාට් දැම්මත් මෙයාව දැන් මෙතනින් අයින් කරන්ඩ බෑ. දැන් ඉතින් නැට්ට පස්ස පැත්තේ ගහගෙන 2020 හෝ 21 වෙනකම් වෙන මේකක් හරි plan එකක් අටට්වන්න.

  10. siranil.com says:

    අපිටත් තේරුණා මචං උඹට මල පැනල කියල​,දැන් නම් උඹගෙයි අපේ ගොන්ජන්ගෙයි කිසිම වෙනසක් නැහැ බං.උඹ දන්න කුණු හරුප ඔක්කොම කියල උඹේ සුදුසුකම් පෙන්නුව​.උඹ තව කිව්වෙ නැත්තෙ හෙණ ගහපං කියල විතරයි.ඒකත් කියලම දාපං.

Main News