අපි ගොවීන් ගාවට යන්නෑ.. ගියොත් බැනුම් අහන්න වෙනවා..- කෘෂිකර්ම ඇමති මාධ්‍ය අමතා කියයි..

October 18, 2021 at 12:02 am | lanka C news
අපි ගොවීන් ගාවට යන්නෑ.. ගියොත් බැනුම් අහන්න වෙනවා..- කෘෂිකර්ම ඇමති මාධ්‍ය අමතා කියයි..

‘අපි කවුරුත් ගොවියන් ගාවට යන්නේ නෑ. අපි දන්නවා මේක අභියෝගයක්. අපි ගියාම බැනුම් අහන්න වෙනවා’ යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඇති වී තිබෙන පොහොර අර්බුදය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතාව උසි ගනිමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඒ සමග එක් වී තිබෙන බවත් ඔහු පැවසීය.

24,137 views

23 Comments to “අපි ගොවීන් ගාවට යන්නෑ.. ගියොත් බැනුම් අහන්න වෙනවා..- කෘෂිකර්ම ඇමති මාධ්‍ය අමතා කියයි..”

  1. Udrich says:

    Muva aththatama puchchanda thibune

  2. SAMAN says:

    දෙයියෝ පය ගහන්න බය තැන මෝඩයා පිනුම් ගහනවා..බැසිල් බඩ පිනුම් ගහනවා.විපක්ෂය කියනවා ඔහොම නෙවෙයි ඔතන මෙහෙම බඩ පිනුම ගහපන් කියලා.
    සිස්ටම් ෆේල්,සර් ෆේල්, 225ෆේල්,පාර්ලිමේන්තුව ෆේල් ..රට සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා.!!!

  3. 69 MIN VOTES says:

    ජනාධිපතිගේ උද්දච්ච අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් වල ප්‍රතිඵල.. මේ වෙලාවේ කාබනික පොහොරමයි කිය කිය ඉදලා හරියන්නෙ නෑ. රටට ආහාර සොයා සපයා දෙන ගොවි ජනතාවට රජය ඇහුංකම් දිය යුතුය. කෘෂිකර්ම ඇමතිට කිව්වම කියනවා සියල්ලන්ටම වඩා ගොවි ජනතාවගේ වකුගඩුව මට වටිනවලු. කාටද මේ බයිලා කියන්නෙ. වකුගඩුව බේර ගන්ඩත් මිනිසුන් ජීවත් වෙලා ඉන්ඩ ඕනී කියන එක ඒ ඔලමොට්ටම කෘෂිකර්ම ඇමතියට තේරුම් ගන්ඩ බෑ.

    • මගෙ රට says:

      මිනිස්සු ජීවත් වෙන්ඩ නම් වකුගඩුව බේර ගන්ඩ ඕනි. වකුගඩුව නැතුව ජීවත් වෙන්ඩ බෑ ගොනෝ

  4. kawinda says:

    govi rajawaru govi rejiniyan bihi karapu ape rata ada inne kothenada..? nodanna krushi aarhikayk gena kathaa karapu lokko den koheda inne..? indiyaawa ho mokaa kiyana vidihata ho palath sabha chande thiyanna. inpasu wenasak karanna.

    • gadol says:

      ජාතික සම්පත් විකුනෙන්නේ
      ජාතික බැමි පුපුරන්නේ
      මේ රට මේ විපතින්නේ
      කවුද පුතේ ගලවන්නේ

  5. මෝ says:

    ගොවියො ගාවට ගියොත් බැනුම් අහනවා…ගුටිකනව පුතෝ අම්බානට.ගොහිං බලුකො.