අපි ඡන්දෙන් පරදින බව දන්නවා.. ඒත් උත්සාහ කරන්නේ සැනසිලි තෑගි ටිකක්වත් දිනාගන්නයි..- අනුර

July 8, 2020 at 6:26 am | lanka C news
අපි ඡන්දෙන් පරදින බව දන්නවා.. ඒත් උත්සාහ කරන්නේ සැනසිලි තෑගි ටිකක්වත් දිනාගන්නයි..- අනුර

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂයට ජයග්‍රහණය අත්කර ගත නොහැකි බව දැන සිටින බව එම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් අතුරු ජයග්‍රහණ රැසක් තම පක්ෂය විසින් ලබාගන්නා බවද ඔහු පැවසීය.

ජාතික ජන බලවේගය විසිනි මහරගමදී සංවිධානය කර තිබූ ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ආරක්ෂා වීමට නම් මාලිමාවෙන් පිරිසක් පාර්ලිමේන්තුව යැවිය යුතු බවද ඔහු පැවසීය.

මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට තම පක්‍ෂයට නොහැකි බව දැන සිටියත් අතුරු ජයග්‍රහණය රැසක් ලබාගත හැකි බවත් ඒ ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් එක් වන ලෙසද ඔහු ආරාධනා කළේය

0 views

27 Comments to “අපි ඡන්දෙන් පරදින බව දන්නවා.. ඒත් උත්සාහ කරන්නේ සැනසිලි තෑගි ටිකක්වත් දිනාගන්නයි..- අනුර”

  1. රූපේ says:

    මේ මහ මී හරක් කාටද මේ කියන්නේ? එක අතකින් පරාද වන බව දැකීමත් ලොකු දෙයක් මේ ගැරඞ ටික.

  2. ටෞකන්ඩ says:

    සැනසෙන්න වෙන විදියක් හොයා ගනිං ජෙප්පො. උබලා ඇප සල්ලිත් නැතිව මෙදා පාර පරදිනවා

  3. Rabok says:

    This time JVP will loose their deposit also – 200% guaranteed

  4. media says:

    බොලා ජවිපෙ පාවාදීලා විනාශ කරලා ඉවරයි. සැනිසිලි තෑගී හම්බවෙයි කැට හොල්ලලා සල්ලි එකතු කරපු සහෝදරයෝ අතරට ගියානම්. දැන් ජවිපෙ පාංශුකූලය දීලා වලදාලත් ඉවරයි නේද?

  5. bombili says:

    Then “JVP apple” in Pettah might go up in price ?
    Currently 3 for Rs100 (because they got only 3% last time).
    So if they get only 2% this time “JVP apple” will go up in price to 2 for Rs100.

    That is the consolation price for hypocritical murderous JVP, who killed more than 100,000 innocent people between 1971 & 1989.

    Thanks to the jingle bells hanging underneath the Red Elephants.