අපි ඩලස් දැම්මා.. එයා පැරදුනා.. කවුරුහරි දින්නන එපෑ..- මහින්ද

July 20, 2022 at 4:40 pm | lanka C news
අපි ඩලස් දැම්මා.. එයා පැරදුනා.. කවුරුහරි දින්නන එපෑ..- මහින්ද

තමන් ඇතුළු පිරිස විසින් ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරය සඳහා යෝජනා කළ ද ඔහු පරාජය වූ බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් කවුරුන් හෝ ජයග්‍රහණය කළ යුතුව තිබූ බවද පැවසූ ඔහු ඉදිරියේ සිදුවන දේ බලා සිටින බවද කියා සිටියේය.

අද පැවති පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

97,404 views

70 Comments to “අපි ඩලස් දැම්මා.. එයා පැරදුනා.. කවුරුහරි දින්නන එපෑ..- මහින්ද”

  1. Lifev says:

    ඔබේ මනාපය අරගෙන හරියටම වැඩකලේ මේ අයගෙන් කවුද ?
    https://youtu.be/4VWzJvQJjhc

  2. Cham says:

    තොපි මාද්‍යවේදීන් මේ අපතයගෙන් ප්‍රශ්න අහන එක නවත්තල මූ අවලන්ගු කාසියක් බව පෙන්වන්න ඕන. හොර හැත්තම එක පෙලට ඌ පස්සෙ

  3. හිටං says:

    තිස්ස අත්තනායක යන පැත්ත අනිවාර්ය වශයෙන් පරදිනවා

  4. මහඡන අරගළයේ නොවිසඳුනාවූ ගැටළුවට සාධාරණය ළු්කාන්තලෙස ඉෂ්ඨසිද්ධ කිරීමට නියමිතයි,.! says:

    සක්වළ සක්විති යකෂාධිපති අවධියෙන්,.!

    ”රට සුරා කෑ කුහකයා මරා, නාමළ, බෑසිළ, සහ රනී පරංගියා ඇතුළු දූශිත හොර නඩය ඵ්කාන්තලෙසත් ස්ථීරලෙසත් යකෂයාගේ කැමැත්ත පරිදි අකල් මරණයන්ට ලක්වීමට නියමිතයි,.! දූශිතයන්ට අත්වන දැඩි වේදනාකාරී මරණය ගිනියම්වී පිළිස්සී උණුවී කිඳාබසිනා ගිනියම් වූ වෙඩි වරැසාව කුහක වංචනිකයන්ගේ හදවත් ළු්කාන්තලෙස නිරැදධ කර දමනා බවට ප්‍රත්‍යකෂ ප්‍රතිඤ්ඥා,.! මාත්‍රෘෘභුමියේ දශක අටකට ආසන්න සාපය පිරභාහරන්ගේ ඉරනම විසඳූ ලෙසින් රට සුරා කෑ වංචනික මිලේඤ්ඥයන්ද ඝාථනය කර දමා ප්‍රතිවිප්ළවය ලෙසින්ද විඡයග්‍රහණය සනිටුහන් කිරීමට නියමිතයි,.! මාත්‍රෘෘභුමිය රකිනා මුරදේවතාවන් විසින් පැහැදිළිලෙස මහඡන අරගළයට රණවිරැ දායකතවය ලබාදීමට, මහඡන අරගළයේ නොවිසඳුනාවූ ගැටළුවට සාධාරණය ළු්කාන්තලෙස ඉෂ්ඨසිද්ධ කිරීමට නියමිතයි,.!

    සක්වළ සක්විති යකෂාධිපති අවධියෙන්,.!

  5. JR says:

    එල එල අපේ තුමනි… වියයුතු දේ වුනා… ඔබතුමාට කලගුණ සලකන අය ඕන තරං මේ රටේ ඉන්නවා… සුවෙන් ඉන්න..

  6. Truth says:

    Sri lankens are fools ideats rajapaksha family and all politician knows that well.
    Another approach to fool the foolish keep it up mahinda people buy your story

  7. APPUHAMI says:

    Ona podi lamayek dannawa Pohottuwen thama Ranil dinewwe kiyala, ehema thiyeddi me manussaya angata nodeni mehema boru kiyana lassana, mechchara kaalayak kochchara boru karala adda.

  8. gochara says:

    Harine………kivvahamane denagaththe…mokada lankave evun modayone…madyath pissone.oya kiyana ona ekak dhanava, ahana minissuth athal ekak gannava, oluva abarala thiyanna puluvan kiyalath dhannava…ohoma yan nedha?

  9. Neranja buddini says:

    අනේ පල යන්න නාකියා අපි දන්නෙ නැද්ද තොපේ උගුල් දැන් අප්පච්චීගේ දූලා පුතාලට සනීප ඇති තුන කුණු වෙලා වැටෙන්න ලගයි දැන් කොර ගගහ තවත් බඩ ගානවා හොරා පාර්ලිමේන්තුවට

  10. D, Gamunu says:

    Traitors, remember it is this leader, who rescued this nation and the country from the clutches of LTTE terrorists, like I did many centuries ago from the invader Alara, today all you buffoons are dancing around due to sacrifices we made.

Main News