අපි තමයි බඩු මිල අඩුවෙන්ම දෙන්නේ…

March 22, 2022 at 12:40 pm | lanka C news

ලෝකයේ මිල වැඩිවීම සමග බලන විට ලංකාව සිටින්නේ ඉතාම හොඳ තත්ත්වයක බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ගෑස් ඩීසල් පෙට්රල් ආදිය ලෝකයේ ම ඉතා විශාල වශයෙන් මිල වැඩි කර තිබියදී ශ්‍රී ලංකාවේ මිල වැඩි කර ඇත්තේ ඉතා අඩුවෙන් බව ද හෙතෙම පැවසීය.

අදටද ආසියාවේ අඩුම මිලට ඒවා දෙන්නේ ශ්‍රී ලංකාවේ බවද ඔහු සදහන් කලේය.

ජනතාව පීඩාවට පත්ව සිටින බව සැබෑ වුවත් ජනතාවට හැකිතාක් සහන සලසමින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

17,865 views

12 Comments to “අපි තමයි බඩු මිල අඩුවෙන්ම දෙන්නේ…”

  1. appuwa says:

    ණයට කහින්නෙ ඔය හොදට… මියගිය දෙමවුපියන්ව සිහිකරගන්න ආසවෙලා වගේ.. අනික් රටවල් වල ආදායම වගී ලන්කාවේ ආදායමත් වැඩි කරා නම් මේ ගැම්මටම

  2. ගමේ කොල්ලා says:

    මං හිතං උංනෙ මිනිස්සු මේකට පිස්සු කියැව්වෙ විහිලුවට කියල . දැං බලං ගියාම හැබෑවටම පිස්සු , පව් !

  3. Jailor says:

    MOO , GONEKDA ? BOORUWEK DA ???? SALARIES COMPARE KARAPAN GONO !!!!

  4. සන්ජේව says:

    උබලා වගේ ගොන්නූ නෙවී සාමාන්‍ය ජනතාව …ඔව්න් ඔබලාගේ දෙමාපියන් ටද ශාප කර ඔබලාද ගෙදර යවන දින වැඩි ඈතක නොවනු ඇත
    ඇත

  5. අපි බංකොලොත් says:

    දැන්නම් මුගේ මොලේ හොදටම අවුල්

  6. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    මුගේ ගෑනිගෙ බඩුව වෙන්න ඇති .

  7. Rajudeen says:

    Mekage hanguranletha maligawa balapalla. Pal horek Patti gonek

  8. බයිසන් says:

    රාජපක්ෂලා මේ ඌරු මොටාගෙ පුකට පයින් ගහලා කක්කුස්සි වලකට දාල මෙච්චර කාලයක් තිබ්බේ. දැන් අහක යන ඇමතිකමක් ලැබුණා කියල විලි ලජ්ජා නැතුව ආපහු කඩේ යනවා. ඊ ලඟ පාර මූට පොහොට්ටුවෙන් නොමිනේෂන් වත් ලැබෙන්නෙ නැහැ.

  9. 0.00069 BIYYO says:

    මං හිතං උංනෙ මිනිස්සු මේකට පිස්සු කියැව්වෙ AMATHI KATTE SATHOSHAYATA කියල . දැං බලං ගියාම හැබෑවටම පිස්සු , පව් !

  10. 0.00069 BIYYO says:

    මං හිතං උංනෙ මිනිස්සු මේකට පිස්සු කියැව්වෙ AMATHI KATTE SANTHOSHAYATA කියල . දැං බලං ගියාම හැබෑවටම පිස්සු , පව් !

Main News