අපි තමයි බඩු මිල අඩුවෙන්ම දෙන්නේ…
March 22, 2022 at 12:40 pm | lanka C newsලෝකයේ මිල වැඩිවීම සමග බලන විට ලංකාව සිටින්නේ ඉතාම හොඳ තත්ත්වයක බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
ගෑස් ඩීසල් පෙට්‍රල් ආදිය ලෝකයේ ම ඉතා විශාල වශයෙන් මිල වැඩි කර තිබියදී ශ්‍රී ලංකාවේ මිල වැඩි කර ඇත්තේ ඉතා අඩුවෙන් බව ද හෙතෙම පැවසීය.
අදටද ආසියාවේ අඩුම මිලට ඒවා දෙන්නේ ශ්‍රී ලංකාවේ බවද ඔහු සදහන් කලේය.
ජනතාව පීඩාවට පත්ව සිටින බව සැබෑ වුවත් ජනතාවට හැකිතාක් සහන සලසමින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.
ප්‍රීති කොපු පාවිච්චි නොකරපු එකේ ප්‍රථි විපාක..කාලකන්නි බිහිවීම
අඩූවෙන්ම බඩූව දෙන මූදලාලි පූකෙන් කතා කරයි නයිට් කලබි වලද සේර් අඩූවෙන් බඩූ දෙන්නේ.