‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..

February 21, 2018 at 2:10 pm | lanka C news
‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් සදහා අත්සන් තබා ඇති ගිවිසුම තව දුරටත් වලංගු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

එම ප‍්‍රකාශය අනුමත කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ශ‍්‍රීලනිපය ඉවත් නොවන බවයි.

කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් පල කල ශ‍්‍රීලනිප ඇමතිවරයෙකු කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවේ තව දුරටත් රැුදී සිටීම ගැන මෙතෙක් තීරණය කර නැති බවය.

75 views

35 Comments to “‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..”

  1. සන් දානයේ ලේකම් says:

    සන් දානයේ ලේකම් බාල්කයක එල්ලී යටියන් තොට බලා ගියේය. -පුවතක්.-

Main News