‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..

February 21, 2018 at 2:10 pm | lanka C news
‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් සදහා අත්සන් තබා ඇති ගිවිසුම තව දුරටත් වලංගු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

එම ප‍්‍රකාශය අනුමත කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ශ‍්‍රීලනිපය ඉවත් නොවන බවයි.

කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් පල කල ශ‍්‍රීලනිප ඇමතිවරයෙකු කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවේ තව දුරටත් රැුදී සිටීම ගැන මෙතෙක් තීරණය කර නැති බවය.

160 views

35 Comments to “‘අපි තරහයි’ ඉවරයි.. ‘අඹ යාළුවෝ’ ඇරඹේ.. ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නා බව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තුවට නිල වශයෙන් කියයි..”

  1. LAHIRU says:

    Aluth usaavy patangana horung tika wahaama neethiya kiriyaamakaranda! Nethahoth plathsabaa chandayen paraddanawaamai. Mahajanaya 2015venasa blaaporutthu deawal saha porandu okkama veadikaawata pamanakda?noandie wends EPA ,

  2. Rupa says:

    පරිස්සමින් …..හිටපු හරි තාම ඉන්න හරි ඇමතිට කියන්නේ. බක් මාසේ ලඟයි …පයින් නම් නොය.න්න..මොකද වික්ටර් මහත්ත්තයා අර සිදුවකුත් කීවේ ” බක් මහටයි සැඩ අකුනු ගහන්නේ”

  3. මේවා අපි චංඳයට ඉස්සෙල්ලා කිව්වානේ මුං හැත්තම කඹා හොරු මහජනයාට චංඳයට පෙර ඇදබාපු බේගල් අපේ ගොන් ජනයාත් ඔලුවෙන්ම ජංගිය ඇඳගන්නවා/
    ඉදිරියටත් මේබේගල් ඇදබාමින් උඩුකුරුඤ්ඤං ආංඬුව පවත්වාගෙන යාමට තමයි මේ හොර රැල​????

  4. Dr Lakshman Fernando says:

    BETTER, GO NAKED TO PARLIAMENT. RANJAN RAMANAYAKE ALSO PRODUCE A FILM IN NAME OF PARLIAMENT JOKES. NOW FILMING THE PARLIAMENT JOKES NUMBER !!.BY PRESENT GOVERNMENT. LEAD ROLE BY MY3 & RANIL.. YOU ARE THE PEEMPIYA.

  5. rathne says:

    These politicians are hypocritical guys. By misleading one end and acting another real drama with his friends. Carefully!!!.

  6. Nandasoma Suriyaarachchi says:

    කොහොමද රවට්ටන රැවටිල්ල…..

    හැබැයි අවසානයේ රැවටෙන්නෙ එයාලම තමයි…..
    මීලඟ මැතිවරණයේදි ජනතාව මුන්ට ගහලම පන්නනව……!

  7. අපි ඔක්කොම නයට කරන හොරු says:

    අපි ඔක්කොම නයට කරන හොරු. ලැජ්ජාවක් බයක් නැති රෙදි අදින නම්බුකාර හොරු. මුන්ටද චන්දෙ දීලා මැති සබේට යාවේ. මේ සැරේ නම් ඉලපතින් සපත්තුවෙන් ගහල එලවනවා මයි. me ඔක්කොම තව දවසක් හරි ගසාගෙන කන්න. අපි පොල් ගහනවා. දෙය්යන්ට කියනවා. තොපි වස් වැටෙන්න කියලා.

  8. indunil says:

    kunu ganu denu……………

  9. FREE says:

    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ කථාවේ වත්මන් සංකේතය අමරවීරය​.
    ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්න කථාවේ වත්මන් සංකේතය සිරිපාලය​.
    මඩේ හිටවූ ඉන්නේ වත්මන් සංකේතය සිරිසේනය​.
    කම්මලේ බල්ලාට හෙණ හඬ නොඇසේ කියමනේ වත්මන් සංකේතය වික්‍රමසිංහය​.

  10. Mano says:

    etakota my3 election dawaswala kiyapuwa boruda.. UNP eka horakan kara kiwuwe MY3 ne, den api yaluy part 2 patan aran.. pawu nidahas pakshikayan… apith wame minissu wunata me MY3 nisa paksheth epa wuna kotasak.

Main News