‘අපි තරහයි’ චිත‍්‍රපටය අවසන්.. ශ‍්‍රිලනිප-එජාප ජාතික ආණ්ඩුව 2020 තෙක් ඉදිරියට..

February 10, 2018 at 10:40 am | lanka C news
‘අපි තරහයි’ චිත‍්‍රපටය අවසන්.. ශ‍්‍රිලනිප-එජාප ජාතික ආණ්ඩුව 2020 තෙක් ඉදිරියට..

ශ‍්‍රීලනිප හා එජාප හවුල් ආණ්ඩුව ඉදිරි වසර තුන සදහාද පවත්වාගෙන යාම සදහා ආණ්ඩුවේ බලධාරීන් විසින් තීරණය කරනු ඇති බව විශ්වාසදායී දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පක්‍ෂ දෙක අතර ජාතික ආණ්ඩුවක් සදහා වූ ගිවිසුම මේ වන විට කල් ඉකුත් වී ඇති අතර මැතිවරනයෙන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ශ‍්‍රිලනිපය විසින් මැතිවරණ වේදිකාවේ පැවසුවක් එජාප නායකයා විසින් පවසන ලද්දේ හවුල් ආණ්ඩුව ඉදිරි වසර තුන සදහාද ගෙන යන බවයි.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයේ සුළු සංශෝධන කිහිපයක් පමණක් ඇති කරනු ඇති බවද වාර්තා වෙයි.

කැබිනට් සංශෝදනයට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්චාවක් පැවැත්වෙනු ඇති බවද පැවසෙයි.

16 views

7 Comments to “‘අපි තරහයි’ චිත‍්‍රපටය අවසන්.. ශ‍්‍රිලනිප-එජාප ජාතික ආණ්ඩුව 2020 තෙක් ඉදිරියට..”

  1. Mahendran says:

    Niyamai uta mu natuwath naha mu ta u natuwath baha. Hariyata Koti walige alla gaththa wage.

  2. dedts says:

    horunta kemathi ratak bawa me chadedi popular wenawa dekak neha

  3. Hora says:

    හොර හවුල. මේ දෙන්න හරියට කනා සහ කොරා ගේ චරිත රඟපානවා වගේ .

  4. sri lankan says:

    අදින් පසුව තිරගතවෙන්නේ ”අපි උබලා ඇන්දුවා තමයි ඉතින් ඇයි ඒකට අහුවුනේ දැන් අපි කියන විදිහට හිටපියව්” චිත්රපටියයි

  5. rathne says:

    What a foolish and selfish Sri Lankans are being supporting the idiot politicians, who are damaging the country without thinking there future generation of the country?

  6. Hamangoda says:

    මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තවත් බලයේ සිටීමට ඇත්තේ මාස 18ක්.
    අවුරුදු 03ට අඩු ගානේ ගමට වැඩක් වුනෙත් නෑ. රටට වැඩක් වුනෙත් නෑ

  7. daminda says:

    aandi hath denagae kanda haliyata una dae mathakada….?

Main News