‘අපි තරහයි’ නාට්ටිය නිසා අපි පැරදුනා..- අමරවීර

March 5, 2018 at 6:30 am | lanka C news
‘අපි තරහයි’ නාට්ටිය නිසා අපි පැරදුනා..- අමරවීර

වත්මන් ආණ්ඩුව රට බෙදන්නට, ෆෙඩරල් කරන්නට සූදානම් වන්නේ යයි ගෙන ගිය විශාල ප‍්‍රචාරය හේතුවෙන් ගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට පසුබෑමක් ඇති වූ බව සන්ධාන ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම ආණ්ඩුව ඇතුලේම වූ බැණ ගැනීම් ආදියද මෙම ප‍්‍රතිඵලය ලබන්නට බලපෑවේ යයිද ඔහු සදහන් කරයි.

ඛණිජ තෙල් හිගය පොහොර හිගය හේතුවෙන්ද යම් අවාසියක් සිදුවූ බවද ආණ්ඩුව විසින් කරන ලද වැඩ සම්බන්ධයෙන් ප‍්‍රචාරයක් නොයාමද පරාජයට බලපෑ බව ඔහු වැඩි දුරටත් කීය.

31 views

6 Comments to “‘අපි තරහයි’ නාට්ටිය නිසා අපි පැරදුනා..- අමරවීර”

  1. ගන්ජ බන්ඩා says:

    උදේට එලියට බහින්න එපා කොන්දොස්තර! උඹේ විචක්ෂණ මොලේට පිණි බාය්. ඊ ලඟ චන්දෙ දිනන්න උඹේ මොලෙය් දුමියගෙ මොලෙය් හොඳට පරිස්සන් කර ගනින්.

  2. තොගේ අවලං කට මුල්ම හේතුවයි. says:

    රාජිතට නොදෙවැනි තොගේ අවලං කට මුල්ම හේතුවයි.

    • Asaranaya says:

      ” අපි තරහයි ” නාඩගමෙ නලු නිලි පිරිසගෙ මගෝඩි අදහස් උදහස් නිසා බොල කොන්දෝ තොපි පැරදුනේ

  3. siraa says:

    Mokkuda ban munta chande denne? Molayak nathi kaalakanni parlimenthu awilla, rata hedeyida? Hambaya allayida?

  4. නයා.... says:

    ආණ්ඩුව විසින් කරන ලද වැඩ සන්බන්ධයෙන් ප්‍රචාරයක් නොයාමද…….

    ඒක තමයි වුනේ.
    කොයි තරම් නම් වැඩ කරා කියලද?

    කොටි නිදහස් කලා
    රනවිරුවෝ කූඩු කලා
    යසට තිබුනු ජාතික ගීය දෙකක් කලා
    පොහොර සහනාධාරෙ කැපුවා
    පාසැල නිල ඇඳුම් නැවැත්තුවා
    සියළු සංවර්දන ව්‍යාපෘති නැවැත්තුවා
    වරාය වික්කා
    තව …….
    කියන්න ඕනේනම් තව දිගට ලිස්ට් එක තියෙනවා

Main News