අපි දැං ඉන්නේ හෙළුවෙං.. අපට තවත් ගැලවෙන්න රෙදි නෑ..- නිර්මාල් දේවසිරි

January 13, 2018 at 3:22 am | lanka C news
අපි දැං ඉන්නේ හෙළුවෙං.. අපට තවත් ගැලවෙන්න රෙදි නෑ..- නිර්මාල් දේවසිරි

ජනාධිපති ධුරයේ තම නිල කාලය අවසන් වන්නේ වසර 2020දීද 2021දීද යන්න සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි විවිධ අදහස් පල වෙයි.

විහ්ව විදයාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ පුවත් අඩවියක යොමුවක්ද සමගින් තබා තිබුනේ මෙවන් සටහනකි.

‘අපිට දැන් ගැලවෙන්න රෙදි නැති නිසාම හොදයි’

47 views

23 Comments to “අපි දැං ඉන්නේ හෙළුවෙං.. අපට තවත් ගැලවෙන්න රෙදි නෑ..- නිර්මාල් දේවසිරි”

  1. Hora says:

    හෙළුව වහගන්න දැන් වත් එක්වෙන්න “යලිත් අපි රට හදමු”

  2. David Milli-Banda says:

    International Katholika sabhawe iththek………….
    mamath katholikayek. Namuth palliye ekek wath wiswasa karanna behe.

    All these buggers remain silent to date from the date when Rogue Priest S.J.Emmanuel said Prabakaran was like Jesus Christ.
    SL Catholic and Christian Churches are silent todate. VATICAN is silent to date and S.J.Emmanuel is still a Priest leading the Global Tamil Forum and invited to Sri Lanka by our President buruwa.

    Who defended the basis of the Catholic faith??? NONE……………
    In short drawing inference Jesus Christ too was a murderer like Prabakaran.
    WHERE WAS THIS EX-pRIEST AND ngo kAKKA, Nirmal Ranjith Devasiri ????????accumilating $$$$$$

    Read the book : THE BEAST by Mario Perera sold at Godage & brothers , Colombo 10

  3. thilak says:

    ඇයි අවුල්ද

  4. විපරීත ටිං ටිං says:

    මේ මනුස්සයා 2015 දී හංසයා ට ඡන්දය දීමට ජනතාව පෙළඹුවේය. 2015 ව්‍යාපෘතිය මුළුමනින්ම ඛේදවාචකයක් වී ඇති මේ මොහොතේ මේ මනුස්සයා හිමින් සීරුවේ (එනම් 2015 දී තමන් කල දේ ගැන කිසිදු වග වීමකින් තොරව, කිසිදු ස්ව්‍යං විවේචනයකින් තොරව) දැන් සීනුව ට ඡන්දය දීමට ජනතාව පොළඹවමින් සිටී. තමන් සෙල්ලම් කරමින් සිටි සෙල්ලම් බඩුව කැඩුනු පසුව, දරුවකු, ඊළඟ සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කිරීමට යන්නා තරමේ සැහැල්ලු මනසකින් යුතුව මේ මනුස්සයා ට හංස ව්‍යාපෘතියෙන් සීනු ව්‍යාපෘතියට මාරුවීමට හැකි වී ඇත්තේ, මේ මනුස්සයා හෘද සාක්ෂියක් නොමැති නරුමයකු වන බැවිනි. 2015 ට පෙර මේ මනුස්සයා 6%ක් ගැන කියමින් මැරෙන්න හැදුවේය. එහෙත් අද පාසැල් පෙළ පොත් මිලදී ගැනීමට සිදු වී තිබෙයි. ගෙවල් කැඩෙන අය ගෝඨා ගේ ගෙදර ගොස් පදිංචි විය යුතු යැයි කීවා සේ අද අපට කීමට සිදු වන්නේ පාසැල් පෙල පොත් මිල දී ගැනීමට අවශ්‍ය මුදල් මේ මනුස්සයා ගෙන් ඉල්ලා ගත යුතු බවයි. 6% ටී-ෂර්ට් මුද්‍රණය කර ඉතුරු වූ මුදල් තවම මේ මනුස්සයා ලඟ තිබෙනවා විය හැක. මේ මනුස්සයා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නන් දෙඩෙව්වාට මේ මනුස්සයා ගේ සහාය ලැබෙන කණ්ඩායම් තබා මේ මනුස්සයාවත් ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බව මේ මනුස්සයා ගේ 1986 – 2016 දක්වා තිස් වසරක ඉතිහාසය තුලින් පෙන්වා දිය හැක. මේ මනුස්සයා ගේ සහාය ලැබෙන කණ්ඩායම් ගැන කියනවා නම්, 2015 දී මේ මනුස්සයා විසින් පරාජය කිරීමට කටයුතු කල මහින්ද ගේ ආණ්ඩුව යනු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කල ආණ්ඩුවකි. එය මේ රටේ මැතිවරණ පැවැත්විය නොහැකිව තිබූ ප්‍රදේශ මැතිවරණ පැවැත්විය හැකි ප්‍රදේශ බවට පත්කර ඉන් අනතුරුව විටින් විට මැතිවරණ පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට ඉඩ දුන් ආණ්ඩුවකි. ඉන් එක් මැතිවරණයකින් මේ මනුස්සයා ද දායක වී එම ආණ්ඩුව පරාජය කරන ලදී. එන් අනතුරුව මේ මනුස්සයා ගේ ද දායකත්වයෙන් යුතුව බලයට ආවේ මැතිවරණ වලට එනම් ජන මතය ප්‍රකාශ වීමට ඉඩ නොදෙන ආණ්ඩුවකි. මෙම 2018 පළාත් පාලන මැතිවරණය පවා ආණ්ඩුව විසින් පවත්වන්නේ එය නොපවත්වා සිටීමට යෙදූ සියලු උපාමාරු වැරදී ගිය පසුවය. මෙම 2018 පාළාත් පාලන මැතිවරණයේ දී මේ මනුස්සයා සහාය දෙන ජවිපෙ යනු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව රනිල් – සිරිසේන සමග කරට කර සිටිය හැකි නඩයකි. ඕනෑම තැනක ජවිපෙ ට අල්ප බලයක් ලැබුනොත් එතැන ජවිපෙ කටයුතු කරන ආකාරයෙන් ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සම්බන්ධව පැහදිලි වෙයි. ජවිපෙ, තම පක්ෂයෙන් ඉවත්වූ අය සම්බන්ධව කටයුතු කරන ආකාරය ගත්තත්, ජවිපෙ විශ්වවිද්‍යාල තුල කටයුතු කරන ආකාරය ගත්තත්, අන්තරේ ජවිපෙ යටතේ තිබූ වකවානුව ගත්තත්, 88/89 ජවිපෙ ට ආයුධ බලය තිබුන අවස්ථා ගත්තත්, ජවිපෙ යනු ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දුවක් ඇති අයගේ ඇගයීමට ලක්වන කණ්ඩායමක් ද යන්න පැහැදිලි කර ගැනීම අපහසු නොවෙයි. නමුත් මේ මනුස්සයා යනු ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දුවක් ඇති අයෙකු නොවේ. ඊට ප්‍රධානම හේතුව මේ මනුස්සයාවත් ප්‍රජාතන්ත්‍රවාදියකු නොවීමයි. 2015 හංසයාටත්, 2018 සීනුවටත්, මේ මනුස්සයා කඩේ යන්නේ, ඒ දෙකම, බටහිර අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට එකඟ ක්‍රියාවන් වන නිසාය. බටහිර අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය ගැන අවබෝධයක් ඇති අයට මේ මනුස්සයා බොහෝවිට කඩේ යන්නේ කාටද යන්න සිතා ගැනීම එතරම් අසීරු නැත.

    • අමාරිස් says:

      මේ සටහන දැක්කම මටත් කියන්න හිතුනේ, ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් ම, නිර්මාල් විසින් තම බටහිර උවමනාවන් වෙනුවෙන් පෙනීසිටීම් වසා ගැනීමට යොදා ගන්නා කඩතුරාවක් පමණක් බව කිව හැක කියලයි. විශේෂයෙන්ම නිර්මාල් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවකුව සිටි සමයේ ඔහුව දන්න අයට නිර්මාල් = ප්‍රජාතන්ත්‍රවාදය කියලා කිව්වොත් හිනා යන්නේ පස්ස පැත්තෙන්. නිර්මාල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවනවා පමණක් නොවෙයි. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයකුත් නැහැ. නිර්මාල් විශ්වවිද්‍යාල කථිකාචාර්‍‍ය වරයෙකු වුනත්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔහු ගේ අවබෝධය, සාමාන්‍ය පෙල සිසුන් පවා ඉගෙන ගන්නා, ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය වූ Liberté, égalité, fraternité ඉක්මවා යන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන විතරක් නෙමෙයි, නිර්මාල් නිතරම කටමැත දොඩවන මාර්ක්ස්වාදය ගැන පවා නිර්මාල් ට ඇති අවබෝධයේ තරම පෙන්වා දෙන්න පුළුවනි, නිර්මාල් ගේ “ධනවාදයට එරෙහි ජනප්‍රියම සටන් පාඨය වන්නේ දූෂණ විරෝධය යි” කියන සටන් පාඨයෙන්. නිර්මාල්, මාර්ක්ස් ඉන්න තැනක එහෙම මේ ගොන් කතාව කිව්වා නම්, මාර්ක්ස් ගෙන් ගුටි කනවා. දූෂණ විරෝධය කියන්නේ, ජවිපෙ, තම සමාජවාදයේ සිට ලිබරල් වාදය දක්වා රූපාන්තරකරණය වීම වසා ගැනීමට යොදා ගන්නා කඩතුරාවක් පමණයි. නැතුව ජවිපෙ වත් හැමදාම භාවිතා කිරීමට බලාපොරොත්තුවන සටන් පාඨයක් නෙමෙයි. ජවිපෙ වුනත් දන්නවා ධනවාදය තුල දූෂණ විරෝධී ආයතන හදන්නත් බෑ; හැදුවත් පවතින්නෙත් නෑ කියලා. (ශුද්ධ වූ සියල්ල …) අනාගතයේ දී වෙන, වෙන, සටන් පාඨ වලට මාරු වී යාමට සිදු වුනත්, නිර්මාල් දැනට මේ සටන් පාඨයේ එල්ලිලා ඉන්නේ, එමගින් ජවිපෙ විසින් බටහිර කොන්තරාත් එකක් ඉෂ්ට කිරීම වසං කරලා වෙන මාතෘකාවක් සාකච්ඡා මේසයට ගෙන ඒමට එමගින් හැකිවන බව දන්නා නිසයි. එහෙම නැතුව නිර්මාල් දූෂණ විරෝධියකු වන නිසා නෙමෙයි.

  5. පවුල බලන් ඇති. says:

    අම්මපා තාම හෙළුවෙන් වෙන්නැති. පව්ලත් බලන් ඇති ..පිස්සු හුටන්.

  6. me yaka adukule nariyek kawadaath endum hibune netha.
    uni eke nam kiyanne adukule wala kiyala

  7. ajitpenawaa de costa says:

    2015 idan heluwen apita

  8. Karu says:

    No difference, whether naked or not. Nothing is there. Because you are nothing.

  9. sena says:

    These academic ‘bastards” recieving NGO money , help to demolish Mahinda govt now wht are u talking?

Main News