අපි දේශපාලන පළි ගැනීම් ආරම්භ කළා..- අගමැති

December 8, 2017 at 2:10 pm | lanka C news
අපි දේශපාලන පළි ගැනීම් ආරම්භ කළා..- අගමැති

‘මධ්‍යම අධිවේගය පටන් ගත්ත. දකුණ ඉවර කරන්න ඕන මුදල් එවුව. හම්බන්තොට ප‍්‍රශ්ණ විසදුව. දැං රටේ ආර්ථිකය ගෙනියන්න පුළුවන්.

අපි තහවුරු වෙන්න අපි ඡන්ද දිනන්න අපට දෙන්න පුළුවන් කොටස තවත් වැඩිවෙනව. ඒ වැඩ කටයුතු අපි පටන් ගත්ත.

ජනතාවට සහනයක් ඕන. ඒත් මේ වැඩ කරපු අයට තමන්ගේ පුද්ගලික බලාපොරොත්තු තියෙනව.

අපි තහවුරු වෙන්න අපි ඡුන්ද දිනන්න අපට දෙන්න පුළුවන් කොටස තවත් වැඩිවෙනව.

අපි දේශපාලන පලිගැනීම් ආරම්භ කලා’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

සිරස රූපවාහිනිය විසින් අගමැතිවරයාගේ අදහස් දැක්වීම විකාශය කලේ මෙසේය.

73 views

13 Comments to “අපි දේශපාලන පළි ගැනීම් ආරම්භ කළා..- අගමැති”

  1. daham says:

    j.v.p. ekata dan makshe namin desapaalane karanna bari waga therila. dan diriya puravasi kamitu kiyala ekak atawa gena. habayi minissunwa rawattanna baha. me golla thamayi me aanduwa path karanna, mahindawa paraada karanna ranil ekka eka wedikaawe nagala berihan dunne. dan kathaawa hariyata me aanduwa path kale e gollo nemeyi api wage. labana chandedi me gollanta hambu weyi lokuwagen labbak.

  2. love nature says:

    ඡන්දෙට කලින් ශ්‍රී ලංකාව චීනයේ කොළනියක් කරන්නේ මන්දැයි සෑම වේදිකාවකම හඬගෑ රනිල්, දැන් චීනය හමුවේ වැඳ වැටෙයි.

  3. Shan says:

    මේ කලින් Highway කන්නද කියල අහපු ඇත්තෝ නේද?

  4. Open mind says:

    ලංකාවේ ආණ්ඩු බලය සිරස ට දීමට ගම කැමති බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් පෙනේ. දැන් ඉන්න උන්ට වඩා වෙනසක් නැති වෙයි.

  5. Saradiel says:

    මෛත්‍රී – රනිල් සභාග ආණ්ඩුව පත්වී වසර දෙකහමාරක් ගත වී තිබේ. ඉන්දියාවෙන් ගෙන්වූ රථ යොදා දියත් කළ හදිසි අනතුරු සේවය හැරෙන්නට මේ රජය මගින් කළ ප්‍රබල වෙනස් කම් කිසිවක් නැත .

    • Lapaya says:

      ඇයි බන් කොන්ඩම් මැෂින් එකක් හයි කෙරෙවේ සම ලින්ගිකයන්ට පාවිච්චි කරන්න ප්‍රථම වතාවට එකත් යහපලානේ වැඩක්. ප්‍රබල වෙනසක් නෙමෙයිද? පුළුවන් කියපිය එකත් රාජපක්ෂගේ වැඩක් කියල.

  6. palle says:

    Great! Sell the whole country and solve all the problems in overnight.

  7. AJ says:

    නියමයි අගමැතිතුමනි මරා හිතපු දේවල් මොකුත් උනේ නැ දැන් ඌට පිස්සු හැදිල තියෙන්නෙ ඒකයි

    • daham says:

      hah, hah, haa, pissu hadila thiyenne kaatada kiyana eka pissu nathi me rate minissu hamotama penennawa. habayi ohetath pissu nisaa ithin monawa krannada.

      • Jonaa'S Brother says:

        අනේ සජිතයා නොදුටු මොක් පුර, සජිතයා තවම නොදනී පින්ගුත්තර රානි අලයා ඌට කෙළින බව,
        ගහපිය යකෝ “බල්ටියක් ” හොඳම වෙලාව.
        සජිතයා ලඟදී කිව්වානේ රාජපක්ශලාගෙ එක මයිලක් හොල්ලන්න දෙන්නේ නැහැ කියලා, එදායින් පස්සේ සිරිකොතේදි සජිතයාගෙ නම කැපි ගිහින්, ( අපිත් සිරිකොතෙ එහා මෙහා යන උදවිය, චර පුරුශ සේවයේ ) සජිතයෝ ගහමු “බල්ටිය”

      • Jonaa'S Brother says:

        අනේ සජිතයා නොදුටු මොක් පුර, සජිතයා තවම නොදනී පින්ගුත්තර රානි අලයා ඌට කෙළින බව, ( දේශපාලන පළිගැනීම් )
        ගහපිය යකෝ “බල්ටියක් ” හොඳම වෙලාව.
        සජිතයා ලඟදී කිව්වානේ රාජපක්ශලාගෙ එක මයිලක් හොල්ලන්න දෙන්නේ නැහැ කියලා, එදායින් පස්සේ සිරිකොතේදි සජිතයාගෙ නම කැපි ගිහින්, ( අපිත් සිරිකොතෙ එහා මෙහා යන උදවිය, චර පුරුශ සේවයේ ) සජිතයෝ ගහමු “බල්ටිය”

  8. Kings says:

    තව බලය ඉල්ලන්නෙ, පලාත් පාලන ආයතන ටිකත් ඉල්ලන්නෙ අවට රටවල තියෙන මහ බැංකු ටිකත් කාල ඒ රටවල වත්කම් ටිකත් විකුනගන්නද දන්නෙ නැහැ. ඇයි ලංකාවෙ ඔක්කොම විකුනල හමාරයිනෙ.

  9. Kadiya says:

    රනිල් වික්‍රමසිංහ දේශපාලන පලිගැනීම් පටන් අරන් අවරුදු 3 ක් ගතවී ඇති බව අපි දන්නවා. මීළඟ UNP නායකයා වෙන්න ඉන්න සජිත් ප්‍රේමදාසට අවරුදු ගානකට ගොඩ එන්න බැරිවිදිහට unp චන්ද ප්‍රමාණය පහල දාලතියනබව ළඟ එන චන්දෙන් ඔප්පුවෙනවා. තමුන්ගේ නපුන්සකකම නිසා අනාගත පරපුරෙන්ම කරන පලිගැනීම සඳහා රටේ සියලු මර්මස්ථාන රටට අහිමිකරන බව අපි දන්නවා. තමුන්ට එරෙහිවගිය සියලුදෙනාම බුද්ධික පතිරණ වගේ පැත්තකට දාල පළිගන්නවා නොදන්නේ කව්ද?

Main News