අපි නපුංසකයෝ වෙනවා..- ඩිලාන්
June 25, 2018 at 12:02 am | lanka C news
බැසිල් රාජපක්ෂ මහතා තම 16 කණ්ඩායම ඉලක්ක කරමින් දිගින් දිගටම පහර දෙද්දී ඊට ප්රතිචාර නොදැක්වුවහොත් තමන් නපුංසකයන් වෙන බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
තමන් ඇතුළු කිසිවෙකු රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයනට කුමන දේ කියුවද මහින්ද රාජපක්ෂ මහතා කිසිදු චෝදනාවක් එල්ල කර නැති බවද මන්ත්රීවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමිනි.
අමුතුවෙන් වෙන්නෙ මොනවද ඉතින්……………. 😀
Mewage “Pinata Seat” karayo parlimenthuwata genapu eketa Janadhipathi thumata thamai varadda kyanna wenne. Thawamath Janadhipathi thumata welawa thiyanawa me wage “Pinata Seat” karayo gederata yawala honda tharuna wadakaranna puluwan manthriwaru palimenthuwata genenna.
වෙන්න දෙයක් නෑ.කොන්ඩෙ දෙකට බෙදල පීරල වටේට ඇඹරිලා කට අරිනකොටම කවුදකියල පේනවා.
Kohomath Dilan ohe Napunsakayek thamai.
mahajanaya panna daemma mewage unwa mahinda mahaththaya wisin elawa damanne naethi eka unta wasiyak. namuth election enawita munwa wahama nomination list ekenma iwathkala yuthui.
මුන් හිටන්ගේ ඔත්තුකරුවෝ ප්රවේසමෙන්
“අපි-නපුංසකයෝ-වෙනවා”
Amuthuwen නපුංසකයෝ wenna deyak nehe. Kohomath ube muunen eka penawa.
Ekane ube MAGUL 3 ma DIVORCE walin kelawara wune