අපි නිතරම රට යන එක රටට වාසියි.. මහින්ද වගේ වැඩි වියදම් නෑ.. අපි යන්නේ අඩු වියදමින්..- ජනපති

October 15, 2018 at 3:00 pm | lanka C news
අපි නිතරම රට යන එක රටට වාසියි.. මහින්ද වගේ වැඩි වියදම් නෑ.. අපි යන්නේ අඩු වියදමින්..- ජනපති

නිතරම විදෙස්ගත වන්නේ යයි ආණ්ඩුවට දොස් කියුවද තමන් විදෙස්ගත වන්නේ ඉස්සර සිටි අය ගිය ආකාරයට නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන් රට යන්නේ සාමාන්‍ය මගී ප‍්‍රවාහන ගුවන් යානාවල බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

තමන් මෑතකදී සීෂෙල්ස් ගියේද ශ‍්‍රී ලන්කන් ගුවන් යානාවක බවත් ඊට වැයවන්නේ සාමාන්‍ය මගියෙකුගේ ගුවන් ගාස්තුවම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

නමුත් හිටපු පාලකයන් රට ගියේ ඒ ආකාරයට නොවන කී ජනාධිපතිවරයා විදෙස් සංචාරවලදී බොහෝ දේ රටට ගෙන එන බවත් බොහෝ ගිවිසුම් අත්සන් කරන බවත් බොහෝ දේ ඉගෙන ගන්නා බවත් ජනාධිපතිවරයා කියා කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පැවැති උත්සවයක් අමතමිනි.

146 views

29 Comments to “අපි නිතරම රට යන එක රටට වාසියි.. මහින්ද වගේ වැඩි වියදම් නෑ.. අපි යන්නේ අඩු වියදමින්..- ජනපති”

  1. Love nature says:

    සැප සම්පත් කම් මිරිගුව පස්සෙ
    මිනිසත් කම් නම් මල් පෙති පාගා…
    යන මග කෙලවර අවසානේ
    කොයිබද නවතින්නේ …..

    සතර රියන තුල සැතපෙන දාකට
    සැප සම්පත් නැ ලග ඉන්නේ.. ..
    මිනිස් ගුනේ සුවදයි පාවි
    පවනට මුසුවි වැලපෙන්නෙ… ..

    පොලවට පස්වන සිය මල සිරැරෙ
    අනියත බව ලොව දකින තුරා….
    ලොවක් දකින්නට සිතනු එපා…..

  2. Keerthi says:

    UN yanakota 63 denek aran giya. Ekkanekta laksha 4 gane pocket money dunna kiyala anura kumara kiwwa. Obe pawle hamomath giya. Ithin ratata hongak wasi ethine.

    • සවුදන් ජේමා says:

      කෙහෙල් කොලෙන් බත්කන අපේ සරල ජනපතිට සහ එම පවුලට ජයවේවා!

      වැඩි වැඩියෙන් කජු කන්ඩ ලැබේවා!

  3. Nihal says:

    Daham said,

    We have a great dad

  4. N.Wijerathna says:

    කොයි දීපංකරේ ගියත් ලොක්කා ඕස්ට්‍රේලියාව පැත්තට
    යන්ඩ ටිකක් පෙරැත්තක් නෑ නේද? මොකද හොරේ?

Main News