අපි පැරකුම් යුගයක් නැවතත් හදනවා..- අගමැති

March 13, 2017 at 12:00 pm | lanka C news
අපි පැරකුම් යුගයක් නැවතත් හදනවා..- අගමැති

 

ගිය ආණ්ඩුව විසින් දිගට හරහට ණය ගැනීම නිසා වත්මන් ආණ්ඩුව එද්දී ඉතිරි වී තිබුණේ ලෝවාමහාපාය සේ නටබුන් රටක් බවත් තමන් හා මුදල් ඇමතිවරයා ණය සහන ලබා ගැනීමට සාකච්ඡුා කරද්දී අවස්ථා ගණනාවකදී ලැජ්ජාවට පත් වූ බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ 2026 වන තෙක් ආර්ථිකයේ ප‍්‍රධානම කාර්ය වී ඇත්තේ ණය ගෙවීමට බවයි.

මෙරට උපරිම අපනයන ආර්ථික ක‍්‍රමය සිදු වූයේ වුණේ පරාක‍්‍රමබාහු රජතුමා යටතේ බවත් කී ඔහු පැරකුම් යුගයක් නැවතත් ආරම්භ කරන බවත් කීවේය.

27 views

26 Comments to “අපි පැරකුම් යුගයක් නැවතත් හදනවා..- අගමැති”

  1. ගමරාල says:

    වික්කම සින්හ දන්නෙ විකුනුම් යුගයකි. අහෝ කේදයකි!.

Main News