අපි පැරදෙන්නයි යන්නේ.. අරලිය මන්දිරයේ තවත් ලගින්න බෑ.. කුණු බැනුම් බණිමින් එජාප මන්ත‍්‍රීවරුන් පිටවති.. අරලිය මැදුරේ තනිවූ රනිල් පසු බැසීමට නියමිතයි..

November 11, 2018 at 12:03 am | lanka C news
අපි පැරදෙන්නයි යන්නේ.. අරලිය මන්දිරයේ තවත් ලගින්න බෑ.. කුණු බැනුම් බණිමින් එජාප මන්ත‍්‍රීවරුන් පිටවති..  අරලිය මැදුරේ තනිවූ රනිල් පසු බැසීමට නියමිතයි..

පාර්ලිමේන්තුව විසුරුවා දෙදිනක් ගතවන්නටත් පෙර අරලියගහ මන්දිරයේ රැඳී සිටි හිටපු එජාප මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ආධාරකරුවන් පිරිස් සීඝ්‍රයෙන් අඩු වීමට පටන් ගෙන තිබේ.

ඔවුන් සිය ආසනය වල මැතිවරණ සංවිධාන කටයුතු සඳහා පිටත් වී යමින් සිටින්නේ යැයි අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම තත්ත්වය මත තවදුරටත් එය අල්ලාගෙන සිටීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි තත්වයක් උදා වී ඇති බව ද වාර්තා වෙයි.

හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක්ම සැලකිය යුතු පිරිස් නොමැතිව ඔහු අසල සිටිය ද එය කොතෙක් කාලයක් කළ හැකිද විශ්වාසයක් නැත.

මේ අනුව ඉතා ඉක්මනින් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පසුබැස ඉවත් වනු ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි හිටපු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මන්දිරයෙන් ඉවත්ව යමින් සිටින්නේ මැතිවරණයෙන් ආසන හා තමන් පරාජය වෙන්නට යද්දී අරලිය මන්දිරය අල්ලාගෙන සිටීමට කිසිම උවමනාවක් නැති බව පවසමිනි.

95 views

13 Comments to “අපි පැරදෙන්නයි යන්නේ.. අරලිය මන්දිරයේ තවත් ලගින්න බෑ.. කුණු බැනුම් බණිමින් එජාප මන්ත‍්‍රීවරුන් පිටවති.. අරලිය මැදුරේ තනිවූ රනිල් පසු බැසීමට නියමිතයි..”

  1. මේකත් පිට රට විකුනලා අත්තිකාරම් අරගත්තාලු? says:

    මේකත් පිට රට විකුනලා අත්තිකාරම් අරගත්තාලු? ඉතින් කොහොම දාලා යන්නද?

    • සීරිකොත says:

      මුන් බඩගෝස්තරවාදී පක්ෂයක් වී සිටි , ඇත්ත දැන් කොහෙද DS ලාගේ දර්ශනයක් . මහින්ද , ගෝටාට පසුව කෝ රටක නටකත්වයක් , සජිත් පමණයි ඊළගට ඉන්නේ , අනික් උන් ඔක්කොම අවස්ථා වාදීන් , අහෝ රටක දේශපාලනයකට ගිය කලක්. අපි කට්ට කළා උපාදි ගන්නවා , ඉතින් ඒවා ක්‍රියාත්මක කරන්න යනකල , අපිට උඩින් සිටින ලේයර් එක අමු මැට්ටෝ ටිකක් , උගත් කම නැති උනත් කමක් නැහැ, ප්‍රයෝගික වෙයන් , උගත් කමක් තියන කෙනෙක් කියන ගේ අහපන් , අර ප්‍රමදාස මහත්මයා වාගේ , එහෙමත් නැහැ.රට ගැන හිතන කොටත් දුකයි , හිතපන් තව අවුරුදු 20 ගිය කළ, මුන් බිල්ඩින් බදන් හිටියට , රටට ,පක්ෂයට ,දේශයට හොද නායකයෙක්වත් හැදුවද කියලා .

    • Perera says:

      ඔය ගිය එවුන් ඔක්කොම අර අඩුකුලේ නිදන් හොරාගේ නූගත් මන්දබුද්දික අවජාතකයින්. අඩුකුලේ නිදන් හොරා ප්‍රමුක හොර රැල එජාපයෙන් පලවා හැර 2020 දී යලි එජාප ආන්ඩුවක් පිහිටවමු.

      අඩුකුලේ නිදන් හොරා අපේ එජාපෙට එපා එපා එපා.

      • manik says:

        පෙරේරා මහත්තයා කොහොමද වෙනස සැපයිද……..? පවු අෆ්ෆා සුුදතුමන්ට ගිය කලක් ඔයාවත් යන්න තනිරකින්න..

  2. Nim says:

    HITAPU MATHI AG
    ADA THANIYAMA AGA MATHI
    MADUREE.
    AKILA WATH NADDA THANIYATA
    PADUREE.

  3. somapala says:

    moda toyyo.

  4. Dhathusena says:

    සිහළු අපේ….
    දෙමළු අපේ……
    මුස්ලිම් මිනිසුනුත් අපේ….
    උන් කඳවුරු බඳින දිනේ…
    පරයන්ගේ බොටුව කැපේ……..😊😊😊😊😊😊

  5. යන්ද එපා සර්. ඔතනම ඉන්න ඊ ලග ආත්මෙත් ඔය හුබහෙම නයෙක් වෙලා උපදින්න...... says:

    යන්ද එපා සර්. ඔතනම ඉන්න ඊ ලග ආත්මෙත් ඔය හුබහෙම නයෙක් වෙලා උපදින්න….

    • Asaranaya says:

      සමනලයෝ රෑන් රෑන්- රනිලගෙ පුකේ රූන් රූන්,
      ගල් කපුටෝ බෑන් බෑන්- ගෙවලයෝ ටික චූන් චූන්

  6. Sam Fernando says:

    Get out at once. (Before it’s too late)

  7. vishnu says:

    ඕකව ඇතුලෙ ඉඳිද්දි තාප්පෙකුත්
    ගහල ලය්ට් වතුර කපුවනම් හරි

    • Dushantha says:

      අනේ එහෙම කරන්න එපා මෙතුමන්ලාව මේක ඈතුලෙම තියන්ඩ. සියලු පහසුකනුත් දෙන්ඩ. අඩු තරමින් චන්දෙ ඉවර වෙනකන් වත් ඕක ඈතුලෙම තියන්ඩ.

  8. පව්නේ මෙයාලා කොතරම් රට දියුනු කොරාද එහෙව් එකේ ඔය ටිකදවසත් ඉඳපුදෙන් එජාපයේ නායකයා නොවැ???????

Main News