අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..
July 13, 2020 at 3:00 pm | lanka C news
තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නතර කර ඇත්තේ ජනාධිපති සහ අගමැති සහභාගී රැස්වීම් පමණක් බව ද ඒ ඔවුනට කොරෝනා වැළඳුණු ඇතැයි බියෙන් විය හැකි බව ද ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයද තම මැතිවරණ ප්රචාරක රැස්වීම් නතර කිරීමට මෙතෙක් තීරණය කර නැත.
මේ මරී මෝඩයා දිගටම මිටීම් වල කතා කරනවා නම් ආණ්ඩුවට ස .ජ .බ චන්ද කඩා ගන්න ඒකම ඇති
Yes hold rallies and expose the foolish who come to listen to your bullshit to Corona
kohomath mitare dura thibbath hall ekak pirenne na ne
කාලකන්නි ජෙප්පන් ජඩ වැඩ. ගුටිකන්න නියමිතයි.
උබලා නවත්වන්න දේකුත් නෑ නේ. 3 දැන් 1 ට බැහැලනේ. ඔය පුටු 5 ක් දාගත්තම මදෑ.
මූ ආයෙත් බීල ගිහින් කෙලියිද ලයිට් කණුවකට?
ගුවිපෙ මීටින් වලට කවුරුවත් නොඑන නිසා හොඳයි
තොපිට ඕන වටේටම කොරෝන බෝ කරලා ගූ ගහගෙන පරදින්න යන ඡන්දේ නවත්වන්න.
මෙන්න උබලගේ නියම කුහක ගතිය දන්නේ නැතිනම් දැනගනියවූ.මහින්ද ගොටභය කිවනම් මතිවර රැස්වීම දිගටම පවත්වනවා කියා එවිට උබලගේ සක්කිලි හැත්ත කියාවි මුන්ට රටේ ජනතාවට මොනව වුනත් කමක් නැ මැතිවරණ රැස්වීම අවශ්‍යයි කියා දැන් එකේ අනිත් පැත්ත වෙනකොට උබලා කියවනවා මැතිවරණ රැස්වීම්වලට බයයි කියා මොන සක්කිලි ගතියක්ද බං විජිතයෝ කාපං අපේ අසුච් එයට පසු බීපන් අපේ චු.උබලට ඒවාත් හොද වැඩියි එතරම්ම පහත් සක්කිලි ජාතියක් මේ JVP කියන එවුන් සහා එවුන්ගේ අනුගාමිකයෝ.
ඇල්කොහොල් බොන අය කොරෝනා වලට බයවෙන්න දෙයක් නෑ කියල ඩෝප් කාරයො හදාගත් කතාවක් තිබුණා