‘අපි මොකද දැන් කරන්නේ.. සාකච්චා කරන්න වෙලාවක් දෙන්න..’ 16 කණ්ඩායම මහින්දගෙන් ඉල්ලයි..
April 26, 2018 at 3:00 pm | lanka C news
ආණ්ඩුවේ ධුරයන්ගෙන් ඉවත්වූ ශ්රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනා හිටපු ජනාදීපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්චා කිරිමට තීරණය කර ඇත.
මෙම සාකච්චාවේදී ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.
මෙම සාකච්චාව සදහා වේලාවක් ලබා දෙන්නැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ටී.බී. ඒකනායක මහතා සදහන් කරයි.
ඉන් අනතුරුව විපක්ෂයේ සෙසු දේශපලාන පක්ෂ නායකයන් සමගද සාකච්චා කිරීමට අදහස් කර සිටින බව මන්ත්රීවරයා තව දුරටත් කියා සිටී.
Don’t take these jokers to pohottuwa
THOPI ONAMA MAGULAK
KARA GANEW
POHOTTUWA VENASA KARANNE NATHIWA.
BOLA MAHA TALK DALA
YAMA PALANAYATA GEYEE
RATA KANNANE.
DAN SATHUTI NE.
චන්දෙ පැරදුනාම විතරක් ලජ්ජාවට බොරු ඇක්ශන් අරන් වීරයෝ වෙන්න හැදුවට බොලා කරපු පාවාදීම් වල පව් මැකෙන්නෙ නෑ යකුනි. දැන් ඉතින් එක්කෝ ආපහු සිරිසේන ලඟට පලයවු. නැත්නම් රනිල් ලඟට හෝ. එහෙමත් නැත්නම් විපක්ශෙ පැත්තෙ නොවේ, වාඩිවෙයව් උඹලගේම මොලවල් උඩ.
Only Option Is OPPOSITION …TNA
Mahindatha Kade Giya Un Pohottuwata Misak Wena Kohe Yannada ?