අපි රටේ නීතිය පොඩ්ඩක් වෙනස් කරනවා.. එතකොට ආයෝජකයන් ගලාගෙන එනවා…

April 9, 2021 at 4:40 pm | lanka C news
අපි රටේ නීතිය පොඩ්ඩක් වෙනස් කරනවා.. එතකොට ආයෝජකයන් ගලාගෙන එනවා…

රටේ පවතින නීති පද්ධතියේ යම් යම් සංශෝධන සිදු කිරීමෙන් පසුව අනිවාර්යෙන්ම විදේශ ආයෝජන මෙරටට ගලා ගෙන එන එන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

දැනටමත් විදේශ ආයෝජකයන් බොහෝ පිරිසක් තමනට කතා කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

වත්මන් ආණ්ඩුවේ ධුර කාලය තුළ අනිවාර්යයෙන්ම මේ රටට නැවතත් ජීවය ගෙනෙන බව විශ්වාසයෙන් පවසන බව ද ඇමතිවරයා පැවසීය.

පසුගිය රජය සමයේ නොපැමිණෙනු විදේශ ආයෝජකයන් දැන් විශාල වශයෙන් කතා කරමින් සිටින බවත් පැවසූ ඔහු සඳහා මෙරට ඇති නීති පද්ධතිය ක්‍රමවේදය යම් වෙනස්කම් කිහිපයක් කරගත යුතුව ඇතැයිද කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පිටකොටුවේ දී පැවති පාවෙන වෙළෙඳපොළ නැවත විවෘත කිරීමේ උත්සවයේ දී ය.

21,142 views

10 Comments to “අපි රටේ නීතිය පොඩ්ඩක් වෙනස් කරනවා.. එතකොට ආයෝජකයන් ගලාගෙන එනවා…”

  1. kawinda says:

    me wage kathawak Dalus Alahapperuma mahatha kiwaa nam piliganna thibuna. me pal hora kiyana ewa rata vinashayata damana kathai.

  2. විපත් මග says:

    එතකොට ජනතාවට බඩුම තමයි

    • නාලක කසිප්පුහේවා. says:

      කොරෝනා කාලේ වැඩ කරලත් ආයතන හාමුපුත්තුන්ට කැමති කැමති විදියට පඩි කැපීම සහ සේවයෙන් පහ කෙරීමට කම්කරු නීති නැමීමට ඉඩ දුන්නා වගේම අපි නීති වෙනස් කරලා නීති නවන්න ඉඩ දෙනවා. පිලිකා කාරක ආහර ගෙන්නලා මිනිස්සු මරන ISIS හලාල් ගජ මිතුරු හම්බාවොන්ට අවශ්‍ය විදියට නීති නමන්නත් ඉඩ දෙනවා.
      සුළු පරිමාන කුඩු, කසිප්පු, ගංජා, ලමා අපචාර, ස්ත්‍රී දූශණ, මිනීමැරීම්, මංකොල්ල කෑම්, හොරකම්, ත්‍රස්ථවාදය අපි සව්‍යන් රැකියා කරනවා. මේ ගොල්ලෝ හදාගන්නයි ඔනේ. පොඩි කාලයක් නේ.

  3. Jepi buster says:

    ආයෝජකයින් ඇවිල්ලා කර්මාන්තශාලා දැම්මාම, ඒවා ගිනි තියලා විනාශ කරන්න ජෙප්පො ඉන්නවා.

    මිනිස්සු පොහොසත් වෙන්නේ කර්මාන්තශාලා ගිනි තබා, ධනපතියන් විනාශ කල විට බව ජවිපෙ පන්‍ති 5හේ උගන්වනවා.

  4. polgahawela says:

    උබලගේ වෙනස හොදට දන්නෙනවා උබලා කොහොමත් දැන් රටේ නිතිය වෙනස් කරලා තියන්නේ අයෙත් වෙනසක් මොකාටද / වියතුන්ගේ ආණ්ඩුවනේ

  5. තෙල් නැවකට ගොඩවී ගිනස් වාර්තාවක් තැබූ එකම ඇමතිවරයා says:

    ගලාගෙන එනවා…කිව්වේ මේ නිකං සුනාමියක් එනවා වගේ නේ. බුහු හා හා….ඔන්න නියම මොළ.

  6. On The Spot says:

    ඒකට කියන්නේ බෝන් එගේන් වෙන්නැති.හැබැයි එතකොට නම් ගලාගෙන එනව​.

  7. වංචනික මෝඩ තකතිරැ සුණඛයන්ගෙන් ප්‍රවේසම්වනු....! says:

    අවුරැද්ද මුඵල්ලේ.. හිසට උඩින් ඉර මුදුන්වන.. ග්‍රීලංකා මහා සමුද්‍රයෙන් වටවුන මහා සම්පත් සාගරයක්වන් සවභාව ධර්මයෙන් පරිපුන්.., සවයංපෝශිත භූමියේ වාසයකරන බටහිර ගැති නිවහල් චින්තනයක් නොමැති නිර්මාණශීලී නොවන කාලකන්නි ආයෝඡනයයි කියාගන්නා මංකොල්ලකරැවන්ට මාත්‍රෘභුමිය සම්පත් සුරාකෑමට පරිසරය විනාශකීරිමට ඉඩදීමට කැසකවන වංචනික මෝඩ තකතිරැ සුණඛයන්ගෙන් ප්‍රවේසම්වනු….!

  8. Felix says:

    Maath Danna Kenek Thamai…. Habia Den Ana Gena … Naalath Ewarai…. Sathiyakata Seryak His Wachan Tikaka Desa Baanawa…. Kisima Lajjawak Nethiwa… Kisima Dawasaka Igena Gaththa Dee Pryojanayata Gena, Ady Wasayen Maasa Thunakta Seryak Ara Meeta Pera Keewa Dewal Tika Tika Wimasala Balala Aluth Thathwaya Hoyanawanam Tham Honda… Eeeth His Wachana Wala Monawa Hoyannda?

  9. බයියට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

    මේ වගේ පට්ට හොරු කලින් ආණ්ඩුව ලත් ජැක් ඒක ගහගෙන හිටියා. අවුරුදු පහ යනකොට උන්ගේ හොරකම්, මැරකම් , වංචා නඩු ඕකොකොම් ෆයිල් පිටින් මිසින්. ඊට පස්සේ කොහෙන් කොහෙන් හරි හුරාගෙන කාලා පිටරට ගෙයක් දෙකක් අරන් ස්විස් බැංකුවක දිපොසිට් එකක් දාගන්නවා. එතකොට කොහොමත් ඊළඟ පාර ගෙදර යන්න ටිකට් එක ලැබුණත් සන්තෝෂයි. ඔන්න ඕක තමයි අපේ රටේ උගත් බුජ්ජීමත් වියත් ගුණගරුක පරාර්ථකාමී දේශපාලඥයන් ගේ හැටි. ඇත්තෙන්ම අපිට හරි ආඩම්බරයි..අපි එදත් ඇන්දා..අදත් අදිනවා…කොච්චර කිව්වත් එන වතාවෙත් ඇදගන්නවා. මේ එකෙක් වත් තමන්ගේ රට වෙනුවෙන් සැමදා මතක හිටින්න කරපු එකක් කියන්නකෝ. ඔක්කොම එදාවේල ගැට තමා, අවු 5 ඉවරවෙනකොට රටේ ජනතාව ත පව් ගෙවන්න වැඩේ සෙට් කරයි උන් කොහේ මාරු උනත්.

Main News