අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

June 14, 2022 at 9:20 am | lanka C news
අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

ශ‍්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැත්තක් දක්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

එනිසා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නැති බවද ඒ මහතා සඳහන් කර ඇත.

ඇමතිවරයා තමන් සමග මේ බව සදහන් කලේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනක දීය.

40,356 views

24 Comments to “අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL”

  1. අපේ රට says:

    හරි තවත් එකක් එලියට. විදුලි සභාපති ඉන්දියාව ගැන කිවිව,ජි එල් ඇමරිකාව ගැන මෙහෙම කිවිව කියල විමල් කියනවා.
    දැන් මෙ ස්භාදහමෙ දඩුවම්ද?

  2. Shameless_Fellow says:

    Liar coming up with an excuse. No dollars No Russian Oil.

  3. Dushantha says:

    ප්‍රශ්නෙ තියෙන්නෙ අඩුවට දෙනවා කිව්වට රුසියාව නිකන් තෙල් දෙන්නෙ නෑ නෙ. සල්ලි දෙන්ඩ ඕනිනෙ. අපි හොයන්නෙ මේ වෙලාවෙ නිකන් දෙන කෙනෙක්නෙ.

  4. මරතේනිස් අයියා says:

    නන්දෙගෙ පුතා එහෙන් එලවාවි කියල බය හිතෙන්න ඇති

  5. Mahesh Delgahapitiya says:

    Then asked America to provide Fuel

    • manu says:

      true. with out waiting for america now we have to turn to russia..same like india did.

Main News