අපි ලංකාවට ව්‍යවස්ථාවක් හදා එවුවා..- ඇමරිකාව කියයි..

September 17, 2017 at 3:50 pm | lanka C news
අපි ලංකාවට ව්‍යවස්ථාවක් හදා එවුවා..- ඇමරිකාව කියයි..

ඇමරිකාව විසින් ශ‍්‍රි ලංකාවට ව්‍යවස්ථාවක් සකසා එවා ඇති බව ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ප‍්‍රබලයෙක් කියා සිටි බව උත්සව සභාවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

48 views