අපි ලෝකයම දිනගෙන අවසන්.. ගම-නගරයත් දිනන්න ඕනෑ.. රුසියාවේ තේ ප්‍රශ්ණය ඉක්මනින් විසදනවා..
December 22, 2017 at 3:50 pm | lanka C news
වත්මන් යහපාලන රජය මේ වන විට ලෝකයම දිනාගෙන අවසන් බැවින් දැන් ගම හා නගරය දිනාගත යුතුව ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා බාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
වත්මන් රජය බලයට පැමිණි පසු ජාත්‍යන්තරය සමග තිබූ ප්‍රශ්න නිරාකරණය කරගත් බවත් මේ දිනවල රුසියාව සමග ඇති තේ ප්‍රශ්ණය ඉක්මනින්ම විසදා ගන්නා බවත් ඇමතිවරයා එහිදී පැවසීය.
වෙන වෙන පක්ෂ සමග ගොස් නන්නත්තාර නොවී එක්සත් ජාතික පක්ෂය සමග එක්වන ලෙසද ඇමතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ලෝකෙම දිනල හැබැයි රැසියාවෙ ප්‍රස්නයක්, මොකද රැසියාව ලෝකෙන් පිට නිසා.
Ammoio dinapu dinillak….
Next country is Malaysia
Malaysian PM visited Colombo ask not to harass Malaysian investments including Dialog
Mangala did not prevent pro government group entering by force to new Russian embassy in 2015
Government protected UN officers but not Russian embassy staff
Your glove grama boss also said the same thing. But one small Kuruminiya upset the whole thing
මූ ගැන නම් කථා කරල වැඩක් නැහැ,
දැක්කොත් මූණ කැඳත් නැහැ,,,,,,,,,,,,
මතු පරපුරක් නෑ. පුස්සෙක්.කය්ය විතරයි.