අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

July 16, 2019 at 12:03 am | lanka C news
අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීය.

අපට අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේදැයි තරඟය ආරම්භයට පෙර තමන් අඞීල් රාෂික්ගෙන් ඇසූ බවත් නිසැක වශයෙන්ම ලැබෙන බව ඔහු බැවසූ බවත් එංගලන්ත නායකයා කීවේය.

88,947 Viewers

43 Comments to “අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක”

  1. Asoka Liyanage says:

    බෙන් සහ ආචර් ගේ දක්ෂතාවයට කළු පැල්ලමක් එක් කළ අපේ කාලයේ වසල නායකයෙක්.

    • George says:

      එන්ගලන්තයේ ඉන්න ඔක්කොම මුස්ලිම් උන් ඌරු මස් අනුබව කරනවා. පකිස්තානය, බංගලදේස ක්‍රීඩකයන් දවසට කීප වතාවක් ප්‍රේ කරන භක්තිමත් මුසල්මනුවෝ. ඔහුන් පලමු වටයෙන්ම විසි උනා. මට පේන ආකාරයට අල්ලගේ සපෝට් එක ඌරු මස් කන ආගම අදහන්නෙ නැති උන්ට. පකිස්තාන ක්‍රීඩකයෝ ඌරු තෙල් ටිකක් ගාගෙන ග්‍රොඋන්ඩ් එකට ගියානම් අල්ලාගේ සපෝට් එකෙන් ජයග්‍රහනය කරන්ඩ තිබුනා.

      • විස්කි මැඩම් says:

        අල්ලත් ක්‍රිකට් වලට කැමතියි එහෙනම් 🙂
        පාකිස්තානේදී ක්‍රිකට් ටීම් වලට බෝබ්බ ගහපු ත්‍රස්තවාදීන්ට අල්ලගෙන් බඩු හම්බ වෙයි එහෙනම්.

    • Amaris says:

      Mogan is the joker of the year. Shame idiot.

      • sky says:

        We had Allah with us,” Morgan told reporters with a wry smile after being asked whether he was blessed with the “luck of the Irish.”
        Why he try to misjudging the national mood…..Is allah part of his cricket team ?What a Joke ?
        Cricket is just a Sport not part of any religion

    • saliya says:

      This man insulting not only to the game but for whole English community.

  2. Dino says:

    Ape lankawe inna ayata thmai ekawat noterenne ape alla dewi samidunge asirwadaya labagannawanam me dawas wala wessa unat labaganna puluwan. E wagema rate godak godakkkk prasna wisadanna puluwan wei neda Ane api sema ekawanwa illa sitimu

  3. Dilshan says:

    As usual most cricketers are dumb

  4. බන්ඩා says:

    එංගලන්තෙ ක්‍රිකට් ෆය්නල්ස් දිනෙව්වෙත් අල්ලා ලංකාවෙ 300කට වැඩිය මැරෙව්වෙත් අල්ලා. මේකා මාර පොරක්නෙ!

    • Perera says:

      Dawase kiyamana

    • sunimal says:

      මේ දිනවල අල්ලාහ් ගසාතිරයේ සොයාගැනීමට නොහැකිව ඇත …දැනුයි තේරුනේ අල්ලාහ් world cup එකට එංගලන්ත team එකේ play කරලලු …2019 ලෝකයේ ලොකුම විහිළුව

    • විස්කි මැඩම් says:

      අල්ලා පකිස්තානෙට සපෝර්ට් කරේ නෑ. එල 🙂

  5. NF says:

    NO YOU MORON….!THANKS TO THE UMPIRE ‘DHARMASENA’!!

  6. Rata Wenuwen says:

    අල්ලාට කරන්න බැරිදෙයක් නැත. පල්ලිවලට බොම්බ ගහන්නත් කියලා ඇති, අනේ බොලේ එන්ඟලන්තයත් අල්ලාට යටවූ හැටි, අබුද්දස්ස කාලේ විපරීත බුද්දි කිව්වලු

    • SALMAL says:

      ISIS වහබි ,සුෆින් පරාදිසියේ කන්‍යාවන් 72 ගන්න, අල්ලාහ්ගේ නාමයෙන් ලෝකයේ සෑම රටකම සිටින අන්‍යආගමිකයින් (KAFIR ) මරාදමද්දී …දැන් අල්ලාහ් ක්‍රිකට් සෙල්ලම් කරනවලු ..HIK..HIK…

  7. desta says:

    alla dunne na higana dinumakne mr mogan

  8. Hikiz says:

    අපේ භයනෑති අගමෑති
    අන්ඩුව ගෙනියන්නෙත්
    අල්ලා දෙවියන්ගෙ පිහිටෙන්

  9. ANALYST says:

    If he is so powerful and influential in deciding a victory or defeat in a game, why could not he give that blessing to either Pakistan pr Bangladesh or Afganistan?

  10. Aliya says:

    අලුත්කඩේ අම්බරුවනි…..
    කලු සුද්දනි දැන් සනීපද?

  11. Dan says:

    එතකොට කන්ඩායමේ සීයලුම ක්‍රීඩකයන් මුස්ලිම් උන පාකිස්තාන් සහ බංග්ලදේශය පරාජය උනේ අල්ලා ශාප කරලද? අනේ මෙහෙමත් මෝඩ තකතීරුවෝ. ඒ අල්ලා තමා කුමාර ධර්මසේන.

  12. ගස් ගල් ඇදහූ ප්‍රාග් ඓතිහාසික මානවයෙක් වගේ … !!!

    • john the baptice says:

      කුරාණය යනු හුදු දේශපාලනික උවමනාවකට නබි විසින් කිසිඳු සිතා බැලීමකින් තොරව කරන ලද මූඨ නිර්මාණයක් වෙයි. අල්ලා යනු ඔහු හිතෙන් මවාගත් ව්‍යාජ දෙවියෙකි.

  13. ඕෂධ says:

    අපරාදේ මුන්ට සපෝට් කෙරුවේ…

    • විකුණන සිංහ says:

      අන්න කතාව . අල්ල ආවේ ධර්මසේන ගේ වෙස් අරගෙන .

  14. Roshan says:

    Everybody has their believes. We have ours.

  15. dests says:

    muta weradila ape darmege pihiten

  16. Huta says:

    He just kid that Muslim guy.

  17. country man says:

    Where were your God and the fortune teller for the match with SRI LANKA.

  18. Gunarathna says:

    apita gangaa maniyo innawaa

  19. Kirikaemuththaa says:

    ඕන ගොනෙකුට ක්‍රිකට් ගහන්ට පුළුවන් – කිරිඇල්ල.

  20. UNP-GALIBBA says:

    Due to wrong decisions made by umpires.

  21. HENA says:

    බෙන් සහ ආචර් ගේ දක්ෂතාවයට කළු පැල්ලමක් එක් කළ අපේ කාලයේ වසල නායකයෙක්.

    Gon Athal….

  22. Nana says:

    කට්ටිය දැන්ද නැගිට්ටෙ අන්න රන්ජා මැහුම් දානවා, දැක්කෙ නැහැවගේ ඉමු නේද?

  23. Ramesh says:

    Come on guys. Be matured. Game is over now. Kumar is a no 1 umpire but it was a high pressure game. Mistakes can happen. Now a days pathetic to see our sri lankans blaming Kumar and English captain Morgan for praising Allah. This is the reason, We don’t move forward as a country. Shame to be part of a sri lankan only bcz of this 3rd world narrow minded fellows.

  24. sunimal says:

    ජේසුට කම්මුල් පහරක් ක්‍රීඩා පිටියේ පපුවට කුරුසය ගහන එක දැන් නවත් ත පල්ලා

  25. sinha le says:

    මු මුන්ගේ ජාතිය පාවාදුන්නා ලැජ්ජයි

  26. Janaka from Matara says:

    ..congratulations England. Gods flock to help men who fight the right fight.

  27. RASIKA says:

    පුදුම අල්ල කෙනෙක් ඒ අනිත් රටවල් වලට බෙල්ම දෙන්මේ නෙත්තෙ එංගලන්තේ උන්ගේ පුක සුදු නිසාද .

  28. dicki bird says:

    යකෝ, උඹලා ලෝක කුසලානයෙන් දිනෙව්වේ අපේ කුමාර් ධර්මසේනයි. අල්ලාහ් ට පුලුවන්නම් දිනවන්නේ පාකිස්තානේ හෝ ඇෆ්ගනිස්තානේ නැ ත්නම් බන්ගලියෝ.

  29. Gone gota says:

    Mu Allage puthada koheda.

    Gas gemba….

Main News