අපි වැඩ කරන්නේ ‘ඩොලරය’ ශක්තිමත් කරන්නයි.. දැන්වත් තේරුණාද..- ඩිජිටල් ඇමතිගේ ආර්ථික විග්‍රහය මෙන්න..
October 3, 2018 at 1:20 pm | lanka C news
රජය වෙනත් රටවල් සමගින් ගිවිසුම්ගත වෙන්නේ ‘ඩොලරය’ ශක්තිමත් කිරීමට බව ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඩොලරය ශක්තිමත් කිරීමට නම් අපනයන වැඩි කර ගත යුතු යයිද ඔහු සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
This country needs strategies to strengthen the Rupee and not the dollar a genuine mistake
This idiot only knows to distribute Kasippu and arrack for vote .Nothing others
මෙන්න අංක එකේ බ්‍රොයිලර් කුකුලා.. මුට කොත්තමල්ලි දෙන්නේ කවදාද?