අපි විනය පියවර ගත්තොත් මහින්ද ඇතුළු පිරිසට මන්ත‍්‍රීකම් නෑ… සුගතදාසයට වැඩිම පිරිස ආවේ ශ‍්‍රීලනිප සමුළුවටයි..

September 5, 2019 at 11:20 am | lanka C news
අපි විනය පියවර ගත්තොත් මහින්ද ඇතුළු පිරිසට මන්ත‍්‍රීකම් නෑ… සුගතදාසයට වැඩිම පිරිස ආවේ ශ‍්‍රීලනිප සමුළුවටයි..

කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයට ඉතිහාසයේ වැඩිම සෙනග පැමිණියේ මෙවර පැවති ශ‍්‍රීලනිප සම්මේලනයට බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

ආරාධනා කරන ලද පක්‍ෂ 35කින් 33කම නියෝජිතයන් පැමිණි බවත් ජී.එල්. පීරිස් හා විමල් වීරවංශ යන මහත්වරුන් පමණක් නොපැමිණි බවත් ඔහු සදහන් කලේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට විනය පියවර ගත්තේ නම් අද එහි සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිසිවෙකුට මන්ත‍්‍රී ධුර නැති බවද ඔහු පැවසීය.

කොළඹ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

40 views

21 Comments to “අපි විනය පියවර ගත්තොත් මහින්ද ඇතුළු පිරිසට මන්ත‍්‍රීකම් නෑ… සුගතදාසයට වැඩිම පිරිස ආවේ ශ‍්‍රීලනිප සමුළුවටයි..”

  1. NARAYANA says:

    Hoo, Hoo, He is living some other world. If MS contest not get more than 500,000 votes. They are robbers of MR votes in 2015. We are ready to show truth. Allow them contest

  2. Nalaka says:

    Don’t talk big amaraweera, this shows your caliber. You think you gathered lot of people for your party’s anniversary and think you have lot of votes. Don’t forget all poor people comes there with biforcing them. You all ruined this beautiful country. Remember SLFP doe not have even 500000 votes this time, coz of so called president’s behavior for past 5 years. So time now for you all idiots to go to hell.

  3. MD says:

    Oya ehema kalanam PAW ane.Mahinda .mahathaya lankawe inne natuwa wena Rataka yai.oyata DUKA nadda.Ha

  4. බිල්ල says:

    හරිනම් බුලත්කොලේට චන්දෙ දුන්න මිනිස්සු සිරිසේනට විරුධව නඩු දමන්න ඕන 2015 අගෝස්තු චන්දෙදි කරපු ද්‍රෝහිකම් අනුව. සිරිසේනගේ 2015 පාර්ලිමේන්තු චන්දෙදි කල වසල පාවාදීම් නොවේනම් දිනන්නේ බුලත්කොලේ. ඒ නිසා UNP ය 2015 ඉඳල කල සියළුම විනාශයන්, අපරාධ සහ හොරකම් වලට වගකියයුත්තේ සිරිසේනයි. අද බොරු කතා කිව්වට ජනතාව දන්නවා අපරාධකාරයා කව්ද කියල.

  5. Ex SLFP says:

    මහින්ද එක්ක ආප්ප කාලා රනිල් එක්ක කලු කෝපි බීලා පු.. මූට්ටු වෙලා ඉන්න මහලොකු නායකයා යූඇන්පියත් එක්ක දීග කනකොට පක්ෂ ව්‍යවස්තාවට අනුව උන්දව ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් කළා. ඒ දීගෙ තාම ඉදගෙන පක්ෂෙ නායකයා උනේ කොහොමද එතකොට සාමාජිකත්වයත් නැති හිටං..ඉස්සෙල්ලම ඔහෙලගෙ ඔය මහදැනමුත්තගෙ යි ගෝලයො රොත්තගෙයි පැටිකිරිය පරීක්ෂා කර ගත්තොත් හොදයි…

  6. one shot says:

    අපි මේ පාර ගන්න බස් එකේ උඹව කොන්දොස්තර වැඩේටවත් ගන්න බලාපොරොත්තුවක් නෑෑෑෑෑෑෑෑෑෑෑ.

  7. Aurora says:

    ඊළඟ පාර්ලිමේන්තු චන්දෙ කැඳවපු ගමන් ආප්පතුමාට ඉතිරිවෙන්නේ ලක්‍ෂ තුනක් විතරයි. දැනටමත් චන්ද තියන මන්ත්‍රීවරු 15 ක් එතුමා අතහැරලා පොහොට්ටුව වටා රොක්වෙලා ඉන්නවා. ජනාධිපතිවරණය කැඳවපු වහාම තවත් මන්ත්‍රීවරු 10 දෙනෙක් පමණ පොහොට්ටුවට එකතුවෙනවා. ආප්ප තුමාගේ චන්ද ප්‍රමාණය ගැන ඇස්තමේන්තුවක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා චන්දෙන් බලාගන්න පුළුවන්. මේ රටේ සියළු විනාශයන්හි ආරම්භකයා ආප්ප තුමා බව ජනතාව කිසිදා අමතක නොකළ යුතුය. ඒ විනාශය තව තවත් ඉදිරියට ගෙනියන්න අමුඩේ තදකරගෙන උත්සාහ කරනවා. නමුත් රටේ වාසනාවට අසාර්ථක වෙනවා.

  8. gona says:

    කොන්ද ඉස්සර මහින්දගේ ඉදුල් කෑව තොපි තාම උන්ගේ ගූ කනවා තොපිට කොන්දක් නෑද්ද ස්වාදීනව හිතන්න, පව්ලේ එකෙක් ඇර ලංකාවේ වෙන බුද්ධිමත් එවුන් ඇත්තේම නැ ද්ද

  9. HARAMANIS says:

    MUNTA THIYANA CHANDA GANA GANA MUNTA THERENNE NAHA, MUNTA NO WHERE.