අපි විපක්‍ෂයට එන්නේ පොහොට්ටු ඡන්ද ටික ජනපති මෛත‍්‍රී ලගට අරගෙන යන්නයි..- ඩිලාන්

April 18, 2018 at 2:10 pm | lanka C news
අපි විපක්‍ෂයට එන්නේ පොහොට්ටු ඡන්ද ටික ජනපති මෛත‍්‍රී ලගට අරගෙන යන්නයි..- ඩිලාන්

16 දෙනෙකුගෙන් යුතු තම කණ්ඩායම ආන්ඩුවෙන් ඉවත්වූයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකතවයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කිරීමට බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

කරන්න දෙයක් නැතිව පොහොට්ටු පක්‍ෂයට ගිය පිරිසද මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සදහන් කරයි.

තමන් ඇතුළු පිරිස විපක්‍ෂයේ අසුන් ගත්තද ඒකාබද්ද විපක්‍ෂයට එක්වන්නේ නැති බවත් සදහන් කරන ඔහු විපක්‍ෂයේ අසුන් ගන්නා පිරිස 25 ඉක්වනු ඇති බවද කියා සිටී.

157 views

29 Comments to “අපි විපක්‍ෂයට එන්නේ පොහොට්ටු ඡන්ද ටික ජනපති මෛත‍්‍රී ලගට අරගෙන යන්නයි..- ඩිලාන්”

  1. Dhathusena says:

    දැන් අාප්ප කඩේ වහලනෙ. අායෙ
    අරින්නෑ.
    අර වීර කුමාරයෙක් ගියෙ පක්ශෙ උස්සල තියන්න කියල.
    අම්මප කෝ ලොක්කො උන්නැහේට මොකද උනේ හැබෑවටම.

    • DESHAPREMIYA says:

      Go and flat a kite. That would never happen. The
      Wise,patriotic people in this country will never allow such a thing to happen,as indicated in the last election despite your large propaganda and power used.The PHOHOTTUWA gained ground now,thanks to the patriotic and grateful people of this country.All such people are rallying around POHOTTUWA andat a forthcoming election, majority of remaining patriotic SLFP voters also
      would support PHOHOTTUWA ,enabling them to get more than 53 per cent out of whole votes.

  2. හනේ මෙහෙම කටක් says:

    හනේ මෙහෙම කටක් ..පඩික්කම් කටක්.

  3. Asaranaya says:

    Hello Wapara dilo, Please make use of “WASA KUPPIYA ”
    Where is “Athana Methana Rathanaya ” these days, Has he dead and gone to “NIWANA ” ?

  4. chandapala says:

    ආ ඩිලාන් මහත්තයෝ පොහොට්ටුව සිරිසේන ලඟට ගෙනියන්ඩ?????????? බම්බුව තමයි .

  5. Buddhist says:

    Mewage horu “pinata seat” eke parlimenthuwata avith lankawa nasthikarana wada piliwelakata yanawa. Mu wage evun wa ai Janadhipathi thuma kadawagaththe. Ethumata therenne nadda chanda denakota minissue muwa dotta dama bawa?

  6. climax says:

    in your dreams?

  7. Leon Ma says:

    දවල් ද?

  8. susil says:

    Dilanta daval heena penenava……………………..!!!!

  9. Lanki says:

    Ane muge kata! Mun wage ewun wa ai Janadhipathi langa thiyagana badagana inne. Munta payin gala elawanna oni. Mu ge hati!

  10. Bassa says:

    Pakshe Indagena Mahindata ….Wipakshe Indagen My3 ta
    Munta thama Kiyanne Depita Kaattuwo Kiyala

Main News