‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි..

October 30, 2021 at 11:20 am | lanka C news
‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි..

යුද හමුදාපතිවරයාගේ නම පවසමින් බීමතින් නිරුවත්ව මහාමාර්ගයේ හැසිරුනු විශ්‍රාමික යුධ හමුදා සෙබළකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

119 අංකයට හා පුත්තලම පොලීසියට ලද පැමිණිලි අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට බව පොලීසිය සඳහන් කරයි.

‘අපි ශවේන්ද්‍ර සිල්වා ගේ ගෝලයෝ තමයි’ යයි කෑ ගසමින් කුණුහරුප කියමින් ඔහු හැසිරෙන බව ඒ අසල පදිංචිකරුවන් පැමිණිලි කර තිබිණි.

දින ගණනාවක් මෙලෙස මොහු හැසිරුන බවත් කිසිදු ඇඳුමක් නොමැතිව මාර්ගයේ ගමන් කළ බවත් ඒ අසල පෙර පාසලේ පාලිකාවක් සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

31,474 views

8 Comments to “‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි..”

  1. Billa says:

    he is a kasakaraya perehera passen enawa.

  2. කැකිරී හේනේ අමාරිස් says:

    හෙළ යක්ක පූතිලා ගේ මොලේ යි මෝලයි දෙකම තද වෙලා. හි හ් හි…

    • සිරිමල් උයනේ BOC සක්කිලි චාමර says:

      අය්යෝ මේ මල්ලි අපේ ගෙදර එන්ඩකෝ, ඔයාට අපේ ගෙදර එක්කෙනා මර විදියට ෆිට් වෙනවා
      මම ok , අපි ෆුන් කරමුකෝ, ගමම දන්නවා ඒක.

      මට වාසියක් නම් මම ඕනෑම කුපාඩි, වාසල් වැඩක් කරනවා

  3. Silva says:

    ස හෙළුවෙන් සගෙ ගෝලයා හෙළුවෙන්. ඉතින් ගෝලයගෙ ගෝලයෝ හෙළුවෙන් හිටියම මොකද?

  4. Lol says:

    Heluwen hitiyanam sir ge Hari shawendrage Hari golayek tamayi ithin, Oka ahannath deyak da ?

  5. මැදමුලනෙ මුත්තා says:

    ගෝලයගෙ හැසිරීමෙන් ගුරාගැනත් හිතාගන්න ඇහැකි බොලවි. දියවන්නාව අසබඩ ගෙදරකින් පොළොන්නරැව පැත්තෙන් වගේ ගඳකුත් එනවා කොල්ලනේ. හැක්…….හැක්……හැක්……

  6. 3% ට බය බයියා. says:

    රණවිරුගාය උස්සන්න වුනා ම එහෙම තමයි .

  7. ලොක්කාව Don't Care says:

    ලොක්කාගෙ ඕඩරේ පොදු ස්ථාන වල මාස්ක් එක දාන්න කියලා. මූ ඒක තඹේකට ගනන් අරං නෑනේ. ඉතිං අත්අඩංගුවට ගන්නම ඕනේ.

Main News