අපි සජිත්ට සහාය දෙන්නට තීරණය කලා..- TNA නිල ලෙස කියයි..

November 3, 2019 at 6:48 pm | lanka C news
අපි සජිත්ට සහාය දෙන්නට තීරණය කලා..- TNA නිල ලෙස කියයි..

එලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා ප්‍රධානතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් සියලු දෙනා අද දිනයේ වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස්වූවේ එලඹෙන ජනාධාපතිවරණයේදී සහය දෙනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගැනීමටය.

එහිදී අද උදෑසන 10.30 සිට සවස 4.30 වනතුරු පැවති මද්‍යම කාරක සභාවේ අවසන් තීරණය වශයෙන් ඉලංගෙයි තමිල් අරුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම අවසන් තීරණය ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසා සිටයේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ,

‘අපි අද රැස්වුනු මධ්‍යම කාරක සබාවේදී අවසන් තීරණය වශයෙන් ගත්තේ එලඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ සහය ලබා දීමට පියවර ගත්තා ඒක අපේ පක්ෂයේ තීරණය නමුත් මේක සන්ධානයක් ඉතිරි තවත් පක්ෂ දෙකක අවසන් තීරණයක් තාම නැහැ ඒ පක්ෂ වල නායකයින්ගේ අවසන් තීරණය ගැනීමට ඔවුන් සමග සාකච්ඡා කිරීමට අපේ සන්ධානයේ නායක තුමාට භාර දීල තියනවා හේතුත් සමග ඉදිරිපත් කරයි.

ඒ වගේම අපේ ඉල්ලීම් 13 වෙනම කටයුත්තක් ඒක ඉදිරිපත් වුනු අවස්ථාවේදීම සියලු අපෙක්ෂකයින් ඒ ඉල්ලීම් බලන්නවත් කැමති නැහැ කියලා කිව්වා නමුත් ඒ ඉල්ලීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සියලු ජනාධිපති අපේක්ෂකයින් සමග සාකච්ඡා කරලා මැතිවරණ ප්‍රතපත්ති ප්‍රකාශනය දිහා බැලුවා පසුව ඒකේ පසුබිම ගැන අද සාකච්ඡා කරල තමයි අද මේ තීරණය ගත්තේ. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30,914 Viewers

42 Comments to “අපි සජිත්ට සහාය දෙන්නට තීරණය කලා..- TNA නිල ලෙස කියයි..”

  1. ඩපයා says:

    නැතුව නැතුව බෝල වෙන කාට සහය දෙන්නද බොලව්. මොකෝ ඕකට දකුණේ සිංහලයන්ගේ සහය ලැබෙන එකක්යැ.

    • Mad says:

      සජිත් සජිත් සජිත් 80% සජිත් සජිත් සජිත්

    • සිංහල වි කරුමාම says:

      බදාගෙන පක්‍ෂ සිංහලය බෙදිලාම
      චන්දය තම වාසියට බඩට හරවාම
      කරනව දැකල දමිල මුස්ලිම් සනසාම
      වෙයිද රටක් ඉතුරු සිංහල වි කරුමාම

    • Nishantha says:

      yes.we tamil people can get everything we want from sajith.so we vote for him.you sinhala people have any problem ?

  2. විස්කි මැඩම් says:

    අපි සජිත්ට සහය දීලා TNA එකේ අරමුණු ඉටු කරන්න කැප වෙනවා. – අපි UNP

  3. CPS says:

    දැන් ඉතින් සජිත්ගේ ජය වළක්වන්න බෑ , මිනිහා සුලු ජාතික ඡන්ද 30% න් 25% ක් වත් ගන්නවා , ඉතින් ගෝඨා සිංහල ඡන්ද 70% න් 40% ක් ගත්තත් පරාදයි , රටේ කරුමේ තමයි ඉතින්

    • ඩපයා says:

      ගණන් ට්යුෂන් පලයන් ගණන් ෆේල් මෝඩයා.

    • අජිත් පී පෙරේරා says:

      සුළු ජාතික චන්ද 30%ම ගත්තත් සජිත්ට මේ පාර දිනන්න බැහැ. සිංහල චන්ද වලින් 20%ක් ගන්න මේ පාර UNP එකට නැහැ.
      සිංහල චන්ද කැඩෙන්නේ මෙහෙමයි:

      40% – SLPP
      10% – SLFP
      5% – JVP/විකල්ප
      15% – UNP (උපරිම)

      සජිතට මේ මුළු චන්ද උපරිම <45% (සුළු ජාතික 50% (SLPP +SLFP )

      මේක රනිල් wickremasinghe හොඳ හැටි අවබෝද කරගෙන සජිත්ට අපේක්ෂත්වය දෙන්නේ. සජිත් අහු වුන උගුලට එයාගේ ජනතිපති සිහිනේ අවසානය Nov 16.

      • gayan says:

        This are the latest (Sinhalese 70% votes)statistics according to the American,indian and Chinese embassy
        32% – SLPP
        4% – SLFP
        4% – JVP
        28% – UNP
        2%- OTHERS/විකල්ප

        minority Tamils, Muslim and Others(30%)
        4% – SLPP
        1% – SLFP
        2% – JVP
        22.5% – UNP
        0.5%- OTHERS/විකල්ප

        very tide game for Both SLPP and UNP but UNP may declare the clear majority among the list.This report been Delivered to president Mithripala on last week and he has addreassed this to his party leaders accordingly.

        • Plato says:

          It appears that you are the producer, announcer and distributor of the said report!

          Whatever happens UPI UNP!

  4. Hesh says:

    ඇත්ත ජාතිවාදීන් නිදහසේ ක්‍රියාත්මක වෙන, ජාතිහිතයිශීන්ට ජාතිවාදී ලේබලේ ඇලවෙන අමුතු රටක් මේක. වෙන රටකනම් මේ සුමන්තිරන් ඉන්නේ හිරේ.

  5. හේරත් says:

    எங்களுக்கு தெரியும் ( එන්නලුක්කු තෙරියුම්) අපි දන්නවා ඔබතුමාලා ඔය හොර ගල් අහුල අහුලා තැටමුවේ මොකද කියලා! කොහොම වුනත් දෙමළ ජනතාවත් සිංහල ජනතාව වගේම රැවෙටෙනවා කියන එක තමයි අපිට කියන්නේ තියෙන්නේ – යුඑන්පි රැල අවිල්ල මොකද කරන්නේ කියලා බලාගෙන ඉමු!

  6. පදු තේනුවර says:

    ඕක අලුත් නිව්ස් එකක් නොවෙයි, අපේ දමිල සහෝදරයින් ඔය තීන්දුව ගන්නා බව අපි දැන
    ගන හිටියේ ජනාධිපති වරණය ප්‍රකාශ කරන්ඩත් කලින් ඉඳලයි.

    • කරා වීයන්ගොඩ says:

      සම්පූර්ණ ඇත්ත, අපිත් ඕක දැනගන හිටියා.
      අපේ TNA කට්ටිය ඔය ටික කියන්ඩ ටිකක් පරක්කුවුනේ
      ඒ ටික, ටික  දවසකට ඉස්සෙල්ල කිව්වනම් අපේ සජිත්ට
      තැපැල් ඡන්ද අහිමි වෙන හින්දයි.

      • අනාචාර්ය හරක් විජේසූරිය says:

        කොහොමද කොටින්ගෙ ටිකිරි මොලේ?

  7. Sameee says:

    Dan nam kattiyata lesi tora ganna katada chande denna ona kiyala

  8. 🦁සිංහය යුධ දිනු අපට ඇති එකම රටයි 🦁 says:

    මේ  සිංහය යුධ දිනු අපට ඇති එකම රටයි
    මේ  ලියන්නෙ රටටම වෙන දෙය දැනගන්ටයි
    මේ  හද පණ නඟන සිහලට හිතල ලියන හඬයි
    මේ  සිංහලය එකමුතුව රටේ පණ පොවන හැඩයි

  9. Criminal says:

    පෑඩ් ප්‍රේමදාසට ජයවේවා!
    කල්ලතෝණින්ට ජයවේවා!
    ශ්‍රී ලංකාවට අබ සරණයි!

  10. සරත් says:

    මේ තීරණයත් සමගම මුලතිවු දිස්ත්‍රික්කයේ ගුරුකන්ද රජමහා විහාරය සිංහල,
    බෞද්ධයන්ට අහිමිවීම තහවුරු වෙයි.

  11. sinha lee says:

    Demallunge, Hambayange Awasana Kaladasawa Mekai. Me SINHALA GAMUNU YUGAYAKA Nawatha Pibideemai.GOTABAYATA Jaya SIKURUI,

  12. Angoda Buva says:

    ඕක ඉතිං අලුතෙන් නිල වශයෙන් කියන්න දෙයක්යැ. අපි නම් ඕක එදා ඉදන්ම දැනගෙන හිටිය.

    මොකද රටේ ඒකීය භාවය පිලි නොගැනීම ඇතුලු ඔය ජාතිවාදී ඉල්ලීම් 13 එක්ක එකඟ වෙන්න ඉන්න එකම මොන්ගල් අපේකෂකය UNP එකේ කෙනා විතරක් බව රටම දැනගෙන හිටිය.

    තමන්ගෙ බලය වෙනුවෙන් රට, ජාතිය විතරක් නෙමේ අම්ම, තාත්ත, ගෑණි වුනත් පාවා දෙන්න තරම් තුච්ඡ තත්වයට වැටුණු එකම පකෂයත් ඒකම තමයි.

    ඔන්න CRIMINALAYO දැන් පුලුවන් නම් උඹලෑ ඔය සජියට රටට කියන්න කියපන් පුලුවන් නම්

    1. ඔය TNA එකේ ඉල්ලීම් 13 පිලිගන්නෙ නැහැ.

    2. කාගෙවත් කොන්දේසි වලට යටත් වෙලා කාගෙවත් පදයට නටන්නෙ නැහැ.

    3.රට ජාතිය, ආගම පාවා දෙන්නෙ නැහැ කියල.

    හැබැයි ඉදිරි රැස්වීම් හැම එකකම පසිද්ධියෙ කියන්න ඕනෙ.

    උඹලගෙ සජිය නිකන් පඩ ෂෝ දැම්මට කලඳක හරි මොලයක් තියෙන රටේ හැමෝම දන්නව තොපි ඔය උතුරු -නැගෙනහිර ඡන්ද ටික ගන්න ඕනෙම තුච්ච පාවාදීමක් කරන බව.

    හැබැයි UNP මොන්ගලයන්ට ඒක තේරෙන්නෙ නැහැ මොකද උන්ට කලඳකවත් මොලයක් ඔය ඔලු ගෙඩිය ඇතුලෙ නැති නිසා.

    ඇත්තටම ඉපදුන රට පාවා දීල තව දුරටත් UNP එකට කතිරෙ ගහන්න පුලුවන් එවුන් මොන ජාතකයක උන්ද කියල මටනම් හිතාගන්නත් බැහැ.

  13. desha diyani says:

    සජිත් අන්තවාදින් සමග සිටින බව අපි දැක්කා.ඒක අලුත් දෙයක් නොවෙයි.

  14. MD says:

    Apita dan tiranayak ganeema godak pahasui.TNA ekata 13 ganna puluwan Sajithgen Pamanai.oya welasaninma deela tiyenne.sjithuth Ratata sapayak wuna.Gota babalewa.Jayawewa!

  15. කුලරත්න says:

    මං 2005 , 2010 , 2015 ජනාධිපතිවරණ තුනේදීම මහින්ද මහත්තයාට බැහැලා වැඩ කරපු පාක්ෂිකයෙක් මොකද මහින්ද කියන්නේ දුක හඳුනන සංවේදී නායකයෙක් ඒත් මෙදා පාර එකෙන්ම සජිත් මහත්තයාට ඡන්දය දෙනවා හේතුව හරිම සරලයි සජිත් කියන්නේ ජනතාවගේ සිතුම් , පැතුම් දැනෙන මානවවාදී නායකයෙක් ගෝඨාභය කියන්නේ තාමත් පරිපාලකයෙක් විතරයි

    • සුලෝචනා බන්ධුවර්දන says:

      ගෝඨාභය නැමැති ඒ පරිපාලකයා ඇමරිකාව, මහ බ්‍රිතාන්‍යය, හා ඉන්දියාව ඇතුලු බලවත් ජාතීන්
      තහර කරනොගනිමින් හා සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට වන හානි අවම කරගනිමින් ඉතා දක්ෂ ලෙස
      යුද්ධය මනා ලෙස කලමණාකරණය ගත් නිසා අද සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට අවස්ථාවක් 
      ලැබී ඇති බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔබට නොමැතිවීම කණගාටුවට කරුණක්.
      .

    • Tkl says:

      පල යකෝ බොරු නොකිය මහින්දට කොහෙ වැඩ කරන්නද තමා යූ ඇන් පී මොට්ටයෙක්.සජිත් ට නායකත්වය ලැබුනේ තමන්ගේ පිය උරුමයට මිසක් මොනම හැකියාවකට වත් නෙවේ.ඇයි සටේජ් එකේ කියන ගොන් කථා ඇහුන්නැද්ද?

    • හැකහැක says:

      කුලරත්න මහත්තයෝ, ඔයා ඔය සජිත්ගේ ගුණ වර්ණනා කරන්නේ සජිත්
      ප්‍රේමදාස නොමිලයේ සනීපාරක්ෂක තුවා දෙනවයි කී නිසා නේද?

    • සමහරක්ගෙ මොලේ වයසත් එක්ක මුහුකුරා ගිහින් වැඩෙනව.

      සම හරක්ගෙ ඒක වයසත් එක්ක ගුද මාර්ගය දක්වාම එනව.

      මධනම් පේන්නෙ ඔයා ඔය දෙවැනි ජාතියෙ හරකෙක්.

      ඒත් මේ රටේ බහුතරය එහෙම නෙමේ.

      එදා සජිත්ගෙ තාත්තාත් ඔය වගේම මානව හිතවාදී වෙස් ගත්ත 88-89. එයාගෙ මානව දයාව මිනී ගොඩගහපු පාරවල් දිගේ බේරුනා. මිනිස්සු සේරම අසරණ වෙද්දි අර බාබු කියන LTTE කාරයට පිංසිද්ධ වෙන්න රට බේරුනා.

      අමතක කරන්න එපා මේ එයාගෙ පුතා.

  16. Ganja says:

    Sajith started election with pure 2.5 million of Tamil and Muslim votes.

    • Audit Superintendent says:

      After TNA declares that they support Sajith, the number of votes he is going to receive in the coming
      presidential election was limited only to that pure 2.5 million of Tamil and Muslim votes.

  17. Sinhalayek says:

    Sinhalune danwath as arapiyau, Gota balayata genath awasthawadi TNA paradamu, samanya Tamil minisunge hitha dinagamu,,,,

  18. Eiffel says:

    සජිත් කියන්නෙ කිසි දැක්මක් නැති හිඟන මානසිකත්වයක් තියන කුජීත දේසපාලුවෙක්…

    නිකං ගෙවල් (ඇත්තටම කුකුල් කූඩු) නිකං පෑඩ්, ජනසවිය, සමුර්දිය දීලා රටවල් හදන්න පුලුවන් කියලා හිතන උගෙ ආකල්පයෙන්ම හිතාගත්තැකි මිනිහා ජනාධිපතිපති වුනොත් මේ රට අරගෙන යන අගාදයේ තරම…

    ජනතාව කල්පනාකාරී විය යුතුයි, රට ගැන මිසක් තමන්ගේ පුද්ගලික ප්‍රයෝජන බලා ඡන්දය පපාවිච්චි නොකළ යුතුයි. 2015 වෙච්ච වැරැද්ද ආයෙ වුනොත් මේ රට ආයෙ ගොඩ ගැනිලි බොරු…දැනටමත් ප්‍රපාතයේ තියෙන්නෙ.. ඇෆ්ගනිස්තානෙටත් පහල… ආසියාවේ දුර්වලම රාජ්‍ය⁣⁣ය…..

    හිතන්න, බුද්ධිමත්ව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න…

  19. කුමාර says:

    නාමල් රාජපක්ෂ යාපනේ ගිහින් දේශපාලනය කෙරැවා දෙමල සංධානෙ දිනාගන්ඩ බැරිවුනා. දැන් ඉතින් සජිත් කොටියෙක් කියල දේශප්පේරේමීන් කැගහයි. සජිත්ගෙ තාත්තවත් ඝාතනය කලේ කොටි කියල පොහොට්ටුවො දන්නැතුව ඇති සජිත්ගෙ ජය සහතික වුනා. ගෝටට දැන් පුලුවං ආපහු ඇමෙරිකාවට යන්ඩ.

  20. Jay says:

    Ethin depan sahaya.moda hathikare.ubala nathiva Gota dinana hati me sare balaganiyav.Rata kana parayo.

  21. Anoosh says:

    At last TNA has worked for the Democracy of Sri Lanka with their decision. Thank you Hon. Sampathan.

Main News