අපි ස්පාඤ්ඤය සමගයි.. කැටලෝනියාව වැරදියි..- ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්..

October 29, 2017 at 2:10 pm | lanka C news
අපි ස්පාඤ්ඤය සමගයි.. කැටලෝනියාව වැරදියි..- ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්..

කැටලෝනියා පාර්ලිමේන්තුව විසින් ස්පාඤ්ඤයෙන් වෙන්වීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

අදාල තීරණය සම්බන්ධයෙන් තව දුරටත් සංවාදයේ නිරත විය යුතු බවත් එක්සත් ස්පාඤ්ඤයක් ලෙස කටයුතු කල යුතු බවත් නිවේදනයේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකාව මා ස්පාඤ්ඤය අතර දිගු කාලීන මිත‍්‍රත්වයක් පවතින බවත් ශ‍්‍රී ලංකාව ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින බවත් නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

Statement by Sri Lanka on the Unilateral Declaration of Independence by the Regional Parliament of Catalonia

Sri Lanka and Spain enjoy an enduring friendship, and Sri Lanka considers Spain as an important member in Sri Lanka’s partnership with the European Union.

The Government of Sri Lanka unequivocally supports the sovereignty and territorial integrity of the Kingdom of Spain, and considers Catalonia as an integral part of Spain. The Government of Sri Lanka urges the pursuit of dialogue for a united Spain in accordance with the rule of law, and within the Spanish constitutional framework.

Ministry of Foreign Affairs
Colombo

77 views

9 Comments to “අපි ස්පාඤ්ඤය සමගයි.. කැටලෝනියාව වැරදියි..- ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්..”

  1. sam says:

    ඔව්…. ඔව්….. තොපි ලෝකේ ඕන රටක ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී ඉන්නවා ….. ලංකාවේ හැර …..

  2. මයිතූණ හා පින්ගුත්තර says:

    හැබැයි අපි අපේ උතුර වෙනම රාජ්‍යයක් හැටියට දන් දෙනවා සන්හිඳියාව වෙනුවෙන්. අපි හොඳට හොඳයි නරකට ඊටත් වඩා හොඳයි.

    • asaranaya says:

      ලෝකේ උතුම් රට ජිරි ලන්කාවයි ,ජිරිලන්කාවයි!….
      මයිතුනයා ගායනයලු, පින්ගුත්තරයා වාදනයලු

  3. asaranaya says:

    හම්බ සහා කල්ලතොනින්ට අතුල් පහාරක්, ජයවේවා

  4. Chan SGP says:

    ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ

  5. W.Milton says:

    Ministry of Foreign of Sri lanka in internationally support for Tamil Eealm by backing of leading EU members courtiers.
    By the return has come for partition of Catalonia want separated from Spain?
    What about self-determination of people of Catalonia?

  6. David Milli-Banda says:

    Why the double speak? One attitude for Spain and another for Sri lanka by the EU ??/

  7. Alfi says:

    I am sure all the country’s respect,bow to Srilanka as like Koriya. Srilanka is very strong and brave country in the world.

  8. W.Milton says:

    Double standard of MS foreign policies in EU countries that an open by UNP an opposed Catalan?

    It comes to Sri Lankan want UNP has support for the Homeland for Tamil National Chauvinist the very aspiration of TNA ,LTTE and Tamil Diaspora?

    Is possible TNA can support for Catalan right of self-determination?

Main News