අපි සැලසුම් කරන්නේ මෙවර ලෝක කුසලානය පැරදිලා 2022 ලෝක කුසලානය දිනා ගන්නයි..
March 19, 2019 at 6:26 am | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකා පිල අන්ත පරාජයකට ලක්වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඊළග ලෝක කුසලානය ජය ගැනීම සදහා වැඩපිලිවෙලක් සකස් කර ගත යුතු ඇති බවත් මන්ත්රීවරයා කියයි.
ඔහු මේ බව පැවසුයේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
96 පැවති තත්වයට ගෙන ඒම සදහා වසර 7-8ක සැලසුමක් උවමනා බවද ඔහු සදහන් කලේය.
පසුගිය රජය කාලයේ ක්රිකට් ක්රීඩාව ඉහල තත්වයක පැවතියේ සංගා, මහේල, දිල්ෂාන් වැනි ක්රීඩකයන් නිසා මිස පාලකයන් නිසා නොවන බවත් ඔහු එහිදී පැවසීය.
” ME OHEE KIYANNE
MATHI WARANA GANADA ? ”
NAWATH UNP AKA NAM
ANA AKA GANA HITHANNA WATH
APA.
මේ මොන පිපි කතාද??? පරදින්න සැලසුම් කරන්නත් ඕනෙද…..හපොයි ම්ව්හෙව් මෝඩ හැත්තක්
2022 foot ball wenna ethi gahanna hithan eththe,
cricketnam nehe