අපි සැලසුම් කරන්නේ මෙවර ලෝක කුසලානය පැරදිලා 2022 ලෝක කුසලානය දිනා ගන්නයි..

March 19, 2019 at 6:26 am | lanka C news
අපි සැලසුම් කරන්නේ මෙවර ලෝක කුසලානය පැරදිලා 2022 ලෝක කුසලානය දිනා ගන්නයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අන්ත පරාජයකට ලක්වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඊළග ලෝක කුසලානය ජය ගැනීම සදහා වැඩපිලිවෙලක් සකස් කර ගත යුතු ඇති බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ඔහු මේ බව පැවසුයේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

96 පැවති තත්වයට ගෙන ඒම සදහා වසර 7-8ක සැලසුමක් උවමනා බවද ඔහු සදහන් කලේය.

පසුගිය රජය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහල තත්වයක පැවතියේ සංගා, මහේල, දිල්ෂාන් වැනි ක‍්‍රීඩකයන් නිසා මිස පාලකයන් නිසා නොවන බවත් ඔහු එහිදී පැවසීය.

14,168 Viewers

13 Comments to “අපි සැලසුම් කරන්නේ මෙවර ලෝක කුසලානය පැරදිලා 2022 ලෝක කුසලානය දිනා ගන්නයි..”

  1. desta says:

    ane ban uba hitan inne loke anith ratawal 2022 cricket nawathtanawa kiyalada me pendants 6ekak gahanna pana neha kudu gahalada manda

  2. Randi says:

    අනේ හැබෑට මේ වගේ පිස්සෝ පාර්ලිමේන්තුවේ ඉන්නවානේ!

  3. Dp says:

    මේ සැරේ පරදින්න සැලසුමක් තියෙනවනම් මොකටද බූරුවෝ ලක්‍ෂ 80ක් කෝච්ට ගෙවන්නේ ..හරීන් ටුවර් දාගෙන රට යන්නේ පරදින්න motivate කරන්නද ?
    ඔයකියන්නේ ක්‍රිකට් ගැන නෙමෙයි ..මහාමැතිවරණය ගැන.මරික්කාර් පටලාගෙන .
    මේ සැරේ මැතිවරණය නැති වෙන්නම පැරදිලා ,ඊ ළඟ එක දිනන්න සැලසුම් කරනවා .

  4. බන්ඩා says:

    රනිලගෙ සෙට් එක 1994දි පැරදිච්ච දටසෙ ඉඳලම අවුරැදු 21ක් ප්ලෑන් කොරල සිරිසේනවත් බා ගෙන 2015දි බලය ගත්තා. බලය අරන් දින 50 ක් යන්න ඉස්සෙල්ලා මහදවල් මහබැකුවට කෙලල රට හදන්න පටන් ගත්තා. දැන් අවුරැදු හතරක්ම හතර අතට කෙලල රට හැදුවා. අද ජනතාව පාන් කියන්න බැරිතත්වෙට වැටිලා.

  5. Steve says:

    Sunch an idiot. Do not underestimate your own country. Sri Lankan will do well in the World Cup.

  6. nalin says:

    This is a congential Mutt. He can do the same thing for UNP after the landslide defeat they are going to face in 2019, 2020 Elections. Good approach for his Party and the Sodomite Gang!

  7. ඕක UNP එකේ හැටි අද කතා කරන්නෙ හෙට වෙන දෙයක්වත් , කරන දෙයක්වත් නෙමෙයි..තව අවුරුදු දහයකට පස්සෙ වෙනවයි කියන දෙයක්…

  8. Anja says:

    2050දි දිනපන්

  9. Saradiel says:

    නොදකින් මුසලයා මුන් තමා මැතිවරණයේදී අන්තෙට පරදින්නේ

  10. Nim says:

    ” ME OHEE KIYANNE
    MATHI WARANA GANADA ? ”
    NAWATH UNP AKA NAM
    ANA AKA GANA HITHANNA WATH
    APA.

  11. ගමරාළ says:

    මේ මොන පිපි කතාද??? පරදින්න සැලසුම් කරන්නත් ඕනෙද…..හපොයි ම්ව්හෙව් මෝඩ හැත්තක්

  12. Vat-Man says:

    2022 foot ball wenna ethi gahanna hithan eththe,
    cricketnam nehe

Main News