අපි හදන ආණ්ඩුවට බදියුදීන් ගන්නේ නෑ..- මහින්ද කියයි..

May 18, 2019 at 3:26 am | lanka C news
අපි හදන ආණ්ඩුවට බදියුදීන් ගන්නේ නෑ..- මහින්ද කියයි..

තමන් විසින් පිහිටුවන මීලග ආණ්ඩුවට රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදී පුද්ගලය් එක් කර ගන්නේ නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී මන්ත‍්‍රී රමේෂ් පතිරණ විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි.

මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ බදියුදීන් වැනි අන්තවාදී පිරිස් නව ආණ්ඩුවට එක් කර නොගන්නා බවට ප‍්‍රකාශයක් කලහොත් වඩාත් සුදුසු බවයි.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත්තේ පැහැදිලිවම බදියුදීන් වැනි අන්තවාදීන් තම ආණ්ඩුවකට එක් කර නොගන්නා බවත් හැකි ඉක්මනින් ඇමති බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අත්සන් කර බාර දෙන ලෙසත්ය.

140 views

19 Comments to “අපි හදන ආණ්ඩුවට බදියුදීන් ගන්නේ නෑ..- මහින්ද කියයි..”

  1. Dawal Heena says:

    First you need to establish a government, I don’t think it’ll happen 💪

    • Asitha says:

      If you think people will vote for the UNP again you have to assume that 51% of the voters are gay..

      • Asela says:

        Srilanka has the highest number of boys only schools in the world. That say’s something, and none of these politicians will bring change to the country as people who live in this island are idiots. Politicians cannot bring change to Srilanka, people should. UNP, SLFP and SLPP all rogues. We need new politicians.

  2. Janathaawa says:

    That is the wish of the majority of people in our country ,as he has created so many unnecessary troubles to the peaceful co_ existence among communities .If not power greedy ,other politicians also follow suit.

  3. පොඩි එකා says:

    ඔය විශ්වාස භංගය සාකච්ඡාවට ගන්න පෙර ඇමතිවරයාට ඉල්ලා අස් වන්න කියයි… ඊට පස්සේ මාස දෙක තුනකට පස්සේ ඡනතාවට ටිකක් කූල් වෙන්න ඇරලා ආයේ ඇමතිකමක් ලැබෙයි…. අපි දැකල තියෙනවනේ හිටපු මුදල් ඇමතිගේ සීන් එක…

    • john the baptice says:

      කොටි හිතවතිය විජයකලාට නියෝජිත ඇමතිකමක් දුන්නා වගේ …ජනතාව රැවටීම තමයි යමපාලනේ කෙරුවාව
      දේශප්‍රේමී සිංහලයන් හිරේ ..සුළුජාතික ජාතිවාදීන් අන්තවාදීන්ට ත්ර්ස්තවාදීන්ට රටේ ඇමතිකම්
      කියලා වැඩක් නැහැ ..යමපාලනය නෙරපා දැමීමයි කල යුත්තේ ..

  4. Gas Pora says:

    sudhdhawanthaya, patta hora!

  5. Sinhalaya says:

    Onna ohoma endako. Sinhala chanda 70% thiyanawa. Me para ponilta one nam 10% kapuwath kola un deyi.

  6. shehan says:

    බදියුදීන් විතරක් නෙවයි… අසාද් සාලි, හිස්බුල්ලා, හකීම්, මුජිබර්, පච රණවක…. ඇතුළු සියලු අවස්තාවාදී, අන්තවාදීන් පළාතේ වද්දවා නොගත යුතුයි… තවද මංගල සමරවීර, රාජිත වැනි මේ රටට වින කටින කාලකන්ණින්ද වද්දවා නොගත යුතුයි… මේ පිළිබඳව ජනතාවට සහතිකයක් දිය යුතුයි…

    • ලිහිණි says:

      කවුද සහතිකේ දෙන්නේ මේ අන්තවාදීන් ජාතිවාදීන් නටවන රුකඩ ආණ්ඩුවද ? හික් හික් හික්
      හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් ඒක

  7. eden says:

    MR , GR ,BR are the only people who should be fully responsible for uplifting of Muslim terrorist in SL. They gave their fullest support by paying salaries also to these terrorist guys. Basil is the one who gave permission to destroy Wilpattu. During that regime this family thought that SL is their private property. Now they talk bullshit for not taking Budurdeen to their Govt. No Rajapassa Govt will ever come again. Nonsense.

  8. maura says:

    දින 52 ආණ්ඩුව කලේ බදුර්දීන් පස්සේ අඬ අඬා ගිය හැටි අපට මතකයි

  9. john the baptice says:

    වහාබි ඇමතිලා සෞදියට පන්නමු මුන්ට අපේ රටේ ඉඩක් නැහැ

  10. Senalika says:

    බැසිල් මොනවා කියයිද දක්නේ නැහැ නේද